මම හිතුවේ උබ හෙන ජියොග්‍රැෆි පාඩමක් දෙයි කියලා.. කමක් නැ කො..හා කෝ.![]()
මම හිතුවේ උබ හෙන ජියොග්‍රැෆි පාඩමක් දෙයි කියලා.. කමක් නැ කො..හා කෝ.![]()
මම හිතුවේ උබ හෙන ජියොග්‍රැෆි පාඩමක් දෙයි කියලා.. කමක් නැ කො..
මමත් හිතුවේ උබ පොඩ්ඩක් හරි ඉතිහාසය දන්න එකෙක් කියලා අපරාදේ ටයිප් කරපු වචන.
මාත් හිතුවේ උබ තාර්කික වෙයි කියලා.. අපරාදයක් නැ ටයිප් කරපුවා මම නම්.. හොදට රිද්දුවා රිද්දගන්න උන්ට..මමත් හිතුවේ උබ පොඩ්ඩක් ඉතිහාසය දන්න එකෙක් කියලා අපරාදේ ටයිප් කරපු වචන.
![]()
මාත් හිතුවේ උබ තාර්කික වෙයි කියලා.. අපරාදයක් නැ ටයිප් කරපුවා මම නම්.. හොදට රිද්දුවා රිද්දගන්න උන්ට..

අදාල නැති දේ කිව්වේ උබනේ. මම ඇහුවේ තුප්පහි උන් ගැන, උබ එට්කා ගැන කිව්වේ. මුල ඉදන් ආයේ බලහන්.. තෙරියමා... ශම්ජේ..තාර්කික වෙන්න පුලුවන් කරුණු දන්න අයත් එක්ක තමයි අදාල නැති දෙවල් ඇහුවම ඔෆ් ටොපික් යනවා.![]()
රිදිලා.. කුනුහර්ප වාක්‍ය ලියන්නම රිදිලා.. පොන්නයා මහින්දද රනිල්ද බන්. තමන් ලග හිටපු එකා ආප්ප කාලා මාරු වෙනකන් දන්නේ නැ.. හමුදාපති චන්දේ ඉල්ලනකන් දන්නේ නැ.. පුලුවන් නම් රනිල් පොන්නයා කරලා ගිවිසුම ගහන එක නවත්තපන්කො..

උබම කියනවා උබම නැ කියනවා.. මට පුකද ඔයි.. ඇමෙසියා, මොන්සූන් මොකා උනාම මට මොකො බන්..uba amsiya wenna amuarui uba nikan monson karaya wage 1500 ponilge elakiri agent nathanm tho pathiranayage fake ekak thread ekata bump daganna inne
shot ekata ponnya kiwwama ridduna ne ponna wada karanne kawda kiyala uba dapu comment ekema thiyana ai kiyanna deyak nha etca walata ponil baya wela thmai me awruddema sign karanna yanne balan hitan sign karanakan![]()
උබම කියනවා උබම නැ කියනවා.. මට පුකද ඔයි.. ඇමෙසියා, මොන්සූන් මොකා උනාම මට මොකො බන්..

එහෙම දෙනවනම් සෙට් කරපන්කො.. නිකන් කරනවට වඩා ගානක් කතා කරගෙන කරන එක වටිනවා.. මහින්ද ලග නැද්ද ජොබ්ස්?
habai uba ponilgem 1500 lolek kiyala sure![]()
එහෙම දෙනවනම් සෙට් කරපන්කො.. නිකන් කරනවට වඩා ගානක් කතා කරගෙන කරන එක වටිනවා.. මහින්ද ලග නැද්ද ජොබ්ස්?

ETCA ගැහුව ගමන් අපේ ආර්ථිකය ස්වීඩනය හා සමාන වෙනවා.. – අගමැති October 7, 2016 at 1:06 am |
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර එට්කා ගිවිසුම අත්සන් කල පසු ශ්‍රී ලංකාව ඇතුළු කලාපය ස්වීඩන් ආර්ථිකය ඉක්මවන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඉන්දියාවේ නිල සංචාරය අතරතුරදී ඉන්දීය ආර්ථාක සමුළුව අමතමින් අගමැතිවරයා කියා සිටියේ කර්ණාටක, ආන්ද්‍රා ප්‍රදේශ්, තමිල්නාඩු, කේරල, තෙලගනා යන දකුණු ඉන්දියානු ප්‍රාන්ත පහ සහ ශ්‍රී ලංකාවේ දල ජාතික නිෂ්පාදිතයේ එකතුව ඩොලර් බිලියන 500ක් බවත් එය තවත් ස්වීඩන් රාජ්‍යයක් හා සමාන බවයි. ෆේස්බුක් ඔස්සේ මෙම ප්‍රකාශයට ප්‍රතිචාරයක් දක්වූ පුද්ගලයෙකු කියා ඇත්තේ ඇමරිකාව සමග ගිවිසුමක් ගසා ලෝකෙන්ම පළමුවැනියා ශ්‍රී ලංකාවට වීමට හැකි බවත් චීනය සමගද ගිවිසුමක් ගසා ඇමරිකාවට පමණක් දෙවැනි වීමට හැකි බවත්ය.

indiawa hari asa athi ne ban api americawata witarak second wenawata
අහ් දකුණු ඉන්දියාවෙ ඔක්කොම එක්කහු කරාම අපෙ එකත් එක්ක අපි ස්විඩන් වෙනවළු ?? මන් කිව්වෙ නැද්ද ?? ඔය ප්‍රාන්ත ටික තමා ඉන්දියාවෙ විරැකියාව වැඩිම ප්‍රාන්ත අතර ඉන්න ප්‍රාන්ත සෙට් එක. උඩින්ම තියෙන්නෙ කෙරලා .
https://en.wikipedia.org/wiki/Indian_states_ranked_by_unemployment