ලංකාවද (Sri Lanka)??? පිටරටද (Abroad)???

ලංකාවද (Sri Lanka)??? පිටරටද


  • Total voters
    152

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    මෙහෙම දෙයක් තියෙනවා .මුලින්ම මම මෙහෙම කියන්නම් .බුදුහාමුදුරුවන්ට තම උපන් දේශය වෙච්ච කිඹුල්වත් නුවරට වඩින්න කියලා අරාධානා ලැබුණා .ඒ ආරාධනාව ලැබිලා උන්වහන්සේ වැඩියායින් පසු ප්‍රකාශ කලේ "උපන් ගමෙන් හමන සුලඟත් මට සැපයකි "කියලා. ඉතිං ඒ වගේ තමා මචං කොච්චර රට ගියත් කොච්චර ලොකු ලොකු දේවල් දැක්කත් මේ රටේ ඉන්න ඔබත් මමත් ඇතුලු හැම කෙනාටම උපන් රටෙන් ලැබෙන මඳසුළඟත් මහත් සැපයක් .ඒ කියන්නේ තමන්ගේ රට තරම් රටක් නැහැ .ඒත් ගැටළුව වෙලා තියෙන්නේ සිල්ලර වෙච්ච ගෝලියකරණ සමාජයෙන් විසි නොවී බේරී ඉන්න නම් අවශ්‍ය කරන සමහරක් දේවල් ලඟාකර ගැනීමට ශ්‍රීලංකාවේ රැකියාවෙන් ලැබෙන වැටුප ප්‍රමාණවත් නොවීම .ඔය ගොඩාක් රට රැකියා යන අයගේ අරමුණ තමා හොඳ ගෙයක් හදාගන්න .තව සමහරු රට යන්නේ ගේ හදන්න ගත්ත ලෝන් එක ගෙවාගන්න,තව සමහරු තමන් ගත්ත යාන් වාහන වල ෆිනෑන්ස් එක ගෙවාගන්න(පිට රට යන දෝස්තරලා ,ඉංජිනේරුවෝ ඇතුළු හැම කෙනාම ) .ඔන්න ඔය වගේ නානාප්‍රකාර දේවල් වෙනුවෙන්.නැතුව ආසාවකට නෙමේ .හැබැයි සමහරු ඒක පෙන්නන්නේ නැහැ .මොකද ලැජ්ජාවට .ලංකාවේ තියෙන එකම අවුල තමා දේශපාලනය .මොකද ජරාජීර්ණ දේශපාලන ක්‍රමවේදයනිසා රටේ ඉන්න එවුන්ගේ මනස විකෘති වෙලා තියෙන්නේ .ඒ නිසා තමා ඔය ගොඩාක් එවුන් ගාව මනුස්ස කම නැත්තෙ .මෙහෙම කියනවට මුකුත් හිතන්න එපා .යුද්දේ තිබ්බ කාලේ දැන් තියෙනවට වඩා හොඳට රට තිබුනා මචංලා .ඒ කිව්වේ මිනිස්සුන්ගේ ගතිගුණ තිබුණා .සිංහල අවුරුද්ද එනවා කිව්වාම මාර කික් එකක් තිබුනා .වෙසක් එකට තරඟෙට කූඩු හැදුවේ .ඒත් යුද්ධෙන් පස්සේ නිදහස කියලා එකක් හැදුනට ඔය කලින් කිව්ව එක හැඟීමක් වත් මට හරියට දැනුනේ නැහැ .ඒ වගේම ඉස්සර අපේ අනාගතය ගැන නිකමට හරි සැළැස්මක් තිබුණා .ඒත් දැන් අනාගතය ගැන ආසාවකටවත් හරි හමන් තීරණයක් ගන්න බැහැ .මොකද දේශපාලනික හේතු නිසා රට කුජීත වෙලා .ඒ වගේම අපේ රටේ ඉස්සර ගුනාත්මක ජනමාධ්‍ය භාවිතයක් තිබුණා .ඒත් දැන් බලපන් චැනල් වලයි පත්තර වලයි මොනවද තියෙන්නේ ?මේ වගේ දේශපාලනය නිසා නිර්මාණය වෙච්ච අප්සට් හේතු නිසා රට සහ එහි මිනිස්සුන්ගේ මනස ජරාජීර්ණ වෙලා තියෙන්නේ .ඔය හේහුව නිසා තමා මිනිස්සු පිට රට යන්නේ .මොකද යුද්ධෙන් පස්සේ රටේ පිබිදීමක් ඇති උනා නම් මෙච්චර මිනිස්සු රට යන්න පොර කන්නේ ඇයි .
    ඒ වගේම තමා ඔය උඹලා පිට රටවල් ගැන හිතන් ඉන්න දේවල් වලින් 50% වත් මෙව්වයෙ නැහැ .ඇවිල්ලාම බලන්න ඕනේ .ෆැන්සි දේවල් වලට පිට රටවල් වල ඕනේ තරම් නිදහස තියෙනවා .ඒත් ජීවිතේ කියන්නේ ඒ දේවල් නෙමේ නේ ? ඉතිං ඒ දේවල් අතින් ගත්තොත් ලංකාව සිරා .ඒත් මේ දේශපාලනය වෙනස් වෙන්න ඕනේ .
     

    vicroads

    Junior member
  • Feb 7, 2013
    640
    19
    18
    Planet earth
    Math catogary 4 machanla. Sirawatama Pita rata giyama okkoma hari kiyala hithuwe. Salli witharak newe jeewithe, but eka hithenne rata awilla salli hoyagaththata passe. mamanan hama dollar ekama SL investment thama, with the hope of coming back.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    මම ලංකාවට ආදරෙයි ඒත් කරන්න දෙයක් නැ මෙහේ ජිවත් වෙන්න අමාරුයි
    මම දන්නවා පිටරටකට ගියත් ජිවන වියදම වැඩි ඒත් නිදහසේ ඉන්න පුලුවන්
    නුගත් සමාජේක ජිවත් වෙන්න හරි අමාරුයි
    බස් ඒකේ ගියත් කොන්දා කැ ගහයි නැත්තම් කන පැලෙන්න සෙටප් ද‍ාගෙන
    ‍ව‍ාහනේක ගියොත් හැම තැනම පොලිසියෙන් දාල‍‍ා නවත්තලා යන්න කලින් දඩ කොලේ ‍ලියලා
    පාරක පයින් යන්න බැ ඇගේ ‍ගැවුනත් අැරගන්න ඒනව‍ා
    මනුස්සයෙකුට වැදගත්කමකට කාතාකරන්න දන්නේ නැ ගොඩාක් අය
    දේශපාලනේ කතාකරලා වැඩක් නැ ඉතින්
    ලමයෙක්ව ඉස්කොලෙකට දාගන්න පුලුවන්ද අද
    වාහනයක් ගන්න පුලුවන්ද සාමාන්ය මනුස්සයකුට
    මටනම් මේවා ගැන දුකයි ඒත් කරන්න දෙයක් නැ

    කියනවානම් තව කියතැකි ඒත් වැඩක් නැ මචන් :(

    උබලාට මේකට මොනා හිතෙයිද දන්නැ ඒත් මේකයි මගේ අදහස:)

    හැබැයි තව දෙයක් තියෙනව‍ා හිතේ
    කුරුනැගල කුලියාපිටිය උඩුගම්පොල වගේ සෙනග අඩු ගම්බද පාලාතකට යන්න ඒ පැතිවල මිනිස්සුන් මනුස්සකම් දන්නව‍ා
    ලොකුවත්තක් අරගෙන නිදහසේ ඉන්න

    :yes::yes::yes:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    ඉන්නේ පිටරට.. මම කැමති මෙහෙ ජීවත් වෙන්න:P
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    මේකත් කියන්න ඕන කවුරුත් ආසාවට රට ඉන්නේ නැහැ..ලංකාවේ ජීවත් වෙන්න අමාරුයි..ලංකාවේ ඉන්නවනම් පවුලේ දෙන්නෙක් වත් ජොබ් නොකර බැහැ ..ඒක නිසා තමා මිනිස්සු වෙන රටවල ජොබ් වලට යන්නේ..හැබැයි එකක්..එහෙම ගිහින් ගිය වැඩේ නොකර බඩු ගහන්නයි,බොන්නයි,ක්ලබ් ගානේ යන්නයි තියාගත්තොත් කිසි දවසක ගොඩ ඒමක් නැහැ..මම දන්න උන් ඉන්නවා මෙහෙ ඉන්දුනීසියන්,පිලිපීන් බඩු තියාගෙන ගහනවා..උන්ට වියදම් කරනවා..මොකද ලංකාවේ ගෑණුන්ට වඩා උන් ජිකි ජිකිය හොදට කරනවා කියලා..ඉතින් අපේ උන් උන්ට වහ වැටිලා ඉන්නේ..ගොඩ ඒමක් නැහැ ඕවට ගියොත්.
     

    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    ඉන්නේ පිටරට.. මම කැමති ලංකාවේ ජීවත් වෙන්න :yes::yes::yes::yes:
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,143
    3,145
    113
    මම ලංකාවට ආදරෙයි ඒත් කරන්න දෙයක් නැ මෙහේ ජිවත් වෙන්න අමාරුයි
    මම දන්නවා පිටරටකට ගියත් ජිවන වියදම වැඩි ඒත් නිදහසේ ඉන්න පුලුවන්
    නුගත් සමාජේක ජිවත් වෙන්න හරි අමාරුයි
    බස් ඒකේ ගියත් කොන්දා කැ ගහයි නැත්තම් කන පැලෙන්න සෙටප් ද‍ාගෙන
    ‍ව‍ාහනේක ගියොත් හැම තැනම පොලිසියෙන් දාල‍‍ා නවත්තලා යන්න කලින් දඩ කොලේ ‍ලියලා
    පාරක පයින් යන්න බැ ඇගේ ‍ගැවුනත් අැරගන්න ඒනව‍ා
    මනුස්සයෙකුට වැදගත්කමකට කාතාකරන්න දන්නේ නැ ගොඩාක් අය
    දේශපාලනේ කතාකරලා වැඩක් නැ ඉතින්
    ලමයෙක්ව ඉස්කොලෙකට දාගන්න පුලුවන්ද අද
    වාහනයක් ගන්න පුලුවන්ද සාමාන්ය මනුස්සයකුට
    මටනම් මේවා ගැන දුකයි ඒත් කරන්න දෙයක් නැ

    කියනවානම් තව කියතැකි ඒත් වැඩක් නැ මචන් :(

    උබලාට මේකට මොනා හිතෙයිද දන්නැ ඒත් මේකයි මගේ අදහස:)

    හැබැයි තව දෙයක් තියෙනව‍ා හිතේ
    කුරුනැගල කුලියාපිටිය උඩුගම්පොල වගේ සෙනග අඩු ගම්බද පාලාතකට යන්න ඒ පැතිවල මිනිස්සුන් මනුස්සකම් දන්නව‍ා
    ලොකුවත්තක් අරගෙන නිදහසේ ඉන්න


    ow ban ekata eka russanne nethi seen eka godakma thiyenne Kolamba saha awata town wala.. gamata giyahama wenasa hondata therenawa.. hebai patta chaar gamuth thiyenawa..
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඉන්නේ ලංකාවේ. මම කැමතියි අවුරුදු කීපයක් රට වැඩ කරලා මෙහෙ එන්න