ලංකාවත් ඇෆ්ගනිස්තානය වගේ වෙයිද?

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මේ යන විදියට ලංකාවෙ පාලකයොත් ගන්න පුලුවන් ඔක්කොම සම්පත් ටික එකතු කරගෙන රට අතහැර ගියොත් ලංකාවට මොනවගේ දෙයක් වෙයිද? මේක ජෝක් එකක් විදියට ගන්නෙ නැතුව ටිකක් සිරා හිතපන්.. ඇෆ්ගනිස්ථානයේ මිනිස්සු ජීවත්වෙන්න කොච්චර ගේමක් දෙනවද? කොහොමත් චීනෙ, ඇමරිකාව, ඉංදියාව ලංකාවට ඇහැ දාගන ඉන්නෙ. එහෙම උනොත් ලංකාවේ අපේ ඉරණමත් ඇෆ්ගනිස්තානය වගේ වෙන්න පුලුවන්. දේශපාලන කෝණයකින් නැතුව උබලගෙ ස්වාධීන අදහස් කියපන්.. අපි ලංකාවේ ජීවත්වෙන මිනිස්සු විදියට ඉස්සරහට මොන වගේ දෙයක් කරන්න ඕනෙද? උබල ඉස්සරහට කරන්න ඉන්න ප්ලෑන් මොනවාද?


    afghan_660_040813080751.jpg
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    චීනෙ ලොකු ආයෝජන කරල තියෙන නිසා අපෙ රට ඔය වගේ අරාජික උනොත් උන්ටමයි පාඩුව
    ඒක හරි.. ඒත් උන් ගේමට බැස්සොත්? අපිට ඉන්න වෙන්නෙ උන්ගෙ වහල්ලු වගේ..
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,669
    13,413
    113
    වැඩි කාලයක් නෑ කට්ටිය ප්ලේන් එකක ටටා බායි කියල යනකන්
    සල්ලි නම් ගෙනියන්න දෙයක් නෑ මොකද සල්ලි කොහොමත් පිටරටනේ තියෙන්නේ
    ලංකාවේ 6 ධනවත්ම පවුල සල්ලි BOC NSB වල දන්නේ නෑ නේ
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    වැඩි කාලයක් නෑ කට්ටිය ප්ලේන් එකක ටටා බායි කියල යනකන්
    සල්ලි නම් ගෙනියන්න දෙයක් නෑ මොකද සල්ලි කොහොමත් පිටරටනේ තියෙන්නේ
    ලංකාවේ 6 ධනවත්ම පවුල සල්ලි BOC NSB වල දන්නේ නෑ නේ
    මටත් හිතෙනවා.. මුන්ට රට ගොඩ දාන්න්න ඕනෙ නෑ.. අවුරුදු 5 යනකොට මාරුවෙයි කියලා..
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    yes pretty soon , may be not like afgan .. but will go default .. be like Venezuela ... go abroad as soon as can
    ..

    චීනෙ ලොකු ආයෝජන කරල තියෙන නිසා අපෙ රට ඔය වගේ අරාජික උනොත් උන්ටමයි පාඩුව

    they already got the port ... next will get the Trinco port ... they don't care about other things
    ------ Post added on Aug 27, 2021 at 9:09 PM
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    පොහොට්ටුවට කතිරෙ ගැසූ ඔබට සාප වේවා!