මම් අද කියන්නේ අපි කාටත් තේරෙන දෙයක් ඒත් ඒකට අපේ රටේ අවාසනාවට විසදුමක් නෑ. හිටං ඔහොම කෙලින් ඉන්නවානම් හරිනේ. යකෝ ජනාදිපති ජනාදිපති විදියට ඉන්නේ නැතුව ග්රාම සේවක නෙවෙයි. කොන්ද පන ඇතුව වැඩ කරහන්. හැම එකාම රෙද්ද අස්සේ ගහගන්නේ නැතුව හොර වැඩ කරනවුන් පන්නලා දාපන්. එදා බය නැතුව ආන්ඩුවෙන් ඉවත්වෙලා චන්දේ ඉල්ලුවා වගේ ඒ ගැම්ම දිගටම තියාගනින්. උබට මිනිස්සු දැන් එකෙක්වත් කැමති නෑ. 
හොරු අල්ලනවා කියලා ඇවිත් හොරකම් කරන වුන් වහගෙන ඉදහන්. තොපිලට අපි චන්දේ දුන්නේ ඕක බලාපොරොත්තු වෙලාද ? ගොන් සිරිසේන තෝ වගේ මෝඩ මූසලයෙක් යකෝ උබ වැරදි නොකරනවා කියල දන්නවා ඒත් වටේ වුන් පට්ට හොරු. මහින්දට වුනෙත් ඕකමයි. තොට මොලයක් නැද්ද මිනිහෝ. බලහන් අපේ රට දිගින් දිගටම අගාදයට යන විදිය. ඩොලර් එකක් දැන් කීයද ? අපේ රටේ දේශපාලන හුත්තක් නිසා වුන් ගහන ගැහිලි වලට රට පිරිහෙනවා. අපේ රටට කෙලවෙලා තියෙන්නේ මේ දේශපාලනය නිසා. බලහන් සිංගප්පූරුව, බැංකොක් වගේ රටවල් අද ඉන්න තත්වේ ඒවා දියුණු වුනේ රටේ පාලකයෝ නිසා. ඒකට අපේ රටේ එකාලා සම්පත් ටික හූරගෙන කාලා තම තමන්ගේ පවුල් පොහොසත් කරගන්නවා. සිරාවටම පට්ට අප්පිරියයි බන්. පොලිසියක් වුනත් හරි නීතියක් නෑ, උසාවියෙන් දෙන තීන්දු සාදාරණ නෑ. අහිංසක මිනිස්සු ගම් වලට වෙලා වතුර නැතුව වේලි වේලි එදා වේල හොයන් කනවා. කොළබ සහ ටවුන්වල එවුන් විතරයි ටිකක් හරි වාහනයක් එහෙම අරන් දියුණු වෙලා ඉන්නේ ? කෝ සාධාරණත්වය ?
තියෙන එකාට උතුරන්න තියෙයි. නැති එකාට නැත්තටම නෑ. පොඩ්ඩක් ගම් වලට බැහැලා බලපන් එවුන් විදින දුක. වැඩක් නෑ බන් සහගහනවා කාටවුනත් හොරාකනවුන්ට හොදක්නම් වෙන්නේ නෑ. අපේ රටේ බඩු මුල අහස උසට නැගලා. කියන්න දේවල් තියෙයි ගමකට ඒත් වැඩක් නෑ. තමන් හොයාගත්තොත් තමන්ට කන්න තියෙයි. බලහන් රජයේ ආයතනයකට ගිහින් වැඩක් කරගන්න පුළුවන්ද කියලා. අපේ නැන්දගේ දුව වැඩ කරන්නේ පලාත් සබාවේ ඔඩිට් එකක. ඒකි කියනවා ඒකේ මිනිස්සු එන්නේ පහුවෙලා හිතෙන වෙලාවල් වලට, ආපහු යන්නේ කලින්. එකෙක්වත් හරියට වැඩක් කරන්නේ නෑලු. ඒකි කියනවා අපේ වැරදි තියාගෙන ප්රයිවට් ආයතනවලට ගිහින් ඒවෑ වැරදි හොයනවලු.

හරියට නිකන් ගෙදර ඉන්නවා වගේලු ඒකේ වැඩ කරනකොට. අයිස් ගහනවලු ලොරි පිටින්. බලහන් ඉතින් රටක් දියුණු වෙයිද ? මේකට හොදම උදාහරණය අර ඉස්පිරිතාලෙට finger Mark තියන එකට වුන් කැමති වුනේ නෑ නේ. අඩුම ගානේ ඒකට බලෙන් කැමති කරගන්නවත් ආණ්ඩුවට කොනදක් නෑ.
මොන රටේද කිහයන්කෝ එගෙම හොද වැඩක් කරන එකට ස්ට්රයික් තියන්නේ ? තුක් විතරක් මේ වගේ හැත්තලා පන්නලා හරි විදියට රට කරවන්න පුලුවන් නායකයෙක් ආවොත් අපේ රට හැදෙයි. ගොඩක් වුන්ට රිදෙයි ඒ රිදෙන වුන් හිතලා බලපන් තමන්ට රිදෙන්නේ තමන් ඒ තත්වේ නිසා කියලා. කවුරුවත් 100% ක් සාර්තක නෑ. ඒත් මම් නම් බලන්නේ ගන්න පඩියට සාදරණව වැඩ කරන තැනට වැඩක් කරන්න. උබලත් මේවා හිතට ගනිල්ලා. අනිවා රටකට නෙවෙයි තමන්ගේ දියුණුවවත් එතකොට ඇතිවෙයි. 