ලංකාවට_අලුත්_වැඩක් One & Only Cha...

lgaikrish

Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    හරියටම හරි ඒක තමා අවුල. ගෙදර ගිහිල්ල ට්‍රයි කරල බලන්න.

    gedara gihilla mewa karanna welak ne ban. wena kramayak nadda ban.

    me jathiye wena english site ekak kiyannako meka try karala balanna
     
    _nimal

    Junior member
  • Mar 25, 2011
    94
    72
    18
    San José, Costa Rica
    ඔබේ උත්සහය සාර්ථක වීම ගැන සතුටුයි.

    me kanam weda. habayi itin waiting for some one to connect kiyala thiyenawa dan sahena welawaka idan

    එහෙම කියනෙ ඉන්න යුසර්ස්ල ඔක්කොම බිසී වුනම. දැන් කනෙක්ට් වෙලා ඉන්නෙ 12 විතර. ගොඩක් කට්ටිය කනෙක්ට් වුනාම තමයි වැඩේ සාර්ථක. හුගක් ස්තුතිය යාලුවට ගොඩක් මහන්සි වෙලා ට්‍රයි කලාට!
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    me kanam weda. habayi itin waiting for some one to connect kiyala thiyenawa dan sahena welawaka idan

    මමත් විනඩි 25 විතර කට්ටකාල අන්තිමට කොහොම හරි ලේඩි කෙනෙකුට කතා කලා. :lol::lol: එයා නම් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකින් connect වෙල තිබුනෙ.
    අර "All members are busy...." අහගෙන ඉන්න බැරිනම් "#"ඔබන්න :D
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    මමත් විනඩි 25 විතර කට්ටකාල අන්තිමට කොහොම හරි ලේඩි කෙනෙකුට කතා කලා. :lol::lol: එයා නම් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකින් connect වෙල තිබුනෙ.
    අර "All members are busy...." අහගෙන ඉන්න බැරිනම් "#"ඔබන්න :D

    thama waiting .. mokekwat na. lankawe kenek mehema ekak karana eka gana satuyi.. mata nam me gana godak interest
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    thama waiting .. mokekwat na. lankawe kenek mehema ekak karana eka gana satuyi.. mata nam me gana godak interest

    මාත් වැඩේට හුගක් කැමතියි. මම හිතන්නෙ යුසර්ස්ල ටික දෙනයි ලොග්වෙලා ඇත්තෙ. ඉන්න ටිකත් චැට් කරනව ඒකයි ඔක්කොම බිසී :sorry: තාම වැඩිය කටිය මේගැන දන්නෑ නෙ. පහුවෙන කොට හරියයි.:)
     
    _nimal

    Junior member
  • Mar 25, 2011
    94
    72
    18
    San José, Costa Rica
    මාත් වැඩේට හුගක් කැමතියි. මම හිතන්නෙ යුසර්ස්ල ටික දෙනයි ලොග්වෙලා ඇත්තෙ. ඉන්න ටිකත් චැට් කරනව ඒකයි ඔක්කොම බිසී :sorry: තාම වැඩිය කටිය මේගැන දන්නෑ නෙ. පහුවෙන කොට හරියයි.:)
    ඔව් කට්ටිය අඩුවිට තමයි එහෙමෙ වෙන්නෙ.
    ස්තුතියි උත්සාහයට!
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    SLT ADSL එකෙන් කනෙක්ට් වෙන්නෑ. මොබිටෙල් එකෙන් එලකිරි වගේ වැඩ.
     
    _nimal

    Junior member
  • Mar 25, 2011
    94
    72
    18
    San José, Costa Rica
    Chat Line SoftPhone for Windows XP/Windows 7/Windows 8

    යාලුවනේ අපි දැන් Chat Line SoftPhone for Windows XP/Windows 7/Windows 8 එක රිලීස් කලා. ලොකු උදව්වක් ඒක ටෙස්ට් කරල ප්‍රශ්න තියෙනවනම් කිව්වොත්. ඒක මෙතනින් http://goo.gl/XkX21h බාගන්න පුලුවන්.

    bestdivx යාලුවට හුගක් ස්තුතියි මේ Desktop Application එක රැයින් ඩිවෙලොප්ඩ් කරල දුන්නට!!!

    ඔයාල 1st ටයිම් run කරනකොට. මෙන්න මේ වගේ ඇලට් එකක් දකින්න පුලුවන්. පික්චර් එකේ තියෙන විදියට "Public networks, such as ...." එකට ටික් එකක් දාල "Allow access" කරන්න.

    2HU9mSJ.png

    ඊටපස්සෙ මෙන්න මේවගේ Soft Phone එක පෙනේවි. ඔයාලට කරන්න තියෙන්නෙ "Join!" බටන් එක ක්ලික් කරල උපදෙස් අනුව (IVR - Interactive voice response) වැඩ කරන්න.

    A0BboxN.png

    ඔන්න ඔයාල සිස්ටම් එකට සම්බන්ද වුනාට පස්සෙ මෙන්න මේවගෙ තමයි පේන්නෙ.
    T5KYUVJ.png

    බොහොමත්ම ස්තුතියි!
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    වෙල්කම් මචන්!

    bestdivx යාලුවට හුගක් ස්තුතියි මේ Desktop Application එක රැයින් ඩිවෙලොප්ඩ් කරල දුන්නට!!!

    වෙල්කම් මචන්! අපේ එකෙක් මහන්සිවෙලා එල වැඩක් කරනකොට අපි කොහොමද නිකන් පැත්තකට වෙලා ඉන්නෙ.
    මචෝ ඉක්මනට මේකට කට්ටිය ගොඩක් සෙට් කරගන්න ක්‍රමයක් බලන්න. මූණු පොතේ පිටුවක් හදල වැඩේට බහින්න. එළකිරියෙ කස්ටියගෙන් කෝකටත් උපදෙස් ටිකකුත් අරගන්න.