හරියටම හරි ඒක තමා අවුල. ගෙදර ගිහිල්ල ට්රයි කරල බලන්න.yes... machang .. company network eka nam yanne proxy yak haraha. ekada danne ne awula
හරියටම හරි ඒක තමා අවුල. ගෙදර ගිහිල්ල ට්රයි කරල බලන්න.yes... machang .. company network eka nam yanne proxy yak haraha. ekada danne ne awula
හරියටම හරි ඒක තමා අවුල. ගෙදර ගිහිල්ල ට්රයි කරල බලන්න.
Internet connection එකේ port 10060 ඕපන්ද කියල බලන්න.mokuth ahen nahane machan
https://apprtc.appspot.com/ ට්රයි කරල බලන්නgedara gihilla mewa karanna welak ne ban. wena kramayak nadda ban.
me jathiye wena english site ekak kiyannako meka try karala balanna
https://apprtc.appspot.com/ ට්රයි කරල බලන්න
me kanam weda. habayi itin waiting for some one to connect kiyala thiyenawa dan sahena welawaka idan
me kanam weda. habayi itin waiting for some one to connect kiyala thiyenawa dan sahena welawaka idan

එයා නම් ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකකින් connect වෙල තිබුනෙ.
මමත් විනඩි 25 විතර කට්ටකාල අන්තිමට කොහොම හරි ලේඩි කෙනෙකුට කතා කලා.එයා නම් ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකකින් connect වෙල තිබුනෙ.
අර "All members are busy...." අහගෙන ඉන්න බැරිනම් "#"ඔබන්න![]()
thama waiting .. mokekwat na. lankawe kenek mehema ekak karana eka gana satuyi.. mata nam me gana godak interest
තාම වැඩිය කටිය මේගැන දන්නෑ නෙ. පහුවෙන කොට හරියයි.
ඔව් කට්ටිය අඩුවිට තමයි එහෙමෙ වෙන්නෙ.මාත් වැඩේට හුගක් කැමතියි. මම හිතන්නෙ යුසර්ස්ල ටික දෙනයි ලොග්වෙලා ඇත්තෙ. ඉන්න ටිකත් චැට් කරනව ඒකයි ඔක්කොම බිසීතාම වැඩිය කටිය මේගැන දන්නෑ නෙ. පහුවෙන කොට හරියයි.
![]()
ස්තුතියි යාලුවා!!thama waiting .. mokekwat na. lankawe kenek mehema ekak karana eka gana satuyi.. mata nam me gana godak interest
bestdivx යාලුවට හුගක් ස්තුතියි මේ Desktop Application එක රැයින් ඩිවෙලොප්ඩ් කරල දුන්නට!!!