ලංකාවට වෙන්නේ?

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    දැන් ඉතින් මේ සේරම කලේ ආන්ඩුව කියලා ආන්ඩුවට බැන බැන හිටපල්ලා. එතකොට ඉබේම ඕවා නවතියි.. අනේ මෙහෙමත් බත් කන හරක්... :lol::lol::lol:
    ආණ්ඩුවට බැනල වැඩක් නෑ කියමුකෝ බන් ඒත් බන් ආණ්ඩුවේ ඉන්න ජනතා නියෝජිතයෝ ජනතාවගෙන් ලැබුන දේශපාලන වරමත් මේ වාගේ කාලකන්ණි තිරිසන් වැඩ වලට උදව් කරන එකනේ වරද...:angry::angry: ඒ වගේ අයට ආණ්ඩුවෙන්ම ජනතාවටත් පෙන්න දෙන්න පුළුවන් උපරිම දඩුවම් ලබා දෙනවා නම් එයයි විය යුත්තේ...:yes: ඒත් සමහර ඒ වාගේ වැරදි කරුවන්ට ආණ්ඩුවෙන් ලබාදෙන්නේ හිර ගෙදර සුපිරි කාමර... එක හරි ද බන්...???:frown::frown::nerd: ( මම මේ කාටවත් කඩේ යනවා නෙමෙයි මට දේශපාලනයෙන් ඇති වැඩක් නෑ.. මම මේ කියන්නේ ඇත්ත තත්වය..)
     
    ranuboy

    Member
    Mar 27, 2007
    1,072
    12
    0
    on Earth
    මුන්ට දෙන්න ඕනේ රජ කලේ දඩුවම්. එකෙක්ගේ දෙන්නෙක්ගේ ඇට තලුවනම් ඔක්කොම ඉබේම නැවතී.. :no::no:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ආණ්ඩුවට බැනල වැඩක් නෑ කියමුකෝ බන් ඒත් බන් ආණ්ඩුවේ ඉන්න ජනතා නියෝජිතයෝ ජනතාවගෙන් ලැබුන දේශපාලන වරමත් මේ වාගේ කාලකන්ණි තිරිසන් වැඩ වලට උදව් කරන එකනේ වරද...:angry::angry: ඒ වගේ අයට ආණ්ඩුවෙන්ම ජනතාවටත් පෙන්න දෙන්න පුළුවන් උපරිම දඩුවම් ලබා දෙනවා නම් එයයි විය යුත්තේ...:yes: ඒත් සමහර ඒ වාගේ වැරදි කරුවන්ට ආණ්ඩුවෙන් ලබාදෙන්නේ හිර ගෙදර සුපිරි කාමර... එක හරි ද බන්...???:frown::frown::nerd: ( මම මේ කාටවත් කඩේ යනවා නෙමෙයි මට දේශපාලනයෙන් ඇති වැඩක් නෑ.. මම මේ කියන්නේ ඇත්ත තත්වය..)
    උඹට දේශපාලනෙන් වැඩක් නැත්නම් මොනවද ඔය දොඩවලා තියෙන්නෙ? උඹලා වගේ ප්‍රතිපත්තියක් නැති බෙලහීන නපුංසකයො තමයි ඉස්සෙල්ලම දේශපාලකයොන්ට කඩේ යන්නෙ...:growl:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    උඹට දේශපාලනෙන් වැඩක් නැත්නම් මොනවද ඔය දොඩවලා තියෙන්නෙ? උඹලා වගේ ප්‍රතිපත්තියක් නැති බෙලහීන නපුංසකයො තමයි ඉස්සෙල්ලම දේශපාලකයොන්ට කඩේ යන්නෙ...:growl:
    දේශපාලනේ වැඩක් නැත්නම් අපිට "දේශපාලනේ" කියන වචනේ කියන්න වත් අයිතියක් නැද්ද බන්...??? ගෙදරට කඩේ ගියොත් මිසක් මට වෙන කාටවත් කඩේ යන්න උවමනාවක් නෑ...:no::no: මේවා දැක දැක මේවගේ දේවල් වලට එරෙහිව යමක් කරන්න පුළුවන්කම තියෙද්දී එහෙම නොකර මේ වාගේ දේවල් වලට උල්පන්දම් දෙන එවුන් තමා බන් නියම නපුංසකයෝ...
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අවංකවම මේවා දැක්කම කලකිරෙනවා...:(:(:( අනිවාර්යෙන්ම එක දවසක එක පත්තරයක මේ වගේ සිද්දීන් කියක් තියෙනවද... මෙච්චර අහේනි කාරයෝද බන් ලංකාවේ ඉන්නේ...???:angry::angry: සල්ලි බලෙයි දේශපාලන බලයෙනුයි... සදාචාරය විකුණලා... නොදකින් විතරක්.. අවුරුදු 3, 4 පොඩි දැරියකගේ ඉදන් අවුරදු 60, 70 වෙන ආච්චි අම්මලට පාවා නිදහසේ ඉන්න නෑ... පාරක බැහැල යන්න බෑ... හය හතර නොතේරෙන පොඩි එවුන් පවා මේවට ගොදුරු කරගන්න මිනිස්සුනේ ඉන්නේ...:growl::growl::growl:

    අඩේ ඔව් සුදු මල්ලි. සමාජය පුදුම විදියට පිරිහිලා. බලපන් මේකේ සම"හරක්" ගේ කොමෙන්ට්ස්? උනුත් ගෑනු රේප් කරන්න අනුබල දෙන උන් වගේ.
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    අඩේ ඔව් සුදු මල්ලි. සමාජය පුදුම විදියට පිරිහිලා. බලපන් මේකේ සම"හරක්" ගේ කොමෙන්ට්ස්? උනුත් ගෑනු රේප් කරන්න අනුබල දෙන උන් වගේ.
    කතා කරලා වැඩක් නෑ බන්...:no::no::no::no:
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    අපි උඹලා මෙහෙම ඉන්නවනම්.. උන්ට එහෙම වෙන්න/ කරන්න හිතෙන හේතුව මොකක්ද බන්.. මිනිස්සුන්ට මොකක්ද මේ වෙලා තියෙන්නේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ආණ්ඩුවට බැනල වැඩක් නෑ කියමුකෝ බන් ඒත් බන් ආණ්ඩුවේ ඉන්න ජනතා නියෝජිතයෝ ජනතාවගෙන් ලැබුන දේශපාලන වරමත් මේ වාගේ කාලකන්ණි තිරිසන් වැඩ වලට උදව් කරන එකනේ වරද...:angry::angry: ඒ වගේ අයට ආණ්ඩුවෙන්ම ජනතාවටත් පෙන්න දෙන්න පුළුවන් උපරිම දඩුවම් ලබා දෙනවා නම් එයයි විය යුත්තේ...:yes: ඒත් සමහර ඒ වාගේ වැරදි කරුවන්ට ආණ්ඩුවෙන් ලබාදෙන්නේ හිර ගෙදර සුපිරි කාමර... එක හරි ද බන්...???:frown::frown::nerd: ( මම මේ කාටවත් කඩේ යනවා නෙමෙයි මට දේශපාලනයෙන් ඇති වැඩක් නෑ.. මම මේ කියන්නේ ඇත්ත තත්වය..)

    අනේ බෝල උඹ ලංකාවේ දේශපාලනේ ගැන දන්නා දේ තමය් ඔය...!

    ආණ්ඩුව මේවගේ වැඩ කරන දේශපාලුවන්ට දඬුවම් කල කියා මුකො.... එතකොට රටේ අපරාද අඩු වෙනවද...? අනේ පලයන් බන් යන්න! මුලින්ම රටක නීතිය ක්‍රියාත්මක වෙන හැටි ඉගෙන ගෙන හිටපන්..... මොන ආණ්ඩුව හිටියත් නීති දල මේ වගේ අපරාද නැතිකරන්න බෑ.... සමාජයෙන්ම මේ වගේ අපරාද වලට විරුද්දව හඬක් එන්න ඕන! අනික කුරු හරි කියනවනං අද සමාජය පිරිහිලා කියල එහෙනං උඋට වැරදිලා..... ඔය ගම වල තම කම අපරට වැඩිපුරම සිද්ද වෙන්නේ නගරෙට වඩා..
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ආණ්ඩුවේ කුණු රෙදි හෝදන උන්ට ඉතින් මේවා ගැන කියන්න දෙයක් නැහැ. අහන්න කැමති ආණ්ඩුවේ හෙන්චයියෙක් මුන්ගේ පව්ලේ අක්කා, නංගිට අම්මට හරි එහෙම දෙයක් කරොත් මුන් මොකද කරන්නේ කියලා. අහන්න දෙයක් නැහැ අනේ අපේ රත්තරන් කඩුව කියලා ඇනගනී. එහෙමට නපුංසකයෝ තමයි මේ ලංකාවේ දුෂණය වංචාව ගැන කතා වෙන්නේ. කොහෙන් හිනා වෙන්නද දන්නේ නැහැ බන් මුන් කියන ළාමක කතා වලට. මොංගල් සෙට් එකක්. මෙහෙම කිව්වේ මේ ආණ්ඩුවේ කුණු රෙදි හෝදන උන්ම ආණ්ඩුව ගැන ඇදලා ගත්තු නිසා. උඹලා ඉල්ලන් ටින් කිරි ගා ගන්නවා කියන්නේ ඕකට තමයි ඉතින්.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දාපු කොමෙන්ට් එකකට කොන්ද පණ ඇතිව කොමෙන්ට් එකක් දාන්නවත් පණ නැති වැල සයිට් හදන නපුංසකයෝ තමයි ආණ්ඩුවට රෙදි නැතුව කඩේ යන්නේ. හක් හක් හක්. :lol::lol::lol::lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හක්මන බාලවයස්කාර දැරියක තංගල්ලේදී කෙළෙසී යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල මැදකැටියේ නාමල් හෝටලයේ අයිතිතිකරු ඉසුරු ජයවික‍්‍රම හා ඔහුගේ පුත් නිලූපුල් ජයවික‍්‍රම තංගල්ල මහේස්ත‍්‍රාත් කේ.යූ.ටී. ද සිල්වා මෙනෙවිය වෙත බාරවූහ.

    තංගල්ල නාගරික මන්ති‍්‍ර අංජන ලියනගේ ඇතුළු විසි දෙනෙක් දැනට රිමාන්ඞ් කරනු ලැබ සිටිති

    http://www.lankadeepa.lk/index.php/articles/52535
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හිමිනම බැඳ පන්සලක් කොල්ලකති

    පිළියන්දල මාකන්දන සුදර්ශනාරායමට අද අලූයම හෙල්මට් පැළඳ ආ කොල්ලකරුවන් දෙදෙනකු විහාරාධිපති වල්ගම රතනසිරි හිමියන් හා සේවකයකු බැඳ දමා පිස්තෝල පෙන්වා මුදල් හා භාණ්ඩ රැසක් කොල්ලකා පලාගිය බව පිළියන්දල පොලිසිය කියයි.

    රතනසිරි හිමියෝ කළුබෝවිල රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති.

    http://www.lankadeepa.lk/index.php/articles/52995

    :angry::angry::angry::angry:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    matara.jpg

    matara1.jpg

    94143344.jpg