ලංකාවත් මේ වගේ දියුණු වෙනවා නම් කවද හරි .

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නොර්වේ ඇතුලු ස්කැනේඩියානු නවීන සමාජවාදී රටවල්,;)

    ස්කැනේවියානු රටවල් සමාජවාදී???:baffled:

    ස්කැනේවියානු රටවල් වල තියෙන්නේ Nordic capitalism එකේදී free market economy එකක් තමයි ඇතිවෙන්නේ වෙනත් වචන වලින් කියනවා නම් ධනවාදයට තමයි ගොඩක් කිට්ටු
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,138
    5,948
    113
    canada
    ස්කැනේවියානු රටවල් සමාජවාදී???:baffled:

    ස්කැනේවියානු රටවල් වල තියෙන්නේ Nordic capitalism එකේදී free market economy එකක් තමයි ඇතිවෙන්නේ වෙනත් වචන වලින් කියනවා නම් ධනවාදයට තමයි ගොඩක් කිට්ටු

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    :yes::yes::yes::yes::yes:

    මුන්ට පිස්සුද අපිට පිස්සුද මන්ද? සමාජවාදය කියන එක මොකද්ද කියල අනුර කුමාර තියා, සෝමවංස දන්නවද මන්ද. ඉතින් ගෝලයෝ කොහෙද දන්නේ.

    http://en.wikipedia.org/wiki/List_of_socialist_countries

    http://www.growthology.org/growthology/2011/01/is-norway-socialist.html

    http://craigcrawford.com/2013/11/21/living-the-good-life-in-socialist-norway/
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,659
    2,435
    113
    ස්කැනේවියානු රටවල් සමාජවාදී???:baffled:

    ස්කැනේවියානු රටවල් වල තියෙන්නේ Nordic capitalism එකේදී free market economy එකක් තමයි ඇතිවෙන්නේ වෙනත් වචන වලින් කියනවා නම් ධනවාදයට තමයි ගොඩක් කිට්ටු

    :rofl::rofl::rofl::rofl:

    ඒ රටවල් වලට නිදහස් වෙලඳපලක් තිබුනට අනිත් සෑම අන්ශයකින්ම වැඩියෙන්ම ලන් වෙන්නෙ සමාජවාදෙට, ස්කැනේඩියානු රටවල් එකක්වත් පූර්න සමාජවාදී රටවල් නෙමෙයි. ඒත් ඒවා නවීන සමාජවාදී රටවල්. මොකද පහුගිය ආර්ථික අවපාතෙ නිසා ඒ රටවල් හුඟක් ඒවා ධනවාදෙ ඉඳලා සමාජවාදෙ පැත්තට එන්න පටන්ගත්තා. ඒත් තාම පූර්න සමාජවාදී රටවල් වෙලා නැහැ. අනිත් පැත්තට ගත්තම ලෝකෙ උග්‍ර ධනවාදී රටවල් පනහක්වත් නැහැ.ඇමෙරිකාව ජර්මනිය,ජපානය, ඉන්දියාව ඒවට හොඳම උදාහරන.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    :yes::yes::yes::yes::yes:

    මුන්ට පිස්සුද අපිට පිස්සුද මන්ද? සමාජවාදය කියන එක මොකද්ද කියල අනුර කුමාර තියා, සෝමවංස දන්නවද මන්ද. ඉතින් ගෝලයෝ කොහෙද දන්නේ.

    http://en.wikipedia.org/wiki/List_of_socialist_countries

    http://www.growthology.org/growthology/2011/01/is-norway-socialist.html

    http://craigcrawford.com/2013/11/21/living-the-good-life-in-socialist-norway/
    මැදින් පනින්න තියාගන්න එපා;)
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    තට්ටු ගොඩනැගිලිවලින් මිනිසාගෙ සන්වර්ධනය මනින්න බැහැ:dull:

    Singapore වගේ වෙනවට වඩා මේ දැන් ලංකාව තීන විදිහ ගොඩක් හොදයි බන් buildings,parks,n8 club .... කියන්නේ ඇති දෙයක් නැහැ . ඔය රටේ මිනිස්සු(පුරවැසියො) පට්ට දුකක් විදින්නේ ජිවන වියදම පට්ට වැඩි . ලෝකේ අසතුටෙන් ම ජිවත් වෙන මිනිස්සු ඉන්න රටක් වැඩිපුරම තරුණ අය. පිටින් බලන අයට 24x7 clubbing වගේ දේවල් පට්ට වගේ පෙනුනට ඇත්ත එහෙම නැහැ පැමිණි දුක් පැණි රසයි කියල ඒක සතුටක් කරන් ජිවත් වෙන අය ඉන්නේ වැඩිපුර, ජිවත් වෙන්න හරියට ගෙයක් නැහැ , රොබෝ ල වගේ ජිවත් වෙන්නේ. singapore කියන්නේ තනිකර කෘතීම රටක් දැන් . business කරන්න නම් හොඳ තැනක් එච්චරයි . එත් මෙහෙන් යන සමහර අය හිතන්නේ singapore සුර පුරයක් කියල :P
    :yes::yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl::rofl::rofl::rofl:

    ඒ රටවල් වලට නිදහස් වෙලඳපලක් තිබුනට අනිත් සෑම අන්ශයකින්ම වැඩියෙන්ම ලන් වෙන්නෙ සමාජවාදෙට, ස්කැනේඩියානු රටවල් එකක්වත් පූර්න සමාජවාදී රටවල් නෙමෙයි. ඒත් ඒවා නවීන සමාජවාදී රටවල්. මොකද පහුගිය ආර්ථික අවපාතෙ නිසා ඒ රටවල් හුඟක් ඒවා ධනවාදෙ ඉඳලා සමාජවාදෙ පැත්තට එන්න පටන්ගත්තා. ඒත් තාම පූර්න සමාජවාදී රටවල් වෙලා නැහැ. අනිත් පැත්තට ගත්තම ලෝකෙ උග්‍ර ධනවාදී රටවල් පනහක්වත් නැහැ.ඇමෙරිකාව ජර්මනිය,ජපානය, ඉන්දියාව ඒවට හොඳම උදාහරන.

    1) මුලින්ම නමෙන්ම බලන්න Nordic capitalism මේකෙන් මිසක් Nordic socialism නෙවෙයි

    2)කොයි කොයි අංශ වලින්ද සමාජවාදයට කිට්ටු වෙන්නේ? කරුණු සහිතව දක්වන්න

    3) "නිදහස් වෙලඳපලක් තිබුනට" කියන එකෙන්ම පේනවා ධනවාදයට කිට්ටු බව නිදහස් වෙළදපොල, මිල පදනම් කරගත්ත ආර්ථික තීරණ ගැනීමේ ක්‍රියාවලිය තියාගෙන ඒකට ධනවාදය නොකියා සමාජවාදය කියන එක විහිළුවක්

    4)කරුණු ඇතිව දක්වන්න "සමාජවාදෙ පැත්තට එන්න පටන්ගත්තා" කියන එක fact එකක් නෙවෙයි

    5)පුර්ණ ධනවාදී රටවල් මේ ලෝකේ නැහැ

    සරලව මේක තේරුම් ගන්න ආර්ථිකයන් මුලිකව බෙදෙන්නේ මුලික ආර්ථික ප්‍රශ්න විසදගන්න විදිහ අනුව මිල ක්‍රමයෙන් මේක විසදගන්න හැම ආර්ථිකයක්ම ධනවාදී ආර්ථික, මධ්‍යම මණ්ඩලයක් මගින් විසදගන්න ආර්ථික සමාජවාදී ආර්ථික
     
    Similar threads