ලංකාවට වෙන දේ.

ashenchanaka

Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    මම් අද කියන්නේ අපි කාටත් තේරෙන දෙයක් ඒත් ඒකට අපේ රටේ අවාසනාවට විසදුමක් නෑ. හිටං ඔහොම කෙලින් ඉන්නවානම් හරිනේ. යකෝ ජනාදිපති ජනාදිපති විදියට ඉන්නේ නැතුව ග්‍රාම සේවක නෙවෙයි. කොන්ද පන ඇතුව වැඩ කරහන්. හැම එකාම රෙද්ද අස්සේ ගහගන්නේ නැතුව හොර වැඩ කරනවුන් පන්නලා දාපන්. එදා බය නැතුව ආන්ඩුවෙන් ඉවත්වෙලා චන්දේ ඉල්ලුවා වගේ ඒ ගැම්ම දිගටම තියාගනින්. උබට මිනිස්සු දැන් එකෙක්වත් කැමති නෑ. :dull:

    හොරු අල්ලනවා කියලා ඇවිත් හොරකම් කරන වුන් වහගෙන ඉදහන්. තොපිලට අපි චන්දේ දුන්නේ ඕක බලාපොරොත්තු වෙලාද ? ගොන් සිරිසේන තෝ වගේ මෝඩ මූසලයෙක් යකෝ උබ වැරදි නොකරනවා කියල දන්නවා ඒත් වටේ වුන් පට්ට හොරු. මහින්දට වුනෙත් ඕකමයි. තොට මොලයක් නැද්ද මිනිහෝ. බලහන් අපේ රට දිගින් දිගටම අගාදයට යන විදිය. ඩොලර් එකක් දැන් කීයද ? අපේ රටේ දේශපාලන හුත්තක් නිසා වුන් ගහන ගැහිලි වලට රට පිරිහෙනවා. අපේ රටට කෙලවෙලා තියෙන්නේ මේ දේශපාලනය නිසා. බලහන් සිංගප්පූරුව, බැංකොක් වගේ රටවල් අද ඉන්න තත්වේ ඒවා දියුණු වුනේ රටේ පාලකයෝ නිසා. ඒකට අපේ රටේ එකාලා සම්පත් ටික හූරගෙන කාලා තම තමන්ගේ පවුල් පොහොසත් කරගන්නවා. සිරාවටම පට්ට අප්පිරියයි බන්. පොලිසියක් වුනත් හරි නීතියක් නෑ, උසාවියෙන් දෙන තීන්දු සාදාරණ නෑ. අහිංසක මිනිස්සු ගම් වලට වෙලා වතුර නැතුව වේලි වේලි එදා වේල හොයන් කනවා. කොළබ සහ ටවුන්වල එවුන් විතරයි ටිකක් හරි වාහනයක් එහෙම අරන් දියුණු වෙලා ඉන්නේ ? කෝ සාධාරණත්වය ? :angry: තියෙන එකාට උතුරන්න තියෙයි. නැති එකාට නැත්තටම නෑ. පොඩ්ඩක් ගම් වලට බැහැලා බලපන් එවුන් විදින දුක. වැඩක් නෑ බන් සහගහනවා කාටවුනත් හොරාකනවුන්ට හොදක්නම් වෙන්නේ නෑ. අපේ රටේ බඩු මුල අහස උසට නැගලා. කියන්න දේවල් තියෙයි ගමකට ඒත් වැඩක් නෑ. තමන් හොයාගත්තොත් තමන්ට කන්න තියෙයි. බලහන් රජයේ ආයතනයකට ගිහින් වැඩක් කරගන්න පුළුවන්ද කියලා. අපේ නැන්දගේ දුව වැඩ කරන්නේ පලාත් සබාවේ ඔඩිට් එකක. ඒකි කියනවා ඒකේ මිනිස්සු එන්නේ පහුවෙලා හිතෙන වෙලාවල් වලට, ආපහු යන්නේ කලින්. එකෙක්වත් හරියට වැඩක් කරන්නේ නෑලු. ඒකි කියනවා අපේ වැරදි තියාගෙන ප්‍රයිවට් ආයතනවලට ගිහින් ඒවෑ වැරදි හොයනවලු. :no: :lol:

    හරියට නිකන් ගෙදර ඉන්නවා වගේලු ඒකේ වැඩ කරනකොට. අයිස් ගහනවලු ලොරි පිටින්. බලහන් ඉතින් රටක් දියුණු වෙයිද ? මේකට හොදම උදාහරණය අර ඉස්පිරිතාලෙට finger Mark තියන එකට වුන් කැමති වුනේ නෑ නේ. අඩුම ගානේ ඒකට බලෙන් කැමති කරගන්නවත් ආණ්ඩුවට කොනදක් නෑ. :angry: මොන රටේද කිහයන්කෝ එගෙම හොද වැඩක් කරන එකට ස්ට්‍රයික් තියන්නේ ? තුක් විතරක් මේ වගේ හැත්තලා පන්නලා හරි විදියට රට කරවන්න පුලුවන් නායකයෙක් ආවොත් අපේ රට හැදෙයි. ගොඩක් වුන්ට රිදෙයි ඒ රිදෙන වුන් හිතලා බලපන් තමන්ට රිදෙන්නේ තමන් ඒ තත්වේ නිසා කියලා. කවුරුවත් 100% ක් සාර්තක නෑ. ඒත් මම් නම් බලන්නේ ගන්න පඩියට සාදරණව වැඩ කරන තැනට වැඩක් කරන්න. උබලත් මේවා හිතට ගනිල්ලා. අනිවා රටකට නෙවෙයි තමන්ගේ දියුණුවවත් එතකොට ඇතිවෙයි. :)

     
    26.gif


    හික්... හිකිස්...
     

    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    උඹ කියන දේ සහතික ඇත්ත. රට හදන්න පුළුවන් එකෙක් පේන තෙක්මානෙක නැහැ. හිටපු වුනුත් එකයි. දැන් ඉන්න වුනුත් එකයි. එන්න එකෙක් ඉන්නවා නම් උන් කරන්නෙත් ඒකම තමා. අපේ රටේ දේශපාලකයෝ නැහැ. ඉන්නේ ව්‍යාපාරිකයෝ. තුක් විතරක් :angry:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    රටේ පාලකයින්ට රට හදන්ඩ උවමනාවක් නෑ වගේම රටේ ජනතාවට හැදෙන්ඩ උවමනාවකුත් නෑ (ඒකනේ හැම මගුලටම strike කරන්නේ). ඉතින් රට එක තැන නතර වෙලා. අප්‍රිකාවේ රටවල් ටිකත් අපිව පහු කරන් ගිහාමවත් අපේ උන්ට තේරුනොත් ඇති.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    උඹ කියන දේ සහතික ඇත්ත. රට හදන්න පුළුවන් එකෙක් පේන තෙක්මානෙක නැහැ. හිටපු වුනුත් එකයි. දැන් ඉන්න වුනුත් එකයි. එන්න එකෙක් ඉන්නවා නම් උන් කරන්නෙත් ඒකම තමා. අපේ රටේ දේශපාලකයෝ නැහැ. ඉන්නේ ව්‍යාපාරිකයෝ. තුක් විතරක් :angry:
    :no::no::no:

    ඉන්නේ අවස්ථාවාදී නූගත් තක්කඩි.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ගොන් සිරිසේන තෝ වගේ මෝඩ මූසලයෙක් යකෝ උබ වැරදි නොකරනවා කියල දන්නවා

    lol

    ඇයි යකෝ අර aus කම්පැනි එකකින් අල්ලස් ඉල්ලුව කියල නඩු දැම්ම ඕකට විරුද්දව මතක නැද්ද හිටං
    ඕක තමයි real හොරා

    :lol:
     

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    ගොන් සිරිසේන තෝ වගේ මෝඩ මූසලයෙක් යකෝ උබ වැරදි නොකරනවා කියල දන්නවා

    lol

    ඇයි යකෝ අර aus කම්පැනි එකකින් අල්ලස් ඉල්ලුව කියල නඩු දැම්ම ඕකට විරුද්දව මතක නැද්ද හිටං
    ඕක තමයි real හොරා

    :lol:

    :(
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Avankava work karala , earn karana tika denek innava Lankave. Mea Avanka Minissu thama------Parliment, ----- Palath saba------pradesiya saba-----boruvata work karana nikamun---siyalu denata kanna denna vela thiyenne.
     

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    රට

    පොඩ්ඩක් ඉවසපන් මල්ලිලා ............
    යමක් කමක් තියෙන උන් ප්රිවෙට් ඩීග්රියක් කරලා හරි ඔසිස් නිව්සිලන් හරි වෙන යුරෝපේ යනකන්.................
    නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත රටේ උගතුන් බුද්ධිමතුන් පිටරටට ගල් වෙනකම් ....................
    දේශපාලකයෝ රට විනාෂ කරලා උන්ගේ පරම්පරාව පිටරට පටවනකම් .......................
    පස්සේ පුළුවන්,රටේ ඉන්න ඔක්කම කුඩුකාරයෝ ,පාතාලය රටේ මි හරක් එක්ක ................සෝමාලියාවත් පරද්දලා ඉන් එහාට ගිය
    නියම ශ්‍රී ලංකාවක් හදන්න !!!!!!!!!!!!!!!!!!!!........කතිර ගහලා සපෝර්ට් එකක් දීපල්ලා ...................
     

    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110
    0
    Colombo
    පොඩ්ඩක් ඉවසපන් මල්ලිලා ............
    යමක් කමක් තියෙන උන් ප්රිවෙට් ඩීග්රියක් කරලා හරි ඔසිස් නිව්සිලන් හරි වෙන යුරෝපේ යනකන්.................
    නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත රටේ උගතුන් බුද්ධිමතුන් පිටරටට ගල් වෙනකම් ....................
    දේශපාලකයෝ රට විනාෂ කරලා උන්ගේ පරම්පරාව පිටරට පටවනකම් .......................
    පස්සේ පුළුවන්,රටේ ඉන්න ඔක්කම කුඩුකාරයෝ ,පාතාලය රටේ මි හරක් එක්ක ................සෝමාලියාවත් පරද්දලා ඉන් එහාට ගිය
    නියම ශ්‍රී ලංකාවක් හදන්න !!!!!!!!!!!!!!!!!!!!........කතිර ගහලා සපෝර්ට් එකක් දීපල්ලා ...................
    Ela ela machan
     

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    අහිංසක මිනිස්සු ගම් වලට වෙලා වතුර නැතුව වේලි වේලි එදා වේල හොයන් කනවා. කොළබ සහ ටවුන්වල එවුන් විතරයි ටිකක් හරි වාහනයක් එහෙම අරන් දියුණු වෙලා ඉන්නේ ? කෝ සාධාරණත්වය ?

    හරියට ගේම ගහන එකා අරක නෑ මේක නෑ වතුර නෑ කියලා නෑ. උ මොන ථූථ්ත්ථුකුඩියේ හිටියත් දියුණු වෙනවා. සිංහලුන්ට හරියට වැඩක් කරගන්න බෑ බන්. කට ඇරියොත් 2500. වෙන ලබ්බක් නෑනේ. එක්කෝ මේක හම්බයන්ට ලියලා දෙන්න ඕනේ. උන්ටික හරි මේක දියුණු කරලා පුන්චි ඩුබායි කියලා නම දාගනිද දැන් නෑ. බොරු කියන්න ඕන නෑ. මේකෙ ඉපදුනේ පෙර පවකට. ඉපදෙන්න ඉන්න දරුවන්ව වත් මේකේ පැටව් ගහන්නේ නැතුව වෙන රටකට පලයල්ලා. හැමදේම ලගට ගෙනල්ලා දෙනකන් හිටියොත් මුකුත් නෑ:)
     

    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    අපිට මේකට කරන්න දෙයක් නැද්ද සහෝ... ලංකාව යන්නේ නෙගටිව් පැත්තටමයි..
    ප්‍රායෝගික මිනිස්සු නැතිකමේ අවුල තියෙන්නේ.......
    එක එකාල උන්ට ඕන විදිහට ස්ටරයික්...
    මට පේන්න බෑ ඔය රජයේ සේවකයෝ කියන එවුන්...
    ගුරුවරුන්ගේ ඉදන් ඉන්නේ වංචාකාරයෝ..
    ඉතින් කොහෙද රටක් හැදෙන්නේ...
    ඔය ඇගිල්ල ගහන සීන් එක ගැන කියවලා බලපල්ලා...
    ඕක හරියට කලොත් පොත් පත්වල වැඩ අඩු කරගෙන පඩි නඩි වුනත් පොඩි ස්ටාෆ් එකකින් ගොඩ දාගන්න පුලුවන්..
    ආයේ ගමේ ඉස්පිරිතාලේ වැඩ වර්ජන කලොත් දෙන්න ඉන්නේ ගල් පරවල් බෝඩ් බැනර් උස්සන් ඉන්න එවුන්ගේ ඔලු පැලෙන්න.. හිරේ ගියත් කමක් නෑ කියලා... දවසක් මූනට කියලම ආවේ නස් ගෑනියක්ටයි ඩොකෙක්ටයි......
     

    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    සිංහලයා කියන්නේ කිසිම එකමුතුකමක් නැති ජාතියක්. ඒක මේ දැන් කාලේ වෙච්ච දෙයක් නෙමේ. රජ කාලේ ඉදන් මෙහෙම තමා. එකෙන් අනිත් ජාතින් ප්‍රයෝජන ගන්නවා.