පුපුරන්නැතුව ගෑස් සිලින්ඩරයක් දීගන්න බෑ. න්‍යෂ්ටික බලාගාර හදන්න කතාව
Do this man know the meaning of the word Nuclear?
We are talking here about Extinction of Sinhalu
අපිවත් ගනින්
දැන් අඩුවෙලා තිබුණෙ නියුක් වෙන එක විතරයි. ඒකත් දෙන්න යන්නෙ සිංහලුන්ට.
කොහේ හරි තූත්තුකුඩි රටක බ්ලැක්ලිස්ට් වෙච්ච හොර ගූහාවකට ටෙන්ඩර් දීල ඊළඟ පාර ලංකාව ලෝක සිතියමෙන් මකලා දාන්න හදන්නෙ. ඕපන් කරපු සතුටට පම්පෝරි ගගහ කිරිබත් කන වෙලාවෙ කිරිබත් ඉස්මොල්ලෙ යන්න පුපුරලා යන්නෙ ඕක. වෙලාවට රටින් ගියේ.![]()
Nuclear helmetsUp-co එක හොඳද බංපැරඩයිස් එක දැන් එන්නෑ නේද?
Ehema one one widiyata eka ekata Nuclear power plant hadanna denne ne international bodies thiyenwa regulate karanaකොහේ හරි තූත්තුකුඩි රටක බ්ලැක්ලිස්ට් වෙච්ච හොර ගූහාවකට ටෙන්ඩර් දීල ඊළඟ පාර ලංකාව ලෝක සිතියමෙන් මකලා දාන්න හදන්නෙ. ඕපන් කරපු සතුටට පම්පෝරි ගගහ කිරිබත් කන වෙලාවෙ කිරිබත් ඉස්මොල්ලෙ යන්න පුපුරලා යන්නෙ ඕක. වෙලාවට රටින් ගියේ.![]()
ඔව් මාත් හිතන්නෙ හදිසියෙ වත් පිපුරුවොත් radiation එක ... සුලං ප්‍රවාහ එක්ක අනික් රට්වල් වලටත් යන්න පුලුවන් . එහෙම උනොත් caseEhema one one widiyata eka ekata Nuclear power plant hadanna denne ne international bodies thiyenwa regulate karana
ඒවා ගේන්න ඩොලර් නෑNuclear helmets![]()
නෑ. නැචුරල් ගෑස් පුළුවන්. තව රටින් ගන්නත් පුළුවන්oka hadala current eka denna aran 1 year yanakan wiswasa karanne nam na.
btw: nuclear power plant ekak hadana eka nam karannama wei, lankawe demand eka + port city awama & rata developed karannanam power eka cheap wennama one deyak. Bangladesh karanne okai