ලංකාවට වෙන්නේ?

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සිය (16) හැවිරිදි දියණිය අපයෝජනයට ලක්කල (54) හැවිරිදි පියා (14) වැනිදා පෙරවරුවේ මහනුවර අධිකරණ ගොඩනැගිල්ලේ පලවෙනි මහලෙන් බිමට පැන බරපතල තුවාල සහිතව මහනුවර රෝහලට ඇතුලත්කර තිබේ. මෙම පුද්ගලයා මහනුවර ගොහාගොඩ පදිංචිකරුවෙකි. (13) වැනිදා මෙම දැරියගේ මව නිවසින් පිටතට ගොස් සිටියදී මෙම පුද්ගලයා විසින් සිය දියණිය අපයෝජනයට ලක්කර ඇතැයි කටුගස්තොට පොලීසිය කියයි. අසල්වාසින් විසින් සිද්ධිය පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව දැරිය මහනුවර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත්කොට සැකකාර පියා අත්අඩංගුවට ගෙන ඇත. අනතුරුව මෙම සැකකරු (14) පෙරවරුවේ මහනුවර අධිකරණය හමුවට පමුණුවා ඇත. එහිදී සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබේ. සැකකරු අධිකරණයේ පලවෙනි මහලේ සිට පහලට රැගෙන එන්නට සූදානම් වූ අවස්ථාවේ පොලිස් නිලධාරීන්ගෙන් මිදී පලවෙනි මහලෙන් බිමට පැන තිබේ. සැකකරු පොලීසියෙන් මිදී පලායාමට සූදානම් වූවාද, නැත්නම් සියදිවි නසාගන්නට තැනුවාද පිළිබඳ පරීක්ෂණ පැවැත්වේ.

    එන්. බණ්ඩාර මහනුවර සහ අශෝක එරමිණිගම්මන
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    50369762.jpg


    22362115.jpg


    59942809.jpg


    44485279.jpg


    15966341.jpg


    60517060.jpg


    56138469.jpg


    24383394.jpg
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සිසුවියන් 10 දෙනකුට අතවර කළ
    විදුහල්පතිට ඇප නොලැබේ

    මිනුවන්ගොඩ - ටෝනි කරුණානායක

    දිවුලපිටිය ප්‍රදේශයේ ප්‍රාථමික විද්‍යාලයක ඉගෙනුම ලබන සිසුවියන් 10 දෙනකුට බරපතළ ලෙස අතවර කිරීමේ චෝදනා මත රිමාන්ඩ් භාරයේ පසුවන එම පාසලේ විදුහල්පතිවරයාට ඇප ලබාදීම ප්‍රතික්‍ෂේප කළ මිනුවන්ගොඩ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ඩී. ඒ. රුවන් පතිරණ මහතා සැකකරු මේ මස 31 වැනිදා දක්‌වා තවදුරටත් මීගමුව රිමාන්ඩ් භාරයේ තබන ලෙසට ලෙසට ඊයේ (17 වැනිදා) නියෝග කළේය.

    සැකකාර විදුහල්පතිවරයා සම්බන්ධව සිදු කෙරෙන පොලිස්‌ පරීක්‍ෂණ කටයුතු අවසන් නොමැති බවට දිවුලපිටිය පොලිස්‌ ස්‌ථානයේ උ. පො. ප. සිරිපාල මහතා අධිකරණයට කරුණු වාර්තා කළේය.

    ජාතික ළමා ආරක්‍ෂණ අධිකාරියේ දැනුම්දීම මත දිවුලපිටිය පොලිසිssය පරීක්‍ෂණ අරඹා අතවරයට පත් වූයේ යෑයි කියනු ලබන සිසුවියන් 10 දෙනකු මීගමුව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත ඉදිරිපත් කර තිබිණි. අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වෛද්‍ය වාර්තාව මත දිවුලපිටිය පොලිසිය ජුනි 29 දා සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

    අතවරයට පත් වූයේ යෑයි කියනු ලබන සිසුවිය පරිවාස නිලධාරීන්ගේ අධීක්‍ෂණය මත දෙමාපියන්ට භාර කිරීමට අධිකරණය ක්‍රියා කර ඇත.
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    අනේ බෝල උඹ ලංකාවේ දේශපාලනේ ගැන දන්නා දේ තමය් ඔය...!

    ආණ්ඩුව මේවගේ වැඩ කරන දේශපාලුවන්ට දඬුවම් කල කියා මුකො.... එතකොට රටේ අපරාද අඩු වෙනවද...? අනේ පලයන් බන් යන්න! මුලින්ම රටක නීතිය ක්‍රියාත්මක වෙන හැටි ඉගෙන ගෙන හිටපන්..... මොන ආණ්ඩුව හිටියත් නීති දල මේ වගේ අපරාද නැතිකරන්න බෑ.... සමාජයෙන්ම මේ වගේ අපරාද වලට විරුද්දව හඬක් එන්න ඕන! අනික කුරු හරි කියනවනං අද සමාජය පිරිහිලා කියල එහෙනං උඋට වැරදිලා..... ඔය ගම වල තම කම අපරට වැඩිපුරම සිද්ද වෙන්නේ නගරෙට වඩා..

    කවදාවත් හරි හමන් දඩුවමක් දීලා තියනවද කියපන් බලන්න.2009-2012 ළමා අපචාර හා ස්ත්‍රී දූශණ වාර්තා අරන් බැලුවොත් එන්න එන්නම වැඩිවීමක් තමයි පෙන්නුම් කරලා තියෙන්නෙ.මේවාට දේශපාලණ බලපෑම් කෙලින්ම හෝ වක්‍රව හම්බන්ධ වෙලා තියනවා.හරියට නීතිය ක්‍රියාත්මක වෙලා නෑ..මිනිස්සුන්ගෙ කටවල් වහලා තියෙන්නෙ ඉතින් කොහෙද හඬක් නගන්නෙ..

    නීතිය දාලා අපරාද සහමුලින්ම නැති කරන්න බෑ ඒත් අඩු කරගන්න පුලුවන් දැන් අඩු වෙලාද තියෙන්නෙ? අඩුගානෙ Singapore/Malaysia වල තියන නීතියවත් ක්‍රියාත්මක කරොත් මේ අපරාද අඩු කරගන්න පුලුවන් කොහෙද කොන්ඳක් තියන එකෙක් යැයි රට ගෙනියන්නෙ.වාසියට බලය තියාගන්න ඕන කුණු වලක පැටලෙන්න බලන් ඉන්න එවුන් එක්ක මොන නීතිද.ලංකාවට ඉතින් දෙයියන්ගෙම පිහිටයි.
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    අනේ බෝල උඹ ලංකාවේ දේශපාලනේ ගැන දන්නා දේ තමය් ඔය...!

    ආණ්ඩුව මේවගේ වැඩ කරන දේශපාලුවන්ට දඬුවම් කල කියා මුකො.... එතකොට රටේ අපරාද අඩු වෙනවද...? අනේ පලයන් බන් යන්න! මුලින්ම රටක නීතිය ක්‍රියාත්මක වෙන හැටි ඉගෙන ගෙන හිටපන්..... මොන ආණ්ඩුව හිටියත් නීති දල මේ වගේ අපරාද නැතිකරන්න බෑ.... සමාජයෙන්ම මේ වගේ අපරාද වලට විරුද්දව හඬක් එන්න ඕන! අනික කුරු හරි කියනවනං අද සමාජය පිරිහිලා කියල එහෙනං උඋට වැරදිලා..... ඔය ගම වල තම කම අපරට වැඩිපුරම සිද්ද වෙන්නේ නගරෙට වඩා..

    කවදාවත් හරි හමන් දඩුවමක් දීලා තියනවද කියපන් බලන්න.2009-2012 ළමා අපචාර හා ස්ත්‍රී දූශණ වාර්තා අරන් බැලුවොත් එන්න එන්නම වැඩිවීමක් තමයි පෙන්නුම් කරලා තියෙන්නෙ.මේවාට දේශපාලණ බලපෑම් කෙලින්ම හෝ වක්‍රව හම්බන්ධ වෙලා තියනවා.හරියට නීතිය ක්‍රියාත්මක වෙලා නෑ..මිනිස්සුන්ගෙ කටවල් වහලා තියෙන්නෙ ඉතින් කොහෙද හඬක් නගන්නෙ..

    නීතිය දාලා අපරාද සහමුලින්ම නැති කරන්න බෑ ඒත් අඩු කරගන්න පුලුවන් දැන් අඩු වෙලාද තියෙන්නෙ? අඩුගානෙ Singapore/Malaysia වල තියන නීතියවත් ක්‍රියාත්මක කරොත් මේ අපරාද අඩු කරගන්න පුලුවන් කොහෙද කොන්ඳක් තියන එකෙක් යැයි රට ගෙනියන්නෙ.වාසියට බලය තියාගන්න ඕන කුණු වලක පැටලෙන්න බලන් ඉන්න එවුන් එක්ක මොන නීතිද.ලංකාවට ඉතින් දෙයියන්ගෙම පිහිටයි.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව


    අවු. 8 ක්‌ සහ 12 දැරියන් දෙදෙනකුට
    එකම දිනයේ අතවර කළ විවාහකයා රිමාන්ඩ්

    තවලම - ආරියසෝම නාගොඩවිතාන

    හිනිදුම පොලිස්‌ වසමේ මල්හතාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 8 ක්‌ සහ 12 ක්‌ වයසැති කුඩා දැරියන් දෙදෙනකු එකම දිනයේ බරපතළ ලිංගික අපයෝජනයට ලක්‌කළ 40 හැවිරිදි විවාහකයකු හිනිදුම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන බද්දේගම මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර මහෙස්‌ත්‍රාත් මහින්ද පිණිදිය මහතා ඔහු ලබන 14 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කළේය.

    සැකකරු පදිංචි නිවස ආසන්නයේ තවත් කුඩා පිරිමි ළමුන් දෙදෙනකු සමඟ සෙල්ලම් කරමින් සිටි දැරියන් දෙදෙනකු නූඩ්ල්ස්‌ කෑමට යෑයි පවසා නිවස තුළට ගෙන දෙදෙනාටම අතවර කොට ඇති බව පරික්‍ෂණවලදී හෙළිවී ඇත.

    දෙනියාය පල්ලේගම ප්‍රදේශයේ පදිංචි සැකකරු විවාහක බිරිඳ අතහැර දමා ගාල්ල ප්‍රදේශයේදී හාදකරගත් වෙනත් කාන්තාවක සමඟ හිනිදුම ප්‍රදේශයේ ජීවත් වී ඇති බවත් කාන්තාව පිටතට ගොස්‌ සිටි අවස්‌ථාවක ඔහු මෙම අතවරය සිදුකොට ඇති බවත් අනාවරණය වී ඇත.

    හිනිදුම පොලිස්‌ ස්‌ථානාධිපති පො.ප. සනත් රංජිත් ලියනගේ, උ.පො.ප. අමරදිවාකර, සැරයන් ශාන්ත උදය (28099) සහ උ.පො.ප. චතුරි අසංකා, සැරයන් නිශාන්ති යන නිලධාරීහු මේ පිළිබඳ පරීක්‍ෂණ පවත්වති.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කුරුණෑගල දොස්‌තරගෙන් හෙද සිසුවියට අතවර
    ශිෂ්‍යාව හලාවත රෝහලේ

    අජිත් අලහකෝන්

    කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයකුගේ ලිංගික අතවරයට ලක්‌වූ කුරුණෑගල හෙද අභ්‍යාස විද්‍යාලයේ ශිෂ්‍යාවක්‌ බරපතළ ලෙස රෝගාතුර වී පෙරේදා (07 දා) හලාවත රෝහලට ඇතුළත් කර ඇත.

    හලාවත රෝහලේ ප්‍රකාශකයකු සඳහන් කළ අන්දමට මෙම හෙද ශිෂ්‍යාව කුරුණෑගල රෝහලට ඇතුළත් නොකර හලාවත රෝහල වෙත එවා තිබෙන්නේ සිද්ධිය පිළිබඳ තොරතුරු සඟවාලීමේ අරමුණිනි.

    නිතර කුරුණෑගල රෝහලේ පුහුණුව සඳහා පැමිණෙන මෙම හෙද ශිෂ්‍යාව අදාළ වෛද්‍යවරයා විසින් පෙරේදා රෝහල වෙත ගෙන්වාගෙන ඇත. පසුව බලහත්කාරයෙන් ඇයට ලිංගික අතවර කර ඇති බව හෙළිවී ඇතත් ඒ පිළිබඳ ඇයට කිසිවකු වෙත හෝ පැමිණිලි කිරීමට මෙතෙක්‌ හැකියාවක්‌ ලැබී නැතැයි ඉහත ප්‍රකාශකයා කීය.

    මෙම හෙද ශිෂ්‍යාව මේ වන විට බරපතළ ලෙස රෝගාතුර වී හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද හෙතෙම කීවේය.
     

    kinglanka

    Banned
    Jan 11, 2013
    52
    5
    0
    සක්වල ආධ්‍යත්මික දෙවිවරුන් දියසෙන් කුමාරයාව රහසිගතවම පොලවට බස්සවලා ඉන්නේ.එතුමා එනකම් ඉවසන්න.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ලොල් සහගතයි බන්
    අසහන කාරයෝ පිරිලා
    දැන් පොඩි ළමයෙක්වත් ඉන්න දෙන්නේ නෑ මුන්
    මානසික අසහනය
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    dan lankawe wartha karanna news nha eka nisa dan ahu muluwala wena serama ata magal news walata daanawa, issara yudda kaale lankawe athiwenakan news thibba nisa me wage news yata gihin thibune, ehema nathuwa me kale waradak newe