ලංකාවට මොකද වෙන්නේ?

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලංකාවට මොකද වෙන්නේ?

    ‍අනේ මන්ද ලංකාවට මොනව වෙලාද කියලා යහපාලනේ කියලා ඇවිල්ලා මුන් කරන අපරාධ ඉවසන්න පුලුවන්ද?අරහෙන් රනිල් ගොයියා ඉන්දියාවට ගිහිල්ලා එට්කා එක දෙන්න පොරොන්දු වෙලා ඉන්දියාවේ කියන්නේ ලොකේ ඉන්න තුප්පහිම ඡාතිය කියලා ඔනේම එකෙක් දන්නවා එහෙම රටක් එක්ක ඇතිවන ගිවිසුම් වල වාසිය කාටද කියලා ඔනේම මොඩයෙකුට තේරනවා රනිල්ම තමයි කැබිනට් එකටවත් දැනුම් දෙන්නේ නැතුව 2001 දී උතුර නැගෙනහිර කොටියට ලියලා දීලා සාම ගිවිසුම් ගැහුවේ ඒ කාලේ කරපු අත්තොනෝමතික ක්‍රියාවන් අදත් ඒ විදියටම ලංකාව ඉන්දියාවට ලියල දෙන්න යනවා ලංකා ඉතිහාසයේ දොන් ඡුවාන් ධර්මපාලටත් වඩා දෙකයි පනහේ දේශපාලකයෙක් ලෙස රනිල් තැන ගන්න ආයේ කිසිම කෙනෙක්ට බැරිවෙයි .අනිත් එකා රවීකරුණානායකය ඉස්සර පැය 24 සතොස ඇරගෙන ඉදලා එක කොටි ගනන් පාඩුකරලා අන්තිමට කුණු කොල්ලයට එක විකුනලා දැම්මා එහෙම එකෙක් තමයි අද මුදල් ඇමති ඒ වගේම රවිට මුදල් විශුද්ධිකරන චොදනා පවා තිබුනා ඒ තිබිලත් හිටන් මුව මුදල් ඇමති කලා .දැන් පේනවනනේ හරියට අයවැයක් හදා ගන්න බෑ මුදල් පනතක් ගේන්න බෑ විශම බදු ප්‍රතිපත්ති .අද බදු ගන්නේ එක විදියක් ඊට පස්සේ හෙට ගැසට් කරලා එක වෙනස් කරනවා ඊට පස්සේ ආයේ අවලංගු කරනවා ඇත්තටම මු මන්ද මානසිකයෙක් .කිසිම වැඩ පිලිවෙලක් නෑ දැන් ග්‍රි ලංකන් එකත් විකුනන්න හදන්නේ ප්ලේන් 8 ක් ගේන්න ගිවිසුම් ගහලා දැන් 4 ක් විතරක් ගේන්වා කියලා අර ගිවිසුම් ගත සමාගමට මිලියන් 2000 ගානක් වන්දි ගෙවනවලු මුන් මේව කියන අපුරුව කිසිම හිරිකිතයක් නැතුව මේව මුන්ගේ අම්ම අප්පා දිපු සල්ලිද?කටුනායක අලුත් වැඩියාවක් හින්ද තවත් ෆලයිට්ස් දෙසිය ගානක් කැන්සල් කරලලා එකට තවත් මිලියන් ගානක් පාඩුයිලු ඇයි ඒව මත්තලට යවන්න බැරි එකෙන් මහින්ද හොදනම හැදෙයි කියන බයට මුන් ඒව කරන්නේ නැත්තේ එත් එකෙන් පාඩුවෙන්නේ කාටද?තව මහබැංකු වංචාව ලංකාවේ ලොකුම මුදල් මංකොල්ල වලින් එකක් ඒ ගැන වගක්වත් නෑ අනේ මන්ද මේ වගේ රටක උපන්න අපි පව් කරලා තියෙනවානේ .අර ඡනාධිපතියෙන් ඉන්නවා මෙලෝ රහක් නෑ ඌ ඉන්නවද නැද්ද කියලා දැනගන්න ටිවී එකේ මොකක් හරි ගොන් කතාවක් කියලා හත්පොලේ ගූ ගාත්තාම තමයි .දැන් ආර්තික වර්ධන වේගයත් 2% දක්වා අඩුවෙලාලු ඉස්සරහට තවත් වැටෙයි මේ රට හදන්න කියලා ආපු මුන් රට අවුරුදු දෙකක් ඇතුලත විනාසම කරලා දානවා එක අනිවාර්යෙන්ම වෙනවා පුලුව්න එකෙක් ඉන්නවා නම් මේ රටෙන් පලයල්ලා ආයේ නොඑන්නම මේක ඡිවත් වෙන්න සුදුසු රටක් නොවෙයි රට ඈවර කරන්න තව ටික කාලයයි තියෙන්නේ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ..

    ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරියාට පසුගිය රජය සමයේ මාසිකව ගෙවූ මුදල රැපියල් ලක්‍ෂ පහලොවක් වුවත් වත්මන් පාලනය යටතේ පත් කර ඇති ප‍්‍රධාන විධායක නිලධාරියාට මාසිකව ලක්‍ෂ 35ක මුදලක් ගෙවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කනක හේරත් මහතා කොලඹදී මාධ්‍ය අමතමින් කියා සිටියේය.

    ලබන ජනවාරි මාසයේ සිට අප්‍රෙල් මාසය දක්වා කටුනායක ධාවන පථය අලූත්වැඩියාව නිසා ගුවන් ගමන් වාර 200 මත්තලට යොමු නොකර අවලංගු කරන්නේ දේශපාලන කුහකත්වය නිසා බවද කී ඔහු එම කාලය තුල ඉන්ධන ලබා ගැනීම සදහ පමණක් එන යානා 37ක් මත්තලට යොමු කිරීම ඉතා පහසුවෙන් කල හැකි යයිද කියා සිටියේය.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කාලය මාස 16 යි
    දේශපාලකයන් හා නිලධාරීන් රට වටේ උඩින් යන්න කෝටි 20 ක්‌ වැය කරලා

    අජිත් අලහකෝන් - කුෂාන් සුබසිංහ

    දේශපාලකයන් සහ රජයේ නිලධාරීන් එකසිය හැට නව දෙනකු ගුවන් හමුදාවේ ගුවන් යානා භාවිත කිරීම වෙනුවෙන් පසුගිය මාස දහසය තුළ රුපියල් විසි කෝටි දාහතර ලක්‍ෂ හතළිස්‌ හය දහස්‌ පන්සිය හතළිහක්‌ ගෙවා ඇතැයි ආරක්‍ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා ඊයේ (06 දා) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.

    2015 ජනවාරි 10 සිට 2016 අප්‍රේල් 30 දක්‌වා කාලය තුළදී ගුවන් හමුදා හෙළිකොප්ටර් භාවිත කරමින් ගමන්වාර 352 ක්‌ වෙනුවෙන් මෙම මුදල ගෙවා ඇතැයිද ඇමැතිවරයා කීවේය.

    එම කාලය තුළ විදෙස්‌ ඇමැතිවරුන්, තානාපතිවරුන්, ආගමික නායකයන් ඇතුළු හතළිස්‌ දෙනකු වෙනුවෙන් ගුවන් යානා ලබාදීම කර ඇති බවටද ඇමැතිවරයා වාර්තාවක්‌ ඉදිරිපත් කළේය.

    මෙම ගුවන් ගමන් වාර මුදල් ගෙවීමකින් තොරව සපයා ඇතැයිද මුදල් නොගෙවා ගුවන් යානා භාවිතා කළ අය අතර දේශපාලනඥයන් දස දෙනෙකු සිටින බවද එකී වාර්තාවේ සඳහන් වේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රුවන් විජයවර්ධන මහතා මෙම කරුණු ඉදිරිපත් කළේය.

    හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය, පකිස්‌ථාන අගමැතිවරයා, නවසීලන්ත අගමැතිවරයා, භූතාන අගමැතිවරයා, නවසීලන්ත නියෝජ්‍ය අගමැතිවරයා, බ්‍රිතාන්‍ය විදේශ කටයුතු ඇමැතිවරයා, මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන්, තානාපතිවරුන්, චීන තානාපති, ඇමැතිවරුන් වන රාජිත සේනාරත්න, µයිසර් මුස්‌තාපා, ජෝන් අමරතුංග, විජයදාස රාජපක්‍ෂ, ගයන්ත කරුණාතිලක, රවි කරුණානායක, හරින් ප්‍රනාන්දු, සාගල රත්නායක, සරත් ෙµdන්සේකා, අගවිනිසුරුවරයා, නැගෙනහිර පළාත් ආණ්‌ඩුකාරවරයා, අමාත්‍ය ලේකම්වරු, ඉන්දීය, නාවික හමුදාපති, ඉන්දීය ගුවන් හමුදාපති, පකිස්‌ථාන යුද හමුදාපති, සවුදි අරාබි යුද හමුදාපති, බංග්ලා දේශයේ සන්නද්ධ හමුදා යුද අභ්‍යාසය විද්‍යාලයේ නිලධාරින්, මන්නාරම රදගුරුතුමන් ආරක්‍ෂක උපදේශකවරයා, ඇතුළු තවත් විදේශ නියෝජිතයන් මෙසේ ගුවන් හමුදාවට අයත් ගුවන් යානා භාවිතා කර ඇතැයිද අදාළ ලේඛනයේ දැක්‌වේ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලන්කාවෙ මොකා පාලනය කරත් හෙන ගැහිල යන සීන් එකක් තමයි තියෙන්නෙ, ලන්කාවෙ මිනිස්සු අවූල්, පැවැත්මක් තියන ජාතියක් නෙමෙයි. හරි නම් නියුක්ලියර් පවර් තියන බලවත් රටක් අපිව නියුක් කරල දාන්න ඔනෙ, එහෙම නොවුනොත් ඉතින් මුලු ජාතියටම දුක් විදල තමයි මැරෙන්න වෙන්නෙ.

    ලොකෙ දියුනු රටවල් එකතුවෙලා අප්‍රිකාවයි, ලන්කාව වගේ ආසියාවෙ තියන පජාත රටවල් ටිකයි නියුක් කරල දාන්න ඔනෙ.,
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලන්කාවෙ මොකා පාලනය කරත් හෙන ගැහිල යන සීන් එකක් තමයි තියෙන්නෙ, ලන්කාවෙ මිනිස්සු අවූල්, පැවැත්මක් තියන ජාතියක් නෙමෙයි. හරි නම් නියුක්ලියර් පවර් තියන බලවත් රටක් අපිව නියුක් කරල දාන්න ඔනෙ, එහෙම නොවුනොත් ඉතින් මුලු ජාතියටම දුක් විදල තමයි මැරෙන්න වෙන්නෙ.

    ලොකෙ දියුනු රටවල් එකතුවෙලා අප්‍රිකාවයි, ලන්කාව වගේ ආසියාවෙ තියන පජාත රටවල් ටිකයි නියුක් කරල දාන්න ඔනෙ.,

    :yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    ..

    ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරියාට පසුගිය රජය සමයේ මාසිකව ගෙවූ මුදල රැපියල් ලක්‍ෂ පහලොවක් වුවත් වත්මන් පාලනය යටතේ පත් කර ඇති ප‍්‍රධාන විධායක නිලධාරියාට මාසිකව ලක්‍ෂ 35ක මුදලක් ගෙවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කනක හේරත් මහතා කොලඹදී මාධ්‍ය අමතමින් කියා සිටියේය.

    ලබන ජනවාරි මාසයේ සිට අප්‍රෙල් මාසය දක්වා කටුනායක ධාවන පථය අලූත්වැඩියාව නිසා ගුවන් ගමන් වාර 200 මත්තලට යොමු නොකර අවලංගු කරන්නේ දේශපාලන කුහකත්වය නිසා බවද කී ඔහු එම කාලය තුල ඉන්ධන ලබා ගැනීම සදහ පමණක් එන යානා 37ක් මත්තලට යොමු කිරීම ඉතා පහසුවෙන් කල හැකි යයිද කියා සිටියේය.

    ලොකු කරලා දාපන් monsoon, Alaya වගේ එවුන්ට පේන්න
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    bump. hopeless future
    :(
    pathira_naya:shocked:
    :(
    Curry future
    :(
    ane manda ban. :(:(:(
    :(

    hena gahala akulalama yanna oni ratata jaathiyata vina karana paahara haththa :frown::frown::frown:
    :sorry: උන්ට මොකුත් වෙන්නේ නෑ බන් ආයේ ඡන්දයක් ආවාම ආයේ දිනනවා.

    ලොකු කරලා දාපන් monsoon, Alaya වගේ එවුන්ට පේන්න
    :)
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලන්කාවෙ මොකා පාලනය කරත් හෙන ගැහිල යන සීන් එකක් තමයි තියෙන්නෙ, ලන්කාවෙ මිනිස්සු අවූල්, පැවැත්මක් තියන ජාතියක් නෙමෙයි. හරි නම් නියුක්ලියර් පවර් තියන බලවත් රටක් අපිව නියුක් කරල දාන්න ඔනෙ, එහෙම නොවුනොත් ඉතින් මුලු ජාතියටම දුක් විදල තමයි මැරෙන්න වෙන්නෙ.

    ලොකෙ දියුනු රටවල් එකතුවෙලා අප්‍රිකාවයි, ලන්කාව වගේ ආසියාවෙ තියන පජාත රටවල් ටිකයි නියුක් කරල දාන්න ඔනෙ.,

    :lol::lol::lol: ඔව් බන් .හරි හමන් පාලනයක් නැතුව ඕන ඕන විදිහට රටේ උන්ට නටන්න දුන්නම ඔහොම වෙනව .යකෝ ප්‍රජාතන්ත්‍රවාදය කියල මෙහෙමත් දෙකට නැවෙනවද ඔක්කොටම. අපේ අම්මලත් මානව හිමිකම් කියල අපට ගහන්නෙ නැතුව හැදුවනම් මෙතන ඉන්නවද . හරි හමන් එකෙක් නැතුව ගෙදරක් වත් රන් කරන්න බෑ .ඉතින් කොහොමද රටක් කරන්නෙ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    Mahindaya kapu thena indan ithuru tika mun kagena kagena yanawa :angry:

    මහින්ද කරපු දේවල් වලින් ඇටේක දෙයක් මුන් කරාද මේ අවුරුදු දෙකට ? පොනිල්ගේ ලනු ගිලලා තවත් කියනවා මහින්ද කැවලු.

    :lol::lol::lol::lol:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Mahindaya kapu thena indan ithuru tika mun kagena kagena yanawa :angry:
    ඊටත් වඩා වැඩි වේගයෙන් මචන් දැන් මුන් එකතු වෙලානේ වැඩේ දෙන්නේ.
    vijaja kumaruge gathi lakshana thamai ban apitath enne.bengal dial ekak ne :lol:

    එකත් ඇත්ත තමයි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :lol::lol::lol: ඔව් බන් .හරි හමන් පාලනයක් නැතුව ඕන ඕන විදිහට රටේ උන්ට නටන්න දුන්නම ඔහොම වෙනව .යකෝ ප්‍රජාතන්ත්‍රවාදය කියල මෙහෙමත් දෙකට නැවෙනවද ඔක්කොටම. අපේ අම්මලත් මානව හිමිකම් කියල අපට ගහන්නෙ නැතුව හැදුවනම් මෙතන ඉන්නවද . හරි හමන් එකෙක් නැතුව ගෙදරක් වත් රන් කරන්න බෑ .ඉතින් කොහොමද රටක් කරන්නෙ

    මම නම් කියන්නෙ පාලකයන්ට වඩා මිනිස්සුන්ගෙ අවුල තියෙන්නෙ, මිනිස්සු දැනගන්න ඔනෙ හරි පාලකයො පත්කරගන්න. මිනිස්සු දැනගන්න ඔනෙ හරි සිස්ටම් එකක් හදාගන්න. සිස්ටම් එකයි, මිනිස්සුයි අවුල් උනාම හොද පාලකයො ඉදී කියල හිතන්න බෑ.
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    880
    765
    93
    ඉන්දියාවේ කියන්නේ
    ලොකේ ඉන්න තුප්පහිම ඡාතිය කියලා
    ඔනේම එකෙක් දන්නවා