මේ යන විදියට ලංකාවෙ පාලකයොත් ගන්න පුලුවන් ඔක්කොම සම්පත් ටික එකතු කරගෙන රට අතහැර ගියොත් ලංකාවට මොනවගේ දෙයක් වෙයිද? මේක ජෝක් එකක් විදියට ගන්නෙ නැතුව ටිකක් සිරා හිතපන්.. ඇෆ්ගනිස්ථානයේ මිනිස්සු ජීවත්වෙන්න කොච්චර ගේමක් දෙනවද? කොහොමත් චීනෙ, ඇමරිකාව, ඉංදියාව ලංකාවට ඇහැ දාගන ඉන්නෙ. එහෙම උනොත් ලංකාවේ අපේ ඉරණමත් ඇෆ්ගනිස්තානය වගේ වෙන්න පුලුවන්. දේශපාලන කෝණයකින් නැතුව උබලගෙ ස්වාධීන අදහස් කියපන්.. අපි ලංකාවේ ජීවත්වෙන මිනිස්සු විදියට ඉස්සරහට මොන වගේ දෙයක් කරන්න ඕනෙද? උබල ඉස්සරහට කරන්න ඉන්න ප්ලෑන් මොනවාද?

