ලංකාවට ice කුට්ටියක්

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    සුදු පාට නැති උනාට ලංකාවේ තියෙන්නෙ තනිකර අයිස් කුට්ටි, ග්ලැසියර් කිව්වොත් ගොඩක් හරි. රජයේ කාර්යාල වල එහෙම හිම වැටෙන්නෙ නැති ටික විතරයි :ලොල්:
    :lol::lol::lol::lol::rofl::rofl:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    සුදු පාට නැති උනාට ලංකාවේ තියෙන්නෙ තනිකර අයිස් කුට්ටි, ග්ලැසියර් කිව්වොත් ගොඩක් හරි. රජයේ කාර්යාල වල එහෙම හිම වැටෙන්නෙ නැති ටික විතරයි :ලොල්:

    dawase comment ela :lol::lol::lol::lol:
     

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    මෙය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය සතු අයිස් කුට්ටියකි, ඇතුල්වීම සපුරා තහනම් !
    - ithin balla wage gedara enawaa
     

    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne

    ටෙන්ඩර් එකක් දාල මට වෑඩිම කොමිස් දෙන විදේශ සමාගමකට බදු දෙනවා.පෑකට් කරලා විකුනන්න.:cool::cool: