ලංකාවට සුදුසුම ජාතික ගීතය

ලංකාවට සුදුසුම ජ

  • Total voters
    89

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඔන්න ඕක ගැන thread එකක් ගියා නම මතක නෑ.
මහගමසේකර ගේ විචාරයට මම එකඟයි.
අපේ ජාතික ගීය හරි නෑ.
නමුත් උඹ කිවුවත් වගේ දැන් තමා ඒක නියමෙටම ගැලපෙන්නේ.! :D

:yes: :yes:
පොඩි පොඩි අවුල් ටිකක් තියෙනව ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජයභූමිය රම්‍යා වගේ කෑලි අයිං කල්ල ගත්ත නං ඕක තමා ගැලපෙනම එක :yes: :yes:
 
RSmith

Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    මහගමසේකරයන්ගෙ විචාරය කියෙව්වාම නං හිතෙනව දැන් තියෙන එක තමා සුදුසුම :yes: :yes:
    ශ්‍රී ලාංකිකයො විදිහට අපේ තියෙන කාලකන්නි මූසල කම්මැලි ගති ගැන මොනවට පැහැදිලි කරල තමා ආනන්ද සමරකෝන් ජාතික ගීය ලියල තියෙන්නෙ :yes: :yes:

    සිරාවට....
    ඇයි මේකෙන් මුලින් ගුණ ගයලා මද ඉඳන් අඬන එකනේ කරන්නේ... :lol::lol::lol::lol::lol::lol:
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    :yes: :yes:
    පොඩි පොඩි අවුල් ටිකක් තියෙනව ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජයභූමිය රම්‍යා වගේ කෑලි අයිං කල්ල ගත්ත නං ඕක තමා ගැලපෙනම එක :yes: :yes:

    සිරාවට....
    ඇයි මේකෙන් මුලින් ගුණ ගයලා මද ඉඳන් අඬන එකනේ කරන්නේ... :lol::lol::lol::lol::lol::lol:

    mahagamasekara ge wicharaya koheda machan thiyenne? link ekak thiyenawada? :confused:
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    මහගමසේකරයන්ගෙ විචාරය කියෙව්වාම නං හිතෙනව දැන් තියෙන එක තමා සුදුසුම :yes: :yes:
    ශ්‍රී ලාංකිකයො විදිහට අපේ තියෙන කාලකන්නි මූසල කම්මැලි ගති ගැන මොනවට පැහැදිලි කරල තමා ආනන්ද සමරකෝන් ජාතික ගීය ලියල තියෙන්නෙ :yes: :yes:

    :)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සෙංකඬගලපුර දළදා බුදු රැස් විහිදෙනතුරු නෑ වරදින්නේ
    සිංහලයන්ගේ සිංහල දේශෙට සරණයි දළදා සමිදුන්ගේ
     
    Optimus_Prime_42

    Well-known member
  • Mar 4, 2016
    807
    331
    63
    Cybertron
    අඩෝ දැන් තියන ජාතික ගීය හොදයි බන්. :yes::yes:
    අයි බන් මේ වෙනස් කරන්න කතාකරන්නේ??:(:(:(
    මේක joke thread එකක් ද??
    :no:
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    අඩෝ දැන් තියන ජාතික ගීය හොදයි බන්. :yes::yes:
    අයි බන් මේ වෙනස් කරන්න කතාකරන්නේ??:(:(:(
    මේක joke thread එකක් ද??
    :no:

    kattiyage adahas danaganna damme machan. joke thread ekak nemei. hama mathayatama garu karanawa. :yes:

    mage paudgalika mathaya thamai rathna deepa janma bhoomi galapenama sinduwa kiyala jaathika geeyata. puduma gammak machan enne eka ahanakota.
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    සෙංකඬගලපුර දළදා බුදු රැස් විහිදෙනතුරු නෑ වරදින්නේ
    සිංහලයන්ගේ සිංහල දේශෙට සරණයි දළදා සමිදුන්ගේ

    :cool: niyama sinduwak mekath.
    meka thahanan nokara thiyenawa pudumai.

    ආදි සින්හලේ වීර මී මුතුන් ලෙසින්... me kalla thiyenne rathna deepa janma bhumi sinduwe. e kaleth minissu pili aragena thibba lankawa issara handinnuwe සින්හලේ kiyala.