ලංකාවම ඉවරයි

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    හොදට නාගන්න බැරියෑ. මැතිවරණ රුස්වීම් හේදිලායයි
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මම වගේමයි

    ;)
    11.gif
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අහ්හ්හ්හ්හ්හ් දැනුයි දැක්කේ Map Key එක Collapse කරන්න පුලුවන් කියලා පහළට. :rofl:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේ බලන්න මේක... අඩු පීඩන අවස්ථා වලදී නේද සුළි සුලන් ඇති වෙන්නේ? :oo:
    පීඩන අවපාතයක් තියෙද්දී නේද කුණාටු ඇති වෙන්නේ? :oo:
    එහෙම වුනොත් යම් බලපෑමක් ඇති වෙයි වගේ... :baffled:

    wind.JPG
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    බ්‍රහස්පතින්දාගෙන් පස්සේ මුරුගසන් වරුසාවක් එනවා.සුනාමියට වසර දහයක් පිරෙන දවසේ රටම හෝදාගෙන යන්න අජරා මර වැස්සක් එනවා.

    මහින්දත් හෙදිලා යයි ද:eek:
     

    Deep Blue

    Member
    Dec 21, 2014
    223
    11
    0
    google earth walin baluwama lankawa wahagena inna tarame loku clouds tiyenawa
    bengala bokka paththe thawa clouds godak tiyenawa
    nikam suliyak wenna tiyena hadayak yantham penawa eke nam
    godak wahinna nam ida tiyenawa habai
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පිස්සුද ඔයි.....ඔය වැස්ස එන ග්‍රාෆ් එකක් නේ ....ලංකාවට වැස්ස වැඩි මිසක් වැස්සෙන් ලංකාව යට වෙලා මුහුදු බත් වෙනවා කියලා නෙමේ ඔය කියන්නේ ....වැස්ස ගොඩක් වැඩි වෙයි
     

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    පිස්සුද ඔයි.....ඔය වැස්ස එන ග්‍රාෆ් එකක් නේ ....ලංකාවට වැස්ස වැඩි මිසක් වැස්සෙන් ලංකාව යට වෙලා මුහුදු බත් වෙනවා කියලා නෙමේ ඔය කියන්නේ ....වැස්ස ගොඩක් වැඩි වෙයි

    YAKOO APEE RATA PURAA THIYENNE JALASHA ....:angry::angry::angry::angry:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පිස්සුද ඔයි.....ඔය වැස්ස එන ග්‍රාෆ් එකක් නේ ....ලංකාවට වැස්ස වැඩි මිසක් වැස්සෙන් ලංකාව යට වෙලා මුහුදු බත් වෙනවා කියලා නෙමේ ඔය කියන්නේ ....වැස්ස ගොඩක් වැඩි වෙයි

    දැන් ලංකාවේ ජලාශ ගොඩක් උතුරනවා..තවත් වැස්සොත් :baffled: