බ්රහස්පතින්දාගෙන් පස්සේ මුරුගසන් වරුසාවක් එනවා.සුනාමියට වසර දහයක් පිරෙන දවසේ රටම හෝදාගෙන යන්න අජරා මර වැස්සක් එනවා.

google earth walin baluwama lankawa wahagena inna tarame loku clouds tiyenawa
bengala bokka paththe thawa clouds godak tiyenawa
nikam suliyak wenna tiyena hadayak yantham penawa eke nam
godak wahinna nam ida tiyenawa habai
පිස්සුද ඔයි.....ඔය වැස්ස එන ග්රාෆ් එකක් නේ ....ලංකාවට වැස්ස වැඩි මිසක් වැස්සෙන් ලංකාව යට වෙලා මුහුදු බත් වෙනවා කියලා නෙමේ ඔය කියන්නේ ....වැස්ස ගොඩක් වැඩි වෙයි

පිස්සුද ඔයි.....ඔය වැස්ස එන ග්රාෆ් එකක් නේ ....ලංකාවට වැස්ස වැඩි මිසක් වැස්සෙන් ලංකාව යට වෙලා මුහුදු බත් වෙනවා කියලා නෙමේ ඔය කියන්නේ ....වැස්ස ගොඩක් වැඩි වෙයි