ප්‍රරශ්නය : ඝෝඨාබහය මුස්ලිම් අයට උදව් කලා නන් ඇයි රාජපක්ෂලට විරුද්ධව 80% - 90% ඡන්ද නැගෙනහිරින් වැටුනෙ.
උත්තරය -රජපක්ෂලා හිතුව අපිව කඩේ යවන්න, අපි උන්ට ඇරියා, රාජ්පස්සලා තම්බිගේ තොප්පිය කැරකෙන වේගය ගැන දැනගත්තේ එදා!
ප්‍රශ්නය : එතකොට 2015 NTJ එකත් ඇයි රාජපක්ෂලට විරුද්ධව වැඩ කලේ.
උත්තරය :රජපක්ෂලා හිතුව අපිව කඩේ යවන්න, අපි උන්ට කියල ශරියා හදාගෙන පල්ලි හදලා, සල්ලිත් අරන් උන්ට දෙවෙනි පාරත් ඇරියා, ඒ පාර නම් අපිටත් පුදුමයි මුං මෙච්චර මෝඩද කියලා.







