ලංකාවට nuclear plant එකක්

sami_boy

Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    පුපුරන්නැතුව ගෑස් සිලින්ඩරයක් දීගන්න බෑ. න්‍යෂ්ටික බලාගාර හදන්න කතාව

    1646728300990.png
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,427
    86,682
    113
    ආශ්චර්යමත් රටක
    🤣🤣🤣
    දැන් අඩුවෙලා තිබුණෙ නියුක් වෙන එක විතරයි. ඒකත් දෙන්න යන්නෙ සිංහලුන්ට. 🤣

    කොහේ හරි තූත්තුකුඩි රටක බ්ලැක්ලිස්ට් වෙච්ච හොර ගූහාවකට ටෙන්ඩර් දීල ඊළඟ පාර ලංකාව ලෝක සිතියමෙන් මකලා දාන්න හදන්නෙ. ඕපන් කරපු සතුටට පම්පෝරි ගගහ කිරිබත් කන වෙලාවෙ කිරිබත් ඉස්මොල්ලෙ යන්න පුපුරලා යන්නෙ ඕක. වෙලාවට රටින් ගියේ. 🤭🤭
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    බයියෝ ටික රවට්ටගන්න ඔච්චර ලොකු බොරු කියන්න ඕන නැහැ
    ඊලග අවුරුදු තුනේ රට හදලා බඩු මිල අඩුකරලා දෙනවා වගේ පොඩි බොරුවක් ඇති
    තෙල්, ගෑස් තියා බෙහෙත් ටිකවත් ගෙන්වාගන්න බැහැ
    කරන්ට් එක දවසක් දිගන්න බැහැ
    කරුමෙකට හරි මුන් nuclear plant ගැහුවොත් සිංහලුන්ට මුහුදට පනින්න වෙන්නේ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,562
    1
    51,246
    113
    ප*යාගල
    sorry.com
    🤣🤣🤣
    දැන් අඩුවෙලා තිබුණෙ නියුක් වෙන එක විතරයි. ඒකත් දෙන්න යන්නෙ සිංහලුන්ට. 🤣

    කොහේ හරි තූත්තුකුඩි රටක බ්ලැක්ලිස්ට් වෙච්ච හොර ගූහාවකට ටෙන්ඩර් දීල ඊළඟ පාර ලංකාව ලෝක සිතියමෙන් මකලා දාන්න හදන්නෙ. ඕපන් කරපු සතුටට පම්පෝරි ගගහ කිරිබත් කන වෙලාවෙ කිරිබත් ඉස්මොල්ලෙ යන්න පුපුරලා යන්නෙ ඕක. වෙලාවට රටින් ගියේ. 🤭🤭
    අපිවත් ගනින් 😒😒
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    කොහේ හරි තූත්තුකුඩි රටක බ්ලැක්ලිස්ට් වෙච්ච හොර ගූහාවකට ටෙන්ඩර් දීල ඊළඟ පාර ලංකාව ලෝක සිතියමෙන් මකලා දාන්න හදන්නෙ. ඕපන් කරපු සතුටට පම්පෝරි ගගහ කිරිබත් කන වෙලාවෙ කිරිබත් ඉස්මොල්ලෙ යන්න පුපුරලා යන්නෙ ඕක. වෙලාවට රටින් ගියේ. 🤭🤭
    Ehema one one widiyata eka ekata Nuclear power plant hadanna denne ne international bodies thiyenwa regulate karana
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,562
    1
    51,246
    113
    ප*යාගල
    sorry.com
    Ehema one one widiyata eka ekata Nuclear power plant hadanna denne ne international bodies thiyenwa regulate karana
    ඔව් මාත් හිතන්නෙ හදිසියෙ වත් පිපුරුවොත් radiation එක ... සුල‍ං ප්‍රවාහ එක්ක අනික් රට්වල් වලටත් යන්න පුලුවන් . එහෙම උනොත් case
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    Nuclear helmets :LOL:
    ඒවා ගේන්න ඩොලර් නෑ 😐

    oka hadala current eka denna aran 1 year yanakan wiswasa karanne nam na.

    btw: nuclear power plant ekak hadana eka nam karannama wei, lankawe demand eka + port city awama & rata developed karannanam power eka cheap wennama one deyak. Bangladesh karanne okai
    නෑ. නැචුරල් ගෑස් පුළුවන්. තව රටින් ගන්නත් පුළුවන් 😕
    ------ Post added on Mar 8, 2022 at 2:36 PM