ලංකාවට සුදුසුම ජාතික ගීතය

ලංකාවට සුදුසුම ජ

  • Total voters
    89

pizzu puza

Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    ලංකාවට සුදුසුම ජාතික ගීතය

    ලංකාවට සුදුසුම ජාතික ගීතය මොකක් කියලද හිතන්නෙ? හොන්ද තේරුමක් තියෙන වගේම අහනකොට ඇගට කික් එකක් එන සින්දුව මොකක්ද? :nerd:
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    :no::no: Issaraha yana widiyata kiyawenne mewayen ekak thamayi.

    1. Sri Lanka thaaye..
    2. Al Lankanisthan matha...
    3. Jana gana mana adinayaka jayahe.

    Anith eka umba kiyal tiyena sindu demalata priwarthanaya karanna amarui. Eka jaathika sanhindiyawata loku baadawak.
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මහගමසේකරයන්ගෙ විචාරය කියෙව්වාම නං හිතෙනව දැන් තියෙන එක තමා සුදුසුම :yes: :yes:
    ශ්‍රී ලාංකිකයො විදිහට අපේ තියෙන කාලකන්නි මූසල කම්මැලි ගති ගැන මොනවට පැහැදිලි කරල තමා ආනන්ද සමරකෝන් ජාතික ගීය ලියල තියෙන්නෙ :yes: :yes:
     
    • Like
    Reactions: pizzu puza

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    kg දිනුෂ්කයාගේ රෙගේ රැප්(ස්)
    දත් සැට් එක විලිස්සලා කුනුරුප කියද්දී මාර මෙව්වා එකක් එනවා අප්පා.
    :lol:

    සිරාවටම කිව්වොත් තියෙන එක හොඳයි බන්. ආනන්ද සමරකෝන් සියදිවි නසාගත්තලු වචනයක් වෙනස් කළා කියල එහෙව් එකේ ...
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ජාතික ගීය වෙනස් කරන්නේ නෑ වෙනස් කරොත් මරාගෙන මැරෙනවා. :) නැති ප්‍රශ්ණ ඇති කරන්න එපා.
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    kg දිනුෂ්කයාගේ රෙගේ රැප්(ස්)
    දත් සැට් එක විලිස්සලා කුනුරුප කියද්දී මාර මෙව්වා එකක් එනවා අප්පා.
    :lol:

    සිරාවටම කිව්වොත් තියෙන එක හොඳයි බන්. ආනන්ද සමරකෝන් සියදිවි නසාගත්තලු වචනයක් වෙනස් කළා කියල එහෙව් එකේ ...

    mekath hondai :frown:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මහගමසේකරයන්ගෙ විචාරය කියෙව්වාම නං හිතෙනව දැන් තියෙන එක තමා සුදුසුම :yes: :yes:
    ශ්‍රී ලාංකිකයො විදිහට අපේ තියෙන කාලකන්නි මූසල කම්මැලි ගති ගැන මොනවට පැහැදිලි කරල තමා ආනන්ද සමරකෝන් ජාතික ගීය ලියල තියෙන්නෙ :yes: :yes:

    ඔන්න ඕක ගැන thread එකක් ගියා නම මතක නෑ.
    මහගමසේකර ගේ විචාරයට මම එකඟයි.
    අපේ ජාතික ගීය හරි නෑ.
    නමුත් උඹ කිවුවත් වගේ දැන් තමා ඒක නියමෙටම ගැලපෙන්නේ.! :D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    kg දිනුෂ්කයාගේ රෙගේ රැප්(ස්)
    දත් සැට් එක විලිස්සලා කුනුරුප කියද්දී මාර මෙව්වා එකක් එනවා අප්පා.
    :lol:

    සිරාවටම කිව්වොත් තියෙන එක හොඳයි බන්. ආනන්ද සමරකෝන් සියදිවි නසාගත්තලු වචනයක් වෙනස් කළා කියල එහෙව් එකේ ...

    :lol::lol:
     
    • Like
    Reactions: pizzu puza

    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    ලංකා ලංකා පෙම්බර ලංකා පිනවමු ඔබ ලංකා
    හොබවමු ඔබ ලංකා දිවි දී සුරකිමු ඔබ ලංකා

    බලිතරු රාවණ ගැමුණු විජයබා නිරිඳුන් ලද ලංකා
    පුලතිසි දැමි සිරි රහල් කුමරතුඟු පඬුවන් ලද ලංකා
    විදු සක්විති මහ පැරැකුම් කිවිසුරු කිවියන් ලද ලංකා
    ඔබ රැකුනොත් ලෝ කුඹුවද අප හට සීත ගඟුල ලංකා

    මහවැලි කළු කැළණි වලවේ අත් හතරක් ඇති ලංකා
    සමනොළ කිරිගල් පිදුරුතලා නෙක කෙහෙ ගැට බැඳි ලංකා
    තේ වතු පොල් වතු කෙත් වතු පෙළ උකුලේ නලවන ලංකා
    මුහුදින් අඟලක් ඔබ වැව හොත් එහි පනිමු පනිමු ලංකා

    හෙළ මුතු මිණි වැල් එකට දමාලා ඔබ සරසමු ලංකා
    ගස් වැල් වලැ මල් එකට ගොතාලා ඔබ පළඳමු ලංකා
    රුහුණේ කිරි පැණි එකට අනාලා ඔබ පිනවමු ලංකා
    ඔබ වෙනුවෙන් එන වෙඩි සැර මල් පෙති සේ සලකමු ලංකා

    ඔබ හට අත පොවනට උන් මුන් හට ඉඩ නොතබමු ලංකා
    අවහොත් මෙහි උන් ලුහුබඳවා ගොළු මුහුද ගෙවමු ලංකා
    ගොඩ දිය අහසේ හැමතැනැ ඔබගේ නම කියවමු ලංකා
    අවසනැ ඔබට මැ පොහොරට මේ කය මෙහි මැ හොවමු ලංකා

    සුනිල් ශාන්ත, අයිවෝ ඩෙනිස්
    අරිසෙන් අහුබුදු
    සුනිල් ශාන්ත
     
    :cool:
    elaz. umba thamai ලංකා ලංකා පෙම්බර ලංකා ekata mulinma vote kare.
    :cool: