ලංකාවට යන නැවක් ඇමරිකාවේ විශාල පාලමක් බිම හෙලයි. 6 people dead so far.

nastaya

Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    එකත් ලංකාවට යන එකක්ලු. :no:

    කොහොමද බන් හැප්පෙන්නෙ මහ දවල් වගේ ලයිට් තියෙද්දි? කලුවරේ ගිහින් නෙමෙයිනෙ? කට්ටිය නිදාගන ඉදලද?
     
    • Sad
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    එකත් ලංකාවට යන එකක්ලු. :no:

    කොහොමද බන් හැප්පෙන්නෙ මහ දවල් වගේ ලයිට් තියෙද්දි? කලුවරේ ගිහින් නෙමෙයිනෙ? කට්ටිය නිදාගන ඉදලද?

    ගූගල් මැප්ස් බලාගෙන ගිහිං වෙන්ඩැ :baffled:
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,811
    5,823
    113
    රනිල් සර් ගේ වැඩ තමා. ලංකාව සංවර්ධනයේ මිනි පෙත්තටම ගෙනියන්න එවපු නැව .
     
    • Like
    Reactions: NRTG

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    රනිල් සර් ගේ වැඩ තමා. ලංකාව සංවර්ධනයේ මිනි පෙත්තටම ගෙනියන්න එවපු නැව .
    රත්තරං සර් කෝප් සභාපති උන් සතුටට ඩොලර් අරන් එන නැව වෙන්න බැරිද?
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,811
    5,823
    113
    රත්තරං සර් කෝප් සභාපති උන් සතුටට ඩොලර් අරන් එන නැව වෙන්න බැරිද?
    කියන්න බැහැ බන් ලංකාවට නේ එනවා කියන්නේ. ලපයා කැනඩා ගිහින් කරලා තියෙන්නේ ඕක තමා එන පාරේ පාලමක් හිටවලා.
     
    • Like
    Reactions: NRTG

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,340
    24,559
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ලංකාවෙන් පටන් අරන් ලංකාවටමයි ගිහින් තියෙන්නෙ. ලංකාවෙ හදපු නැවක්. ලංකාවෙ කෘ එක. තෙල් ලංකාවෙ. අහ් ලංකාවෙ මුහුදෙ ගිහ්න් තියෙන්නෙ. අහ් පාලම,,,,, එක ලංකාවේ..................................................නෙමේ...
     
    • Haha
    • Like
    Reactions: Any.key and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,201
    198,841
    113
    Colombo, Sri Lanka
    ලංකාවට එනවා කියලා නැව දැනගත්තම මරාගෙන මැරෙන්න හිතිලා :P
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,811
    5,823
    113
    lankawata yana ekak kiyala koheda thiyenne??
    eka boruwak,
    BBC බලපන්. කෙලින්ම කියලා තියනවා කොළඹට කියලා.
    🇺🇸 The container ship Dali, which crashed into the Francis Scott Key Bridge in Baltimore, USA, causing its collapse, was chartered by the Danish company Maersk.

    The vessel was sailing under the flag of Singapore, heading from Baltimore to Colombo in Sri Lanka.

    🔴 @DDGeopolitics
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    රනිල් මහත්තය තමන්ගෙ ප්‍රතිවාදියො හැමෝටම හීන් නූලෙන් ශොට් එක දීගෙන යනව. අනතුරක් කියල හෙඩ්ලයින් දාලා උන් ලැජ්ජාව වහ ගන්නවා.
     
    • Haha
    Reactions: Xi Jinping

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,600
    10,428
    113
    44
    Living in an Atom
    lankawata yana ekak kiyala koheda thiyenne??
    eka boruwak,

    Screenshot-2024-03-26-182419.png