ලංකාවට ලෝකයේ හිමි තැන ගැන ඔබ නොදත් කරුණු ට#

r runner

Member
May 12, 2015
2,396
781
0
ලංකාවට ලෝකයේ හිමි තැන ගැන ඔබ නොදත් කරුණු ට#

ලංකාවට ලෝකයේ හිමි තැන ගැන ඔබ නොදත් කරුණු ටිකක්


screen capture tool

1. ලංකාවේ මිනිස්සු 21.9% පමණයි තවම internet පාවිච්චි කරන්නේ. ඒ අතරට ඔයත් ඇතුලත්. ලොව අඩුවෙන්ම internet භාවිතා කරන්නේ Eritrea කියන රටේ. එය 0.9%ක් පමණ වෙනවා. වැඩිම අන්තර්ජාල භාවිතා කරන්නන් ඉන්නේ අයිස් ලන්තයේ එය 96.5% පමණ වෙනවා​


upload photo
Eritrea වේ අන්තර්ජාල භාවිත කරන්නන්

2. ලංකාවේ ජනගහණයෙන් 51.1% ඉන්නේ කාන්තාවන්. ලෝකයේ අඩුම කාන්තාවන් ප්‍රමාණයක් ජීවත් වන රට තමයි කටාර් රාජ්‍ය එය 23.5%ක්.

3. ලංකාවේ ජනගහණයෙන් 85.1% කට විදුලිය ලබා දී තිබෙනවා. ලොව අඩුම විදුලි පරිභෝජනයක් ඇති රට තමයි දකුණු සුඩානය එය 1.5%ක ප්‍රතිශතයක්.

4. ලංකාවේ ජනගහනයෙන් 95%කට ජංගම දුරකතන තිබෙනවා. (රැහැන් දුරකථන හැර) ඒත් Eritrea රටේ ජංගම දුරකතන පාවිච්චි කරන්නේ 6%ක් පමණයි

5. ලංකාවේ ජනගහනයෙන් 82.1%ක් තවම ජීවත් වෙන්නේ ග්‍රාමීය ප්‍රදේශවල. ඒ කියන්නේ වැඩියෙන්ම ඉන්නේ ගැමියෝ. (ඒත් facebook එකේනම් හැමෝම ඉන්නේ විශාල නගර වල:lol::lol:) ලොව වැඩිම ග්‍රාමීය ජනගහණය වන 91% අයත් වන්නේ Trinidad and Tobago රාජ්‍යට.Singapore, Hongkong වගේ රටවල් වල ග්‍රාමීය ජනගහනය 0%​



imgurl
Hongkong නගරය

6. ලංකාවේ ප්‍රෙටල් ලීටරයක මිල ඩොලර් 0.95 පමණ ‍වෙනවා. ලොව අඩුම ප්‍රෙටල් මිල ඇත්තේ වෙනිසුවෙලා රාජයේයි. ලීටරයක මිල ඩොලර් 0.02කි. වැඩිම මිලට ප්‍රෙටල් අලෙවි කරන්නේ තුර්කියේ වන අතර මිල ඩොලර් 2.54ක් පමණ වේ.

7. ලංකාවේ ජනගහණයෙන් 25%ක් වයස අවුරුදු 14ට අඩු අයයි. Nigeria රාජ්‍යටය වයස අවුරුදු 14 අඩු පුද්ගලයන් වැඩියෙන්ම වෙසෙන රට වන අතර එය 50%කි.

8. ලංකාවේ වනාන්තර ප්‍රතිශතය 29.2කි. ලොව වැඩිම වනාන්තර ඇත්තේ Suriname රාජ්‍යයේ වන අතර එය 94.6%කි.San marino, Qatar, Greenland, Oman රාජ්‍යවල වනාන්තර 0%කි.​


photo hosting sites

අන්තර් ජාලය ඇසුරෙනි... රෙප්ස් බම්ප්ස් ආ වෙල්කම්.....;););)
 
Last edited:

r runner

Member
May 12, 2015
2,396
781
0
wananthara gana waradi lankwe. 14 %

ඔව් මචං උබ හරි අන්තිම measured එක අරන් තියෙන්නේ 2011 වල.. ඒ සංගණනයට අනුව නම් මං කියපු දේ හරි මේක දැන් ඇත්තෙ උබ කියන ගාන තමයි.. මං සර්ච් කලා ඒත් එවිඩන්ස් නැහැ...


upload photos
 

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ලංකාවේ ජනගහනයෙන් 82.1%ක් තවම ජීවත් වෙන්නේ ග්‍රාමීය ප්‍රදේශවල. ඒ කියන්නේ වැඩියෙන්ම ඉන්නේ ගැමියෝ. (ඒත් facebook එකේනම් හැමෝම ඉන්නේ විශාල නගර වල ):lol::lol::lol::lol:
    -පට්ට කතාව :lol::lol::lol:

    You must spread some Reputation around before giving it to r runner again.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    forest.jpg


    මේ ෆොටෝ එක දැක්කාම නම් පෙලක් අයට මතක් වෙයි දෙයක් :shocked:
     

    Similar threads