ලංකාවද (Sri Lanka)??? පිටරටද (Abroad)???

ලංකාවද (Sri Lanka)??? පිටරටද

  • Total voters
    152

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
ඉන්නේ පිටරට.. මම කැමති ලංකාවේ ජීවත් වෙන්න :)
 
kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    වෙන කොහෙවත් යන්න හිතෙන්නෑ..

    අපි විතරක් ගොඩගියාම හරි කියල මට හිතෙන්නේ නෑ..එකට ඉන්න කට්ටිය අම්මල තාත්තල ඇත්ත යාලුවො සේරම දාලා තනියෙන් බේරිලා පැනල දුවන්න් හිතෙන්නෑ..:no:

    :yes::yes:
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    මම ලංකාවට ආදරෙයි ඒත් කරන්න දෙයක් නැ මෙහේ ජිවත් වෙන්න අමාරුයි
    මම දන්නවා පිටරටකට ගියත් ජිවන වියදම වැඩි ඒත් නිදහසේ ඉන්න පුලුවන්
    නුගත් සමාජේක ජිවත් වෙන්න හරි අමාරුයි
    බස් ඒකේ ගියත් කොන්දා කැ ගහයි නැත්තම් කන පැලෙන්න සෙටප් ද‍ාගෙන
    ‍ව‍ාහනේක ගියොත් හැම තැනම පොලිසියෙන් දාල‍‍ා නවත්තලා යන්න කලින් දඩ කොලේ ‍ලියලා
    පාරක පයින් යන්න බැ ඇගේ ‍ගැවුනත් අැරගන්න ඒනව‍ා
    මනුස්සයෙකුට වැදගත්කමකට කාතාකරන්න දන්නේ නැ ගොඩාක් අය
    දේශපාලනේ කතාකරලා වැඩක් නැ ඉතින්
    ලමයෙක්ව ඉස්කොලෙකට දාගන්න පුලුවන්ද අද
    වාහනයක් ගන්න පුලුවන්ද සාමාන්ය මනුස්සයකුට
    මටනම් මේවා ගැන දුකයි ඒත් කරන්න දෙයක් නැ

    කියනවානම් තව කියතැකි ඒත් වැඩක් නැ මචන් :(

    :yes::yes::yes:
    ai ban kama wala ganan
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඉන්නේ පිටරට .හැබෑයි ලංකාවේ ඉන්න ආසයි .එත් ලංකාවේ ආශ්චර්ය වැඩිකමට ජොබක් කරන සාදාරනව තමන්ගේ පාඩුවේ බයක් සැකක නැතිව ජීවත්වෙන්න බැහැනේ :(:(

    සල්ලි තිබ්බොත් හොරුන්ගෙන් මංකොල්ල කාරයින්ගෙන් බේරෙන්න බෑ සල්ලි නැතිව ජීවත්වෙන්න බෑ :(:no:
    අපි මෙහෙන් කොච්චර සල්ලි හම්බකලත් ඒවා ලංකාවේ ජීවත්වෙන්න මදි :no::no:
    තනියම පිටරට ඉන්නවා කියන්නේ හරිම අමාරු වැඩක් මචන් .
     
    ghnrodrigo

    Junior member
  • Sep 3, 2008
    621
    20
    18
    Venezia, IT.
    sira kathwa

    මම ලංකාවට ආදරෙයි ඒත් කරන්න දෙයක් නැ මෙහේ ජිවත් වෙන්න අමාරුයි
    මම දන්නවා පිටරටකට ගියත් ජිවන වියදම වැඩි ඒත් නිදහසේ ඉන්න පුලුවන්
    නුගත් සමාජේක ජිවත් වෙන්න හරි අමාරුයි
    බස් ඒකේ ගියත් කොන්දා කැ ගහයි නැත්තම් කන පැලෙන්න සෙටප් ද‍ාගෙන
    ‍ව‍ාහනේක ගියොත් හැම තැනම පොලිසියෙන් දාල‍‍ා නවත්තලා යන්න කලින් දඩ කොලේ ‍ලියලා
    පාරක පයින් යන්න බැ ඇගේ ‍ගැවුනත් අැරගන්න ඒනව‍ා
    මනුස්සයෙකුට වැදගත්කමකට කාතාකරන්න දන්නේ නැ ගොඩාක් අය
    දේශපාලනේ කතාකරලා වැඩක් නැ ඉතින්
    ලමයෙක්ව ඉස්කොලෙකට දාගන්න පුලුවන්ද අද
    වාහනයක් ගන්න පුලුවන්ද සාමාන්ය මනුස්සයකුට
    මටනම් මේවා ගැන දුකයි ඒත් කරන්න දෙයක් නැ

    කියනවානම් තව කියතැකි ඒත් වැඩක් නැ මචන් :(

    උබලාට මේකට මොනා හිතෙයිද දන්නැ ඒත් මේකයි මගේ අදහස:)

    හැබැයි තව දෙයක් තියෙනව‍ා හිතේ
    කුරුනැගල කුලියාපිටිය උඩුගම්පොල වගේ සෙනග අඩු ගම්බද පාලාතකට යන්න ඒ පැතිවල මිනිස්සුන් මනුස්සකම් දන්නව‍ා
    ලොකුවත්තක් අරගෙන නිදහසේ ඉන්න

    sirama eaththa!
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    ඉන්නේ ලංකාවේ.. මම කැමති migrate වෙන්න
    ඉන්නේ ලංකාවේ.. මම කැමති ලංකාවේ ජීවත් වෙන්න
    ඉන්නේ පිටරට.. මම කැමති මෙහෙ ජීවත් වෙන්න
    ඉන්නේ පිටරට.. මම කැමති ලංකාවේ ජීවත් වෙන්න

    2.හා 3.ප්‍රශ්න එකසමානයි
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සිංහලයින්ට ඔනේ මගුලක් කරගන්න කියලා මම කැමති මේ රටෙන් තොලොංචි වෙලා යන්න
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ඉන්නේ ලංකාවේ....මම කැමති ලංකාවේ ජිවත් වෙන්න....:yes::D

    මෙකයි අපේ රටේ ප්‍රශ්න තියනවා තමයි.එවා ඇරනාම ඉතින්..අපේ රට තමයි මට හොඳ....මේ රටේ මට ඔනේ කරන හැම දේම තියනවා....:)මෙහෙ මිනිස්සු,දේශගුණය,සොබා සෞන්දර්ය මේ ඔක්කම එකක් ඉතින් ලංකාව මට නම් හොඳයි.:cool:
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,623
    1,562
    113
    ඉන්නේ පිටරට.. මම කැමති ලංකාවේ ජීවත් වෙන්න mehema hithe thibunata lankawe situation eka ,, ane manda ban
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඉන්නේ ලංකාවේ.. මම කැමති migrate වෙන්න...
    ප්‍රාධානම හේතුව රැකියාවට සරිලන වැටුපක් නොලැබීම:eek:
    තව අතුරු හේතු ගොඩක් තියෙනවා:yes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම ලංකාවට ආදරෙයි ඒත් කරන්න දෙයක් නැ මෙහේ ජිවත් වෙන්න අමාරුයි
    මම දන්නවා පිටරටකට ගියත් ජිවන වියදම වැඩි ඒත් නිදහසේ ඉන්න පුලුවන්
    නුගත් සමාජේක ජිවත් වෙන්න හරි අමාරුයි
    බස් ඒකේ ගියත් කොන්දා කැ ගහයි නැත්තම් කන පැලෙන්න සෙටප් ද‍ාගෙන
    ‍ව‍ාහනේක ගියොත් හැම තැනම පොලිසියෙන් දාල‍‍ා නවත්තලා යන්න කලින් දඩ කොලේ ‍ලියලා
    පාරක පයින් යන්න බැ ඇගේ ‍ගැවුනත් අැරගන්න ඒනව‍ා
    මනුස්සයෙකුට වැදගත්කමකට කාතාකරන්න දන්නේ නැ ගොඩාක් අය
    දේශපාලනේ කතාකරලා වැඩක් නැ ඉතින්
    ලමයෙක්ව ඉස්කොලෙකට දාගන්න පුලුවන්ද අද
    වාහනයක් ගන්න පුලුවන්ද සාමාන්ය මනුස්සයකුට
    මටනම් මේවා ගැන දුකයි ඒත් කරන්න දෙයක් නැ

    කියනවානම් තව කියතැකි ඒත් වැඩක් නැ මචන් :(

    උබලාට මේකට මොනා හිතෙයිද දන්නැ ඒත් මේකයි මගේ අදහස:)

    හැබැයි තව දෙයක් තියෙනව‍ා හිතේ
    කුරුනැගල කුලියාපිටිය උඩුගම්පොල වගේ සෙනග අඩු ගම්බද පාලාතකට යන්න ඒ පැතිවල මිනිස්සුන් මනුස්සකම් දන්නව‍ා
    ලොකුවත්තක් අරගෙන නිදහසේ ඉන්න
    :yes:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    me rate taram nikan denne na kisi deyak ban. me rate mona de tibbat 1000n sampathak. eka politician la , minissu hamoma danna deyak. ekane abroad gihama ape un puka iraganne.
    ape minissuth kammali, hamadema nikan balaporottu wenawa, ehema unta hondama rata thamai meka.
    mama nam rata giyat mehe inna enawa aniwa
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe

    Mamath rata hitiya machan..lankawa hodai kiyala hithagena awe.dan 1.5 years. dan hitenawa apu gon kama kiyala.epa wenawa. lankawa ape unata inda bahane sanaseeme. parakawath piliwelata yanda bari samajayak. ape minissunge molawal format karala alutin OS ekak damme naththam sada mehema thamai

    dan nam kala kirila inne mehe jeewath veema.
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    මම ලංකාවට ආදරෙයි ඒත් කරන්න දෙයක් නැ මෙහේ ජිවත් වෙන්න අමාරුයි
    මම දන්නවා පිටරටකට ගියත් ජිවන වියදම වැඩි ඒත් නිදහසේ ඉන්න පුලුවන්
    නුගත් සමාජේක ජිවත් වෙන්න හරි අමාරුයි
    බස් ඒකේ ගියත් කොන්දා කැ ගහයි නැත්තම් කන පැලෙන්න සෙටප් ද‍ාගෙන
    ‍ව‍ාහනේක ගියොත් හැම තැනම පොලිසියෙන් දාල‍‍ා නවත්තලා යන්න කලින් දඩ කොලේ ‍ලියලා
    පාරක පයින් යන්න බැ ඇගේ ‍ගැවුනත් අැරගන්න ඒනව‍ා
    මනුස්සයෙකුට වැදගත්කමකට කාතාකරන්න දන්නේ නැ ගොඩාක් අය
    දේශපාලනේ කතාකරලා වැඩක් නැ ඉතින්
    ලමයෙක්ව ඉස්කොලෙකට දාගන්න පුලුවන්ද අද
    වාහනයක් ගන්න පුලුවන්ද සාමාන්ය මනුස්සයකුට
    මටනම් මේවා ගැන දුකයි ඒත් කරන්න දෙයක් නැ

    කියනවානම් තව කියතැකි ඒත් වැඩක් නැ මචන් :(

    උබලාට මේකට මොනා හිතෙයිද දන්නැ ඒත් මේකයි මගේ අදහස:)

    හැබැයි තව දෙයක් තියෙනව‍ා හිතේ
    කුරුනැගල කුලියාපිටිය උඩුගම්පොල වගේ සෙනග අඩු ගම්බද පාලාතකට යන්න ඒ පැතිවල මිනිස්සුන් මනුස්සකම් දන්නව‍ා
    ලොකුවත්තක් අරගෙන නිදහසේ ඉන්න

    කුරුනැගලත් ඕකම තම බන් :(:(:(:(:(
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කුරුනැගලත් ඕකම තම බන් :(:(:(:(:(

    රටේ ආර්ථිකය එක්ක තමයි බන් සමාජීය දියුණුවත් එන්නේ. මිනිස්සු ඉන්නේ හෙන tension එකෙන්. ඒකනිසා මනුස්සකම් පිරිහිලා :(:(
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඉන්නේ ලංකාවේ.. මම කැමති ලංකාවේ ජීවත් වෙන්න

    ස්ථීර පදින්චියට පිටරටකට යාමට හැකියාව ඇතත් ඒ ගැන කැමැත්තක් නැත.....................
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    Mehemai eka taman inna field eka anuwa tamai mama hitanne decide wenne. Godak aya innawa 1-5lakh wage earn karana aya monthly eyalata uparima luxury eken inna puluwan :yes: mokada mehe cost eka godak aduine. anith ayata hambawenne itin 10000-15000 wage monthly itin ehema un balanne kohomahari rata gihin hoda salary ekak hoyagena kasadayak karagena jeewath wenna.

    Habai lankawe innawa wage newei rate inna eka. Godak welawakata palui and mehe wage fun ekak ne :no: Family, nadayo, yaluwo wage newei ehe.

    Habai ehe gihin hoda job ekak karagena, once a year lankawata niwaduwata (one month wage) awith inna ayath innawa. Anna e category ekata tamai math kamathi. Rata giyath puluwan hama welema mehe enna.

    Mehe geyak hadanna hoda wahanayak ganna wage tamai asamanya ganak oni.. ewa karaganna puluwan nam anit ewa lesiy.. free education free healthcare wage ewa wena ratawal wala nahane :)
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඉන්නේ ලංකාවේ.. මම කැමති ලංකාවේ ජීවත් වෙන්න

    ස්ථීර පදින්චියට පිටරටකට යාමට හැකියාව ඇතත් ඒ ගැන කැමැත්තක් නැත.....................

    boge location melbourne ne? :frown:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    මම ලංකාවට ආදරෙයි ඒත් කරන්න දෙයක් නැ මෙහේ ජිවත් වෙන්න අමාරුයි
    මම දන්නවා පිටරටකට ගියත් ජිවන වියදම වැඩි ඒත් නිදහසේ ඉන්න පුලුවන්
    නුගත් සමාජේක ජිවත් වෙන්න හරි අමාරුයි
    බස් ඒකේ ගියත් කොන්දා කැ ගහයි නැත්තම් කන පැලෙන්න සෙටප් ද‍ාගෙන
    ‍ව‍ාහනේක ගියොත් හැම තැනම පොලිසියෙන් දාල‍‍ා නවත්තලා යන්න කලින් දඩ කොලේ ‍ලියලා
    පාරක පයින් යන්න බැ ඇගේ ‍ගැවුනත් අැරගන්න ඒනව‍ා
    මනුස්සයෙකුට වැදගත්කමකට කාතාකරන්න දන්නේ නැ ගොඩාක් අය
    දේශපාලනේ කතාකරලා වැඩක් නැ ඉතින්
    ලමයෙක්ව ඉස්කොලෙකට දාගන්න පුලුවන්ද අද
    වාහනයක් ගන්න පුලුවන්ද සාමාන්ය මනුස්සයකුට
    මටනම් මේවා ගැන දුකයි ඒත් කරන්න දෙයක් නැ

    කියනවානම් තව කියතැකි ඒත් වැඩක් නැ මචන් :(

    උබලාට මේකට මොනා හිතෙයිද දන්නැ ඒත් මේකයි මගේ අදහස:)

    හැබැයි තව දෙයක් තියෙනව‍ා හිතේ
    කුරුනැගල කුලියාපිටිය උඩුගම්පොල වගේ සෙනග අඩු ගම්බද පාලාතකට යන්න ඒ පැතිවල මිනිස්සුන් මනුස්සකම් දන්නව‍ා
    ලොකුවත්තක් අරගෙන නිදහසේ ඉන්න

    ube kthawa hari machan :) lankawa indiyawe living condition itin awul tamai :) habai godak welawata uba jivath wena palatha balapanawa :)
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    පිටරට ඉන්දෙද්දි හිතට ලොකු නිදහසක් දැනෙනවා මොකද වැඩක් කරගන්න කට්ට කන්නෝනෙ නෑ,නීතිය හරියට ක්‍රියාත්මක වෙනව,පාරෙ එලවද්දි අපේ උන් වගේ බූරු විදියට එලවන්නෙ නෑ,ගමනක් යන්න ගියාම පැය ගනන් පාරෙ රස්තියාදු වෙන්න ඕනෙ නෑ.ඒත් ඉතින් මොනා උනත් ලන්කාව වගේ නෑ කිසිම රටක් මොකද ලන්කාවෙදි මේ අපේ රට කියල හැඟීමක් අයිතියක් තියනව ඒත් පිටරට වල් වලදි එහෙම දැනෙන්නෙ නෑ සිටිසන්ශිප් නැත්තන් :P