ලංකාවට මොකද්ද බන් මේ වුනේ???
ඇයි බං ලංකාවට මෙහෙම දෙයක් කරගත්තේ? රටේ නිශ්පාදනය 0 වෙලා. ආයෝජන සිද්ද වෙන්නේ නැහැ. ලෝක බැංකුවේ නය වාරිකය අරගන්න රුපියල අවපාතනය / බාල්දු කරනවා. රටේ නිශ්පාදන අඩු කරවනවා. විදේශ විනිමය ගේන එක ඒකට හරස් වෙන නිසා උන්ට එරෙහිව වැඩිපුර බදු ගහනවා.
බල්ලෝ බලල්ලු වගේ දේශපාලුවෝ මරාගන්නවා බලයට කෑදර වෙලා. රටට හෙන ගැහුවත් කමක් නැති විදියට මිනිස්සුත් ඉන්න පුරුදු වෙලා. සමහරු තවමත් වහල්ලු විදියට වැඩ කරනවා දෙපැත්තට බෙදිලා.
මොනවාද මේ ලංකාවට වුනේ? තව අවුරුදු කීයක් මෙහෙම් දේශපාලුවෝ දෙකට බෙදිලා හවුලේ රට කාවිද බන්?
ps: නිශ්පාදනය 0 කියලා දාපු නිසා කීපදෙනෙක්ට ඒක සැරට දැනිලා වගේ. ඒක එහෙම දැම්මේ දකින්න තරම් දෙයක් හදවතට දැනෙන්නේ නැති නිසා. ඔය තරමට නිශ්පාදන වෙනවානම් කෝ ඒවයි ප්රතිලාභ? කෝ ලංකාවේ ආර්ථික දියුනුව? ඇයි මිනිස්සුන්ගේ අදායමට වඩා වියදම ඉහල යන්නේ? ඇයි දවසින් දවස දවසින් දවස මිනිස්සුන්ගේ නය බර වැඩි වෙන්නේ අපිට නොදැනිම? ඔය කියන තරම් නිශ්පාදන වෙනවනම් ඇයි ඩොලර් එක මෙච්චර උඩ යන්නේ? කෝ විදේශ අදායම් ලංකාවේ?

Last edited: