ලංකාවට මොකද්ද බන් මේ වුනේ???

forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    ලංකාවට මොකද්ද බන් මේ වුනේ???

    ඇයි බං ලංකාවට මෙහෙම දෙයක් කරගත්තේ? රටේ නිශ්පාදනය 0 වෙලා. ආයෝජන සිද්ද වෙන්නේ නැහැ. ලෝක බැංකුවේ නය වාරිකය අරගන්න රුපියල අවපාතනය / බාල්දු කරනවා. රටේ නිශ්පාදන අඩු කරවනවා. විදේශ විනිමය ගේන එක ඒකට හරස් වෙන නිසා උන්ට එරෙහිව වැඩිපුර බදු ගහනවා. :sorry:

    බල්ලෝ බලල්ලු වගේ දේශපාලුවෝ මරාගන්නවා බලයට කෑදර වෙලා. රටට හෙන ගැහුවත් කමක් නැති විදියට මිනිස්සුත් ඉන්න පුරුදු වෙලා. සමහරු තවමත් වහල්ලු විදියට වැඩ කරනවා දෙපැත්තට බෙදිලා.

    41772928_951094905075657_1329565653996142592_n.png

    1222.jpg

    මොනවාද මේ ලංකාවට වුනේ? තව අවුරුදු කීයක් මෙහෙම් දේශපාලුවෝ දෙකට බෙදිලා හවුලේ රට කාවිද බන්? :sorry:

    ps: නිශ්පාදනය 0 කියලා දාපු නිසා කීපදෙනෙක්ට ඒක සැරට දැනිලා වගේ. ඒක එහෙම දැම්මේ දකින්න තරම් දෙයක් හදවතට දැනෙන්නේ නැති නිසා. ඔය තරමට නිශ්පාදන වෙනවානම් කෝ ඒවයි ප්‍රතිලාභ? කෝ ලංකාවේ ආර්ථික දියුනුව? ඇයි මිනිස්සුන්ගේ අදායමට වඩා වියදම ඉහල යන්නේ? ඇයි දවසින් දවස දවසින් දවස මිනිස්සුන්ගේ නය බර වැඩි වෙන්නේ අපිට නොදැනිම? ඔය කියන තරම් නිශ්පාදන වෙනවනම් ඇයි ඩොලර් එක මෙච්චර උඩ යන්නේ? කෝ විදේශ අදායම් ලංකාවේ?
     
    Last edited:

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    නිශ්පාදනය 0යි ? source?

    source ahanna epa. mata hadawathata danena widiya liyala tiyenne. ubata sources tiyanam dapan asai dakinna lankawe nishpadana kochchara wenawada? eken lankawe minissunta kochchara sethak salasenawada kiyana de. awankawama danaganna asai.:yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    හදවතට දැනිල තියෙන දේ වැරදියි. වෙලඳ කලාප වල නිශ්පාදන වෙනව. 0 වෙන්නං නං කොහෙ හරි - නිශ්පාදන වෙනව ඇති. පටං ගනිද්දිම ඔහොම බේගල් ලිව්වාම කොච්චර හොඳ දෙයක් වුනත් කියල තියෙන දේ වැඩක් නෑ :no:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    හදවතට දැනිල තියෙන දේ වැරදියි. වෙලඳ කලාප වල නිශ්පාදන වෙනව. 0 වෙන්නං නං කොහෙ හරි - නිශ්පාදන වෙනව ඇති. පටං ගනිද්දිම ඔහොම බේගල් ලිව්වාම කොච්චර හොඳ දෙයක් වුනත් කියල තියෙන දේ වැඩක් නෑ :no:

    :yes:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    මම දන්න විදියට ලෝකෙ කිසිම මුදල් ඒකකයක් වර්ධනය වෙන්නේ නැහැ ඔක්කොම කඩන් වැටෙනවා මිසක්.ඔතන වෙන්නේ රුපියල අනිත් ඒවට සාපේක්ෂව වේගයෙන් කඩන් වැටෙන එක.උඹ ඒ ගැන හිතලා blood pressure වැඩි කරගන්න එපා.
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    හදවතට දැනිල තියෙන දේ වැරදියි. වෙලඳ කලාප වල නිශ්පාදන වෙනව. 0 වෙන්නං නං කොහෙ හරි - නිශ්පාදන වෙනව ඇති. පටං ගනිද්දිම ඔහොම බේගල් ලිව්වාම කොච්චර හොඳ දෙයක් වුනත් කියල තියෙන දේ වැඩක් නෑ :no:

    update ekak damma. poddak ekata uththata diyan. hithawath hadagannam ethakota. :sorry:
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    මම දන්න විදියට ලෝකෙ කිසිම මුදල් ඒකකයක් වර්ධනය වෙන්නේ නැහැ ඔක්කොම කඩන් වැටෙනවා මිසක්.ඔතන වෙන්නේ රුපියල අනිත් ඒවට සාපේක්ෂව වේගයෙන් කඩන් වැටෙන එක.උඹ ඒ ගැන හිතලා blood pressure වැඩි කරගන්න එපා.

    eka wenne kohomada ban? :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    eka thamai man ahanne. ko lankawe apanayana adayam? kawuda ban ekata wagakiyanna ona. rata palanaya karana ewunda? nathnam unwa path karapu minissuda?

    පාලකයොයි රටේ චින්තනයයි අනවශ්‍ය විදිහට බොහෝ වෙලාවට පාවිච්චි කරන්නෙවත් නැතුව අරගෙන ගෙයි මුල්ලකට විසික් කල්ල දාන්න විදේශ ද්‍රව්‍ය මිලදී ගන්න රටේ මහජනතාවයි ඔක්කොම
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කලින් රට පාලනේ කරේ චීනෙ සේල්ස් රෙප් කෙනෙක්. දැන් රට පාලනය කරන්නෙත් චීනෙ රෙප් කෙනෙක්. ඊලඟට එන්නෙත් චීනෙ රෙප් කෙනෙක්ම තමයි. ඒකයි මේ වෙලා තියෙන්නෙ
     
    GaLKaTaZ

    Member
    Sep 15, 2018
    6
    1
    0
    ඔව් බන් ලංකාවේ ඉන්න දැන් එපා වෙලා තියෙන්නේ කාලකන්ණි දේශ පාලුවෝ නිසා.
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    eka wenne kohomada ban? :sorry:

    කොන්ස්පිරසි තියරිස්ට් ලාට අනුව නම් රොත්ස්චයිල්ඩ් ලා තමා වග කියන්න ඔනි.
    එත් පෲෆ් නැහැ නෙ ?
    ඒක නිසා කියනන බැහැ හරි හෙතුව,
    රාජ්‍ය කියන පදනම පෞද්ගලික අංශයට නතු උනහම මෙ දෙවල් වෙනවා,
    ඒ කිව්වෙ ලොකෙ තියෙන ලොකුම ප්‍රයිවට් ඉන්වෙස්ට්මන්ට් බැංකු ලොකෙ මූල්‍යමය පද්ධතිය පාලනය කරන්න ගත්තහම මෙහෙම දෙවල් වෙනවා.
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    kari UNP ballo rata kawaa... ponilta and my3 ta chande deepu untath hena gahanna one

    ඔව් පොනිල් ,හිටං වගෙම මහින්දටත් හෙනම ගහන්න ඔනි,
    දැන් ඉන්දියාවෙ පු* එල්ලිලා පුතාව ජනාධිපති කරන්න ගේමක් ගහනවා