ලංකාවට සල්ලි ගෙන්නන්න පුලුවන්ද මේවාගෙන්

nlasasatha

Well-known member
  • Sep 2, 2009
    3,800
    1,581
    113
    Tsukuba
    ලංකාවට සල්ලි ගෙන්නන්න පුලුවන්ද මේවාගෙන්

    අනේ මචන්ලා මට ලොකු උදව්වක් ඕනා .

    ලංකාවට සල්ලි ගෙන්නන්න පුලුවන්ද මේවාගෙන් .

    Liberty Reserve
    Perfectmoney
    WebMoney
    CashU

    ගෙන්නන්න පුළුවන් නම් මේවගෙන් හොඳම එක මොකක්ද ?
     

    Mostro

    Member
    Dec 4, 2012
    469
    34
    0
    UnderGround
    bae ban ... oya okkoma money scam walata hadagaththuwa :eek:
    ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන ගොඩක් ක්‍රම එකේ නීති වලට විරුද්ධයි මචන්. ෆ්‍රීලාන්සින් උනත් එහෙමයි, ඒකයි ඕවා ළඟකදි ජනප්‍රිය වේගෙන එන්නෙ. ඕවා හොර සයිට් නෙමේ මචන්. Paypal Account එකක් එහෙම Permanently ලිමිට් උනොත් උන් සල්ලි වලට කෙළිනවා ගොඩක් වෙලාවට. ඒත් මේවා ලිමිට් උනොත් සල්ලි කෙලින්ම චෙක් වලින් එවනවා අන්තිම සතේටම