ලංකාවට ශරියා නීතිය ගෙනාවේ කවුද?

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Rajitha la kiyana ewa piliganna puluwanda ban? :lol:


    Hebei UNP/SLFP 2 ma Muslim ewunta udaw keruwa chanda ganna.


    Hebei MR ge kale bomba pipirena eka neweththuwa, UNP 1 ewith buddi ansha hire dala , koti / thambi hurathal karala aith bomba pipirena thenata Lankawa genawa.


    Ai nan UNP 1 ta chande denne na ban.

    ane epa ban ubata karanna puluwan loku deyak. dekata dennema epa uba kamati nenam katu gala wara. nika hotambuwatanta kiri powala eliyaa genne natuwa.
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    ලංකාවට ශරියා නීතිය ගෙනාවේ කවුද?
    ශරියා නීතිය ගැසට් කලේ කවුද?
    ශරියා නීතිය යටතේ පල්ලි හැදුවේ කවුද?
    ශරියා නීතිය යටතේ පණත් ගෙනාවේ කවුද?

    හොඳට අහගන්න, රාජිත ඉන්ටලිජන්ස් වාර්තාවකින් අරන් කියවනවා




    bump
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    58745123_2230914120287496_2229120642605645824_n.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    යහපාලිතලගෙ නූතන බුද්ධිමය වීරයා වෙන්නෙ රාජිත සේනාරත්න. ආඩම්බර නැද්ද. චතුර සේනාරත්නගෙ තාත්ත


    59480281_2027699814198551_4719271311354888192_n.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔන්න තවත් එජාප මුස්ලිම් කොංග්‍රස් ත්‍රස්තවාදී මන්ත්‍රීවරයෙක්

    58734970_2328742467381955_1067287626320445440_n.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113


    හොඳට අහගන්න, රාජිත ඉන්ටලිජන්ස් වාර්තාවකින් අරන් කියවනවා

    හොඳට අහගන්න රාජිත ISIS එක ගැන ඉන්ටලිජන්ස් වාර්තාවකින් අරන් කියවනවා 2016 දි :rofl:

     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    හොඳට අහගන්න රාජිත ISIS එක ගැන ඉන්ටලිජන්ස් වාර්තාවකින් අරන් කියවනවා 2016 දි :rofl:



    :rofl::rofl::rofl::rofl:

    පොනිල්ගේ බත් බැලයා ළිදේ නේද? දැන් කොයින්ද එක පාරටම පඩි ගෙව්වා කියලා වාර්තා ආවේ? මේ පෙරේත හම්බ රාජිතයා කියන එව්වා විස්වාශ කරන උන් ඉන්නවද? පොස්ට් එක දාපු එකයි, nikdw (smartm ෆේක් එකා) දාපු එකයි විතරයි මූව විස්වාශ කරන්නේ...

     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    ලංකාවට ශරියා නීතිය ගෙනාවේ කවුද?
    ශරියා නීතිය ගැසට් කලේ කවුද?
    ශරියා නීතිය යටතේ පල්ලි හැදුවේ කවුද?
    ශරියා නීතිය යටතේ පණත් ගෙනාවේ කවුද?

    හොඳට අහගන්න, රාජිත ඉන්ටලිජන්ස් වාර්තාවකින් අරන් කියවනවා




    No answers yet...hmmm:rofl::rofl::rofl:
     

    heshanlk

    Active member
  • Dec 28, 2018
    188
    31
    28
    යහපාලිතලගෙ නූතන බුද්ධිමය වීරයා වෙන්නෙ රාජිත සේනාරත්න. ආඩම්බර නැද්ද. චතුර සේනාරත්නගෙ තාත්ත


    59480281_2027699814198551_4719271311354888192_n.jpg
    :yes::yes::yes:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ලංකාවට ශරියා නීතිය ගෙනාවේ කවුද?
    ශරියා නීතිය ගැසට් කලේ කවුද?
    ශරියා නීතිය යටතේ පල්ලි හැදුවේ කවුද?
    ශරියා නීතිය යටතේ පණත් ගෙනාවේ කවුද?



    The deafening silence!
    :yes::yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    ලංකාවට ශරියා නීතිය ගෙනාවේ කවුද?
    ශරියා නීතිය ගැසට් කලේ කවුද?
    ශරියා නීතිය යටතේ පල්ලි හැදුවේ කවුද?
    ශරියා නීතිය යටතේ පණත් ගෙනාවේ කවුද?

    දන්නෑ බං මිනිත්තු 35 ක් රාජිතයට වෙන් කරන්න බෑ පුලුවන්නං ඌ ඕව කියන ටයිම් ස්ටෑම්ප් එක දාහන්කො

    ශරියා නිතිය කියන්නෙ මුස්ලිම් නීතියද නැත්නම් මුස්ලිම් නීතියයි ශරියා නිතියයි දෙකක්ද? එතකොට ලංකාවෙ නීති සිස්ටම් හයක් තියෙනවද?

    ශරියා නීතිය ගැන තියෙන ගැසට් එක මොකක්ද?

    ශරියා නීතිය නීත්‍යානුකුලව ප්‍රැක්ටිස් කරන පල්ලි තියෙනවද?

    ශරියා නීතිය ගැන තියෙන පනත් මොනවද?

    ඔය ටික හොයාගත්තනං කවුද කලේ කියල හොයන්න තිබ්බා. :yes:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ලංකාවට ශරියා නීතිය ගෙනාවේ කවුද?
    ශරියා නීතිය ගැසට් කලේ කවුද?
    ශරියා නීතිය යටතේ පල්ලි හැදුවේ කවුද?
    ශරියා නීතිය යටතේ පණත් ගෙනාවේ කවුද?



    The deafening silence!
    :yes::yes:

    :yes::yes::yes:
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113

    ප්‍රරශ්නය : ඝෝඨාබහය මුස්ලිම් අයට උදව් කලා නන් ඇයි රාජපක්ෂලට විරුද්ධව 80% - 90% ඡන්ද නැගෙනහිරින් වැටුනෙ.

    උත්තරය -රජපක්ෂලා හිතුව අපිව කඩේ යවන්න, අපි උන්ට ඇරියා, රාජ්පස්සලා තම්බිගේ තොප්පිය කැරකෙන වේගය ගැන දැනගත්තේ එදා!

    ප්‍රශ්නය : එතකොට 2015 NTJ එකත් ඇයි රාජපක්ෂලට විරුද්ධව වැඩ කලේ.

    උත්තරය :රජපක්ෂලා හිතුව අපිව කඩේ යවන්න, අපි උන්ට කියල ශරියා හදාගෙන පල්ලි හදලා, සල්ලිත් අරන් උන්ට දෙවෙනි පාරත් ඇරියා, ඒ පාර නම් අපිටත් පුදුමයි මුං මෙච්චර මෝඩද කියලා.

    මේ උත්තරේ ඇති උඹේ මොලේ තරම තේරුම් ගන්න..හරි..අපි දැන් හිතමුකෝ තම්බි ඇරිය කියල...ඉතින් අයේ අහන්නේ ඒ ප්‍රශ්නෙමයි...තම්බි අයි ඇරියේ ?....

    රාජපක්ෂගෙන් නොගෙන රනිල්ගෙන් ගන්න දේවල් තියනවනේ?....ඒවා රනිල්ගෙන් අරගෙන කාපු කෑම රස වැඩියි වගේ නේ ?

    දන්නෑ බං මිනිත්තු 35 ක් රාජිතයට වෙන් කරන්න බෑ පුලුවන්නං ඌ ඕව කියන ටයිම් ස්ටෑම්ප් එක දාහන්කො

    ශරියා නිතිය කියන්නෙ මුස්ලිම් නීතියද නැත්නම් මුස්ලිම් නීතියයි ශරියා නිතියයි දෙකක්ද? එතකොට ලංකාවෙ නීති සිස්ටම් හයක් තියෙනවද?

    ශරියා නීතිය ගැන තියෙන ගැසට් එක මොකක්ද?

    ශරියා නීතිය නීත්‍යානුකුලව ප්‍රැක්ටිස් කරන පල්ලි තියෙනවද?

    ශරියා නීතිය ගැන තියෙන පනත් මොනවද?

    ඔය ටික හොයාගත්තනං කවුද කලේ කියල හොයන්න තිබ්බා. :yes:


    CAn you all calm down.
    Please share your information regarding issues.


    Rajitha is a minister who served each government. He isn't trustworthy for any team.

    Please share your knowledge.

    Nothing to fight. :yes:

    As Hyaenidae listed, I will list out questions to be cleared.
    I need more time to type in sinhala letters. will comment
     
    Last edited: