ආණ්ඩුවට බැනල වැඩක් නෑ කියමුකෝ බන් ඒත් බන් ආණ්ඩුවේ ඉන්න ජනතා නියෝජිතයෝ ජනතාවගෙන් ලැබුන දේශපාලන වරමත් මේ වාගේ කාලකන්ණි තිරිසන් වැඩ වලට උදව් කරන එකනේ වරද...දැන් ඉතින් මේ සේරම කලේ ආන්ඩුව කියලා ආන්ඩුවට බැන බැන හිටපල්ලා. එතකොට ඉබේම ඕවා නවතියි.. අනේ මෙහෙමත් බත් කන හරක්...![]()

ඒ වගේ අයට ආණ්ඩුවෙන්ම ජනතාවටත් පෙන්න දෙන්න පුළුවන් උපරිම දඩුවම් ලබා දෙනවා නම් එයයි විය යුත්තේ...
ඒත් සමහර ඒ වාගේ වැරදි කරුවන්ට ආණ්ඩුවෙන් ලබාදෙන්නේ හිර ගෙදර සුපිරි කාමර... එක හරි ද බන්...???

( මම මේ කාටවත් කඩේ යනවා නෙමෙයි මට දේශපාලනයෙන් ඇති වැඩක් නෑ.. මම මේ කියන්නේ ඇත්ත තත්වය..)






