ලංකාවට යනකොට. . .

LezzyBO

Member
Jan 3, 2018
171
33
0
xiomi MI A1 eka lanakwe 30k wenawa, MI A2 lite ekath e wage ganak, MI A2 eka oya dekatama wada hodayi. lankawe nam 47k wage wenna one MI A2 eka(128GB/6GB ram). me ganan walata adu nam aran waren. monawa unath xiomi wala global version kiyala box eke thiyanawa nam ganin, ethakota awulak wenna widiyak na. Huaweyi Nova 3i eka wage nam hodayi neda, lankawe 37k withara wenne. ita aduwen thibboth ganin.
 
sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    බොක්ස් එකේ ප්‍රින්ට් කරලා තියෙනවා ග්ලෝබල් වර්ෂන් කියල ,ඒක බලලා ගන්න
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    xiomi MI A1 eka lanakwe 30k wenawa, MI A2 lite ekath e wage ganak, MI A2 eka oya dekatama wada hodayi. lankawe nam 47k wage wenna one MI A2 eka(128GB/6GB ram). me ganan walata adu nam aran waren. monawa unath xiomi wala global version kiyala box eke thiyanawa nam ganin, ethakota awulak wenna widiyak na. Huaweyi Nova 3i eka wage nam hodayi neda, lankawe 37k withara wenne. ita aduwen thibboth ganin.

    thnanks machan
    mama balannam
    adath yanawa hawasa raumak town paththe :)
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    Global version චීනේ නැහැ. චීනේ තියන්නේ චයිනීස් වර්ෂන් එක විතරමයි. (ඉතාම කලාතුරකින් නම් හොයාගන්න ලැබෙයි.) නමුත් MI store එකකින් හරි authorized dealer කෙනෙක් ගෙන් හරි ගන්නවා නම් අනිවාර්යෙන්ම චයිනීස් වර්ෂන් එක විතරමයි තියන්නේ. හේතුව චීනේ ගූගල් තහනම්. ඉතින් play store, chrome, gmail වගේ(ගූගල් ල ගේ ඇප්) app නැතුව තමයි ෆෝන් එන්නේ. කොටින්ම කියනවනම් google play services නැහැ ෆෝන් වල. Xiaomi ඒවා ගන්නවා නම් පොඩ්ඩක් හොයල බලන්න ඒ ෆෝන් එකට google play services install කරන්නේ කොහොමද කියල. සමහර ෆෝන් වලට ලේසියෙන්ම දාන්න පුළුවන්. සමහර ඒවාට දාන්න root කරන්න වෙනවා. හැබැයි 100% ලංකාවේ නෙට්වර්ක් වලට ගැලපෙනවා ඕනෑම ෆෝන් එකක්. චයිනා වල මම දන්නා තරමට CDMA ෆෝන් එන්නේ නෑ. Sure ම නැත්නම් මෙන්න මේ සයිට් එකෙන් චෙක් කරන්න පුළුවන්.https://willmyphonework.net/
    :yes::yes:
    ShenZhen කියන්නේ ඉන්ඩස්ට්‍රියල් සිටි එකක්. ඕන මගුලක් හොයාගන්න පුළුවන් හරි තැන හෙව්වොත්.
    https://www.youtube.com/channel/UCO8DQrSp5yEP937qNqTooOw
    මෙන්න මේ චැනල් එක කරන එකා ඉන්නේ ඔය සිටි එකේ. කෑලි එකතු කරලා වැඩකරන iPhone එකක් හදනවා.:shocked::shocked:
    https://www.youtube.com/watch?v=leFuF-zoVzA
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,763
    21,060
    113
    adala nene

    uba uda kiwwa eka nm aeththa

    xiaomi china rom thiyena ekakata root nokara google playstore daganna puluwan ;);)
     
    thnkz machan 4 update.!
    i did check from HUAWEI & XIOMI Dealers
    some global versions there ban

    lankawe thiyena version walata wadiya version deka thunak issarain inne ban mehe :)
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    wow pattane
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    Help

    මෙහෙ තියෙන්නේ XIOMI REDMI උනත් මචන් Millet Rice කියලා
    වැඩියෙන්ම පාවිච්චි වෙන්නේ මේ වෙබ් සයිට් jd.com එක (Please tranlate page because its in Chinese)
    ඒ නිසා පුළුවන් නම් මේකෙන් බලලා ලින්ක් එකක් එවන්න
    මම එතකොට ගන්නම්..ඒක ලේසි වගේ
    කඩවල් වල එවුන්ට Global Version තේරෙන්නේ නෑ බන්Z :)

    Also check whether these are global or not.?

    https://item.jd.com/8051124.html
    [URL="[/URL]https://item.jd.com/5159242.html"]
    https://item.jd.com/5159242.html
    [/URL]
     
    oya thiyenne machan redmi 6 eka okata wada redmi 6 pro eka or mi a2 lite eka balanna :rolleyes:
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    thnkz machan 4 update.!
    i did check from HUAWEI & XIOMI Dealers
    some global versions there ban

    lankawe thiyena version walata wadiya version deka thunak issarain inne ban mehe :)

    සමහර උන් ළඟ ඇති. ඒ උනාට authorized dealers ලට ග්ලෝබල් වර්ෂන් විකුනන්න බැහැ. ඒක චීනේ නිතිය මචං. MI Store එකකින් අහල බලපන් ග්ලෝබල් වර්ෂන් ගැන. jd සයිට් එකෙන් නම් ගන්න පුළුවන්. ටික දවසක් ඉන්නවා නම් ඒක තමයි හොඳම ක්‍රමේ.
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    සමහර උන් ළඟ ඇති. ඒ උනාට authorized dealers ලට ග්ලෝබල් වර්ෂන් විකුනන්න බැහැ. ඒක චීනේ නිතිය මචං. MI Store එකකින් අහල බලපන් ග්ලෝබල් වර්ෂන් ගැන. jd සයිට් එකෙන් නම් ගන්න පුළුවන්. ටික දවසක් ඉන්නවා නම් ඒක තමයි හොඳම ක්‍රමේ.

    affata siri
    ehemath seen 1kda.?
    :( :baffled: :oo:

    ow sathi dekak wage thawa innawa
    mama ehenam JD eken ganna try 1 dennam
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    සමහර උන් ළඟ ඇති. ඒ උනාට authorized dealers ලට ග්ලෝබල් වර්ෂන් විකුනන්න බැහැ. ඒක චීනේ නිතිය මචං. MI Store එකකින් අහල බලපන් ග්ලෝබල් වර්ෂන් ගැන. jd සයිට් එකෙන් නම් ගන්න පුළුවන්. ටික දවසක් ඉන්නවා නම් ඒක තමයි හොඳම ක්‍රමේ.

    what about this one.?
    seems its global version.??
    chttps://item.jd.com/7437560.html