ලංකාවත් හරියට නොදැකපු අපි

dodangodarohan

Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    අනාගතයේ පහල වන සාදාරණ සමානාත්මතාව රජයන ආණ්ඩුවකින් පුරවැසියෙකුට බැන්කු තැන්පතු, ඉඩම්,වාහන,නිවාස ආදී දේපළ වත්කම් රැස් කරගත හැකි උපරිම සීමාවක් පනවා ඉතිරිය රාජසන්තක කර එම මුදල් අධ්‍යාපනය,සෞඛ‍යට,සමාජ සුබ සාදනයට වැය කළ හැකියි නේද?

    ධනපතියන්ට 25% වැනි ඉහළ මුදල් තැන්පත් පොලියක් ගෙවන බැන්කු රජයේ සේවකයන් වැනි දුප්පත් මිනිසුන්ගේ ණය වලට 30% ට ආසන්න ඉහළ පොලී අයකර ගැනීම සාධාරණද?
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    කලින් දැම්මා
    ආයෙත් දැම්මහම ඇයි මාව බෑන් කරනවද?

    welcome to internet
    හා
    ------ Post added on Jan 22, 2023 at 4:29 PM

    අනාගතයේ පහල වන සාදාරණ සමානාත්මතාව රජයන ආණ්ඩුවකින් පුරවැසියෙකුට බැන්කු තැන්පතු, ඉඩම්,වාහන,නිවාස ආදී දේපළ වත්කම් රැස් කරගත හැකි උපරිම සීමාවක් පනවා ඉතිරිය රාජසන්තක කර එම මුදල් අධ්‍යාපනය,සෞඛ‍යට,සමාජ සුබ සාදනයට වැය කළ හැකියි නේද?

    ධනපතියන්ට 25% වැනි ඉහළ මුදල් තැන්පත් පොලියක් ගෙවන බැන්කු රජයේ සේවකයන් වැනි දුප්පත් මිනිසුන්ගේ ණය වලට 30% ට ආසන්න ඉහළ පොලී අයකර ගැනීම සාධාරණද?

    මේ පාර කොල නිල් ඇප නෑ බන්.
    ------ Post added on Jan 22, 2023 at 4:30 PM
     
    wsvperera

    Active member
  • Jan 7, 2007
    706
    147
    43
    අනාගතයේ පහල වන සාදාරණ සමානාත්මතාව රජයන ආණ්ඩුවකින් පුරවැසියෙකුට බැන්කු තැන්පතු, ඉඩම්,වාහන,නිවාස ආදී දේපළ වත්කම් රැස් කරගත හැකි උපරිම සීමාවක් පනවා ඉතිරිය රාජසන්තක කර එම මුදල් අධ්‍යාපනය,සෞඛ‍යට,සමාජ සුබ සාදනයට වැය කළ හැකියි නේද?

    ධනපතියන්ට 25% වැනි ඉහළ මුදල් තැන්පත් පොලියක් ගෙවන බැන්කු රජයේ සේවකයන් වැනි දුප්පත් මිනිසුන්ගේ ණය වලට 30% ට ආසන්න ඉහළ පොලී අයකර ගැනීම සාධාරණද?
    Ohoma karapu gaman ban, mahansiyen salli hamba karana eka hamba nokara innawa, wena hamba karana ekek gen benifits tika labaeyi kiyala hithagena... anthimata ekek wath mahansi wela hamba karanne na... anik ekagen hamba wei kiyala kammali kamata innawa.. anthimata ratama anathai