ලංකාවට විකිරණ ඇවිල්ලද?

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    uba moko nikan admin genui moderators lagenui ma ahanna hithune.... :lol: podi muttiyak wage.... :lol: :lol: kamak ne bang... ada chande dawasane
     

    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    විකිරණ කොහොම උනත් උබේ ඔලුව නං වැදිල තියනවා :lol::rofl:
    අම්මපා ඇත්ත බන්
    මම හැමදාම ඇදෙන් වැටෙනවා
    එකයි හැමදාම උදබෙලි අතට ෆෑන් එක දිහාම බලන්නේ
    :rofl::rofl:
    uba moko nikan admin genui moderators lagenui ma ahanna hithune.... :lol: podi muttiyak wage.... :lol: :lol: kamak ne bang... ada chande dawasane
    :lol::lol::lol:

    මම නම් නැගිට්ට ගමන් කරන්නෙ සරම හොයන එක.. ඇයි යකෝ උදේට ඒක බිම නේ තියෙන්නෙ :oo:
    ඕකත් විකිරණ නිසා සිද්දවෙන එකක් මචන්.
    විකිරණ නිසා සරමට කකුල් ඇවිල්ලා
    :oo::oo:

    විකිරණ != කබ...:lol::lol::lol:

    nagetala kaba tika kadala as2 arala balapn :rofl::rofl::rofl:


    uba kaba kadanne nathuwa Pc eka diha balala.. eva vikirana nemei...kaba..

    කබා ගන්න අමාරුයි බන්
    ඒවා ගල්ටික් වෙලා හොදටම :rofl::rofl::lol:

    මම එකනේ කිවුවේ අපේ පැත්තට ඉයේ වැහැපු වැස්ස මට එච්චර ඇල්ලුවේ නෑ කියල :growl::growl::shocked::shocked::shocked:
    සිරාවට
    හැබැයි දුකට කාරණයක් නම් විකිරණ ඇවිල්ලත් උබ නොමැරුන එක:dull::dull::dull:
    Ane ban....Ganja gahala nidagattama ohoma thamai.......eka samanya deyak:D

    වැඩිය ගැහුවේ නෑ බන්
    රෑ නිදාගන්න ඉස්සල්ලා 10 ක් විතරයි ගැහුවේ :rolleyes::rolleyes:


    Pissuda bung ube aswala mokak hari awulak athi

    :nerd::nerd::nerd:
    daanna wewida :dull::rolleyes:

    Ude pandara hodata muna hodapan ethakota wikirana yai!:lol:

    බේබි සබන් ගාන්නේ මම:rolleyes::rolleyes: