ලංකාවෙත් ඉන්ටර්නෙට් විප්ලවයක් අරඹමු

Pharaoh

Active member
  • Dec 21, 2010
    136
    38
    28
    ලංකාවෙත් ඉන්ටර්නෙට් විප්ලවයක් අරඹමු

    20110212065819.png
     
    • Like
    Reactions: ela_eluwa120

    Pharaoh

    Active member
  • Dec 21, 2010
    136
    38
    28
    ලංකාවේ අද තියෙන දූෂිත දේශපාලනයට එරෙහිව, ප්‍රජාතන්ත්‍රවාදී විරෝධයට එරෙහිව, ව්‍යවස්ත්ථාවෙන් අපිට ඇති, නමුත් දූෂිත දේශපාලකයන් හොරා කෑමේ ආශාවෙන් අපිට අහිමි කල නිදහසට එරෙහිව, අවනීතියට එරෙහිව, මා‍ෆියා නිතීයට එරෙහිව ෆේස්බුක්, එලකිරි, ට්විටර් සහ පාවිච්චි කරන්න පුලුවන් හැම එකක්ම පාවිචි කරලා ඉන්ටර්නෙට් විප්ලයක් අරඹන ලෙස අපේ සිංහල ඩයස්පෝරා සහ ලාංකික තරුනයෛන්ගෙන් උගතුන්ගෙන් මම ඉල්ලා සිටිමි.
     
    roboman

    Active member
  • Feb 7, 2011
    260
    55
    28
    ඔව් අපි ඉන්ටර්නෙට් එක පාවිච්චි කරලා රටේ හොර දේශපාලකයන්ට එරෙහිව රට තුල ජන මතයක් ඇති කරන්න ඕනී.
     
    roboman

    Active member
  • Feb 7, 2011
    260
    55
    28
    ලියැවී ඇති සහ කි‍්‍රයාවේ යෙදවෙන නීතීන් අතර ශී‍්‍ර ලංකාවේ පවතින දැඩි පරස්පර විරෝධී බව නිසා නීතිය කි‍්‍රයාත්මක කරන බලධාරීන්ගේ අසාර්ථකත්වය ජනජීවිතයේ සෑම අංගයකින්ම පිළිඹිඹු වන බව ආසියානු මානව හිමිකම් කොමිසමේ විධායක අධ්‍යක්‍ෂ බැසිල් ප‍්‍රනාන්දු මහතා පවසයි.
    නීතිය සාර්ථකව බලපැවැත්වෙන විට, කි‍්‍රයාවේ යෙදවෙන නීතිය මඟින් ලියැවී ඇති නීතිය උල්ලංඝණය වීම අවම මට්ටමක පවතින බව පෙන්වා දෙන ඔහු, තමන් වසර 20ක කාලයක් ජීවත්වන හොංකොංහි එවැනි තත්ත්වයක් පවතින බව කියා සිටී.

    කෙසේ වෙතත්, ශී‍්‍ර ලංකාව එහි සම්පූර්ණ වෙනස් තත්ත්වයක් අත්විඳින බව ප‍්‍රනාන්දු මහතා පෙන්වා දෙයි.

    උදාහරණයක් වශයෙන් ගත් කළ, නීතියට පිටින් කි‍්‍රයාත්මක වන ඝාතනයන් සහ වදහිංසා පැමිණවීම් ලියැවී ඇති නීතිය මඟින් තහනම් වේ,

    එහෙත්, රටේ සිදුවන අතුරුදහන් වීම්වලට නීතිය කි‍්‍රයාත්මක කරන බලධාරීන් විශාල වශයෙන් වගකිවයුතු වන අතර, පොලිස් ස්ථානවලදී වදහිංසා පැමිණවීම් දෛනික සිදුවීම් බවට පත්ව තිබේ.

    එමෙන්ම, සාධාරණ නඩු විභාගයන් ලියැවී ඇති නීතිය මඟින් සහතික කෙරුණද, ඇදහිය නොහැකි නඩු ප‍්‍රමාදයන්, ජූරි සභිකයින්ට හා සාක්‍ෂිකරුවන්ට ආරක්‍ෂාව නොමැති වීම (චන්දන කති‍්‍රආරච්චි සිද්ධිය වැනි* සහ දුප්පතුන්ට නීතියේ පිළිසරණ ලැබීමට අවකාශ නොමැති වීම බහුලව දිවයිනේ බහුලව සිදුවේ.

    හොංකොං හිදී සුළුජාතිකයෙකු වන තමන් එරට නීතිය මඟින් සම්පූර්ණ රැුකවරණය ලැබූවද, ශී‍්‍ර ලංකාවේ සුළුජාතිය මෙන්ම මහජාතිය ද එවැනි ආරක්‍ෂාවකට හිමිකම් නොකියන බව ප‍්‍රනාන්දු මහතා පෙන්වා දෙයි.

    එමෙන්ම, ගොතන ලද චෝදනාවන්ට ලක්වන දහස් ගණන් පිරිස් තම නිර්දෝෂීබව ඔප්පු කරගැනීමට නොහැකිව දඬුවම් විඳීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇතැයි ඔහු කියා සිටී.

    Pharaoh

    Active member
  • Dec 21, 2010
    136
    38
    28
    den umba kaawada path karanna yannee .. ranilwada ? .. ehema nethnam jvp ekekwada ?
    බොහොම හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. ඊජිප්තුවේ, ටියුනීසියාවේ විප්ලව වුනේ නායකත්වයක් නැතිව.දේශපාලනයක් නැතිව.අපි කරන්න ඕනී හොර මිනිස්සු, මැරයෝ මේ රටේ නායකත්වයට, ඉහල පු‍ටු වලට පත් වීමේ භයානක ප්‍රවනතාවය නැති කරන එක.මේ සඳහා එකම විකල්පය ස්වාධීන පොලිසියක්, අධිකරනයක් , මාධ්‍ය නිදහසක් සහ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයක් රට තුල ඇති කිරීම.අපි පුද්ගලයා හෝ දේශපාලන පක්ෂ මත නෙවෙයි, රටේ ඇති කල යුතු ක්‍රම වේදය ගැන විශ්වාසය තැබිය යුතුයි.මේ රටේ ස්වාධීන නීතියක්, ජනතාවට, මාධ්‍යට පූර්ණ නිදහස තියෙනවනම් , මොකා ආවත් හොරකම් කරන්න බැහැ. අද විධායකය කියන්නේ නීතිය, අධිකරනය සහ පොලිසිය.එක් පුද්ගලයෙක් මත අසීමිත බලයක් තියෙනවා.මේ පුද්ගලයාට දිගින් දිගටම පත් වෙන්නත් පුලුවන්. දේශපාලකයන්ගෙන් ත‍ටු කපලා, ඒ බලය ස්වාධීන කරන්න ඕනි.ඒක පවතින දේශපාලනය හරහා වුනත් කරවන්න පුලුවන් අපේ රට තුල විශාල ජනමතයක්, ‍රැල්ලක් ඇති කලොත්.බලන්න 1948න් පස්සේ අපේ රටේ දේශපාලන නායකත්වය ප්‍රජාතන්ත්‍රවාදී, දක්ෂ, කාර්යක්ෂම දූෂිත නොවන පුද්ගලයන් කොටසකට පත් වුනා නම් අද අපි කොච්චර දියුණුද? හොඳට කනවා, බොනවා, අදිනවා ජීවත් වෙනවා නේද? නමුත් පසුගිය වසර 30-40 ඇතුලත දූෂිතයන් නිසා අද පොල්ගෙඩියක්වත් ගන්න බැරි රටක් නේද තියෙන්නේ.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    :lol::lol::lol:

    ඔව් කරලා බලපල්ලා!! ඒකත් අර උඹලා Online මෙහෙයුමකින් ෆොන්සේකා ජනාධිපති කලේ ඒ වගේ තියෙයි!!!

    උඹලට මේ ඉන්න ඡනාධිපති හොද නැත්තේ....

    නිවැරදි දේශපාලන තීරණ අරගෙන පිටරටවලට නැවෙන්නෙ නැතිව යුද්දෙ ඉවර කරලා පාරේ බාහාලා යන්න නිදහස අරන් දුන්න නිසාද??
    පොල්, එළවලු ගණන් ගිය නිසාද??
    රටේ පාරවල් ටික හදලා දුන්න නිසාද??
    දැවැන්ත සංවර්ධන ව්‍යාපාර ආරම්භකර රටේ ඉදිරි අනාගතය යහපත් වන ලකුණු පේන නිසාද??

    එහෙම නැත්තම්.....
    රනිල් බලයට ගෙනත් ආපහු විදේශ රටවල් ඉදිරියේ කොන්ද නමාගෙන සුද්දන්ටයි කොටින්ටයි රට ලියලා දෙන්න ඔනෙ නිසාද??
    ෆොන්සේකා එළියට අරගෙන මහින්දයි, ගෝටයි යුධ අපරාධ චෝදනා නගලා ඇමරිකාවට පාවලා දීලා එල්ටීටී පරයො සංතෝෂ කරන්න ඕන නිසාද??
    නැතිනම් සෝමවංශගෙ විප්ලවේ ආශ්චර්ය රටට ගෙනෙන්නද??
    නැත්තම් අඩු ගානට කන්න ඔනේ නිසාද??
     
    Last edited:

    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0

    exactly ....
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ලංකාවේ අද තියෙන දූෂිත දේශපාලනයට එරෙහිව, ප්‍රජාතන්ත්‍රවාදී විරෝධයට එරෙහිව, ව්‍යවස්ත්ථාවෙන් අපිට ඇති, නමුත් දූෂිත දේශපාලකයන් හොරා කෑමේ ආශාවෙන් අපිට අහිමි කල නිදහසට එරෙහිව, අවනීතියට එරෙහිව, මා‍ෆියා නිතීයට එරෙහිව ෆේස්බුක්, එලකිරි, ට්විටර් සහ පාවිච්චි කරන්න පුලුවන් හැම එකක්ම පාවිචි කරලා ඉන්ටර්නෙට් විප්ලයක් අරඹන ලෙස අපේ සිංහල ඩයස්පෝරා සහ ලාංකික තරුනයෛන්ගෙන් උගතුන්ගෙන් මම ඉල්ලා සිටිමි.

    machan,
    උ‍බ‍ල‍ගෙ‍ ඔ‍ය‍ බෝ‍රා‍ව‍ එ‍ල‍කි‍රි‍ එ‍කේ‍ න‍තු‍ව‍ ඔ‍න‍ ඉ‍ල‍ව්‍ව‍ක‍ දා‍ග‍නි‍න්‍... මො‍ක‍ද‍, මෙ‍කෙ‍ ඉ‍න්‍න‍ එ‍වු‍න්‍ ම‍රා‍ග‍න්‍න‍ ප‍ට‍න්‍ ග‍ත්‍ත‍හ‍ම‍ බෝ‍ර‍ ති‍ය‍ එ‍ක‍ හෝ‍රා‍ව‍ක්‍ ව‍ත්‍ ඉ‍න්‍නෙ‍ නැ‍තු‍ව‍ බෑ‍න්‍ වෙ‍න‍ව‍... ක‍රු‍නා‍ක‍ර‍ල‍, උ‍බ‍ල‍ගෙ‍ අ‍ව‍ශ්‍ය‍තා‍ව‍ය‍න්‍ ස‍ද‍හා‍ වෙ‍න‍ ස‍යි‍ට්‍ එ‍ක‍ක්‍ තො‍රා‍ ග‍නි‍න්‍ මේ‍කෙ‍ ඉ‍න්‍න‍ එ‍වු‍න්‍ කො‍ටව‍න්‍නෙ‍ න‍තු‍ව‍.. අ‍න්‍ති‍ම‍ට‍ වෙ‍න්‍නෙ‍ එ‍ල‍කි‍රි‍ එ‍ක‍ ආ‍න්‍ඩු‍වෙ‍න්‍ බෑ‍න්‍ ක‍ර‍න‍ එ‍ක‍ දේ‍ශද්‍රෝ‍හි‍යා‍ කි‍ය‍ල‍..
    මා‍ද්‍ය‍ නි‍ද‍හ‍ස‍ ති‍ය‍න‍ නි‍සා‍ jvp,unp‍, ඇ‍තු‍ලු‍ ප‍ක්‍ශ‍ ටි‍ක‍ එ‍ක‍තු‍ ක‍ර‍ගෙ‍න‍, අ‍ලු‍ත්‍ සයි‍ට්‍ එ‍ක‍ක්‍ හ‍ද‍ලා‍, advertise ක‍ර‍ප‍න්‍... එ‍ත‍කො‍ට‍ කැ‍ම‍ති‍ එ‍වු‍න්‍ එ‍ක‍තු‍වෙ‍යි‍...

    වි‍ප්‍ල‍ව‍ ක‍ර‍න්‍න‍ වි‍ත‍ර‍ද‍ උ‍බ‍ල‍ට‍ හි‍තෙ‍න්‍ නෙ‍‍? පො‍ඩ්‍ඩ‍ක්‍ හි‍ත‍ප‍ල්‍ල‍කො‍ ග‍ං‍ ව‍තු‍ර‍ට‍ අ‍ස‍ර‍න‍ වෙ‍ච්‍ච‍ අ‍ය‍ට‍ එ‍ල‍කි‍රි‍ එ‍කෙ‍ ක‍ට්‍ටි‍ය‍ එ‍ක‍තු‍වෙ‍ල‍ ක‍ර‍න්‍න‍ පු‍ලු‍ව‍න්‍ දෙ‍ය‍ක්‍ ගැ‍න‍.. මො‍ක‍ද‍ ග‍ං‍ ව‍තු‍ර‍ ආ‍න්‍ඩු‍වෙ‍න්‍ ක‍ර‍පු‍ දෙ‍ය‍ක්‍ නෙ‍මෙ‍යි‍නෙ‍...
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa

    :yes::yes:
     
    ehema kaloth koti depaththen hinawei:angry::angry::angry:ubath kotiyek da dane naha:rolleyes:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    පො‍ඩ්‍ඩ‍ක්‍ බ‍ල‍ප‍ල්‍ලා‍...
    ඔ‍ය‍ ඔ‍ක්‍කො‍ම‍ වි‍ස‍භී‍ජ‍ ගේ‍න්‍ නෙ‍, පෝ‍ස්‍ට්‍ 500ක්‍ ව‍ත්‍ නැ‍ති‍ අ‍ලු‍ත්‍ එ‍වු‍න්‍...
    නි‍ග‍ම‍න‍ය‍: ක‍ඩා‍ක‍ප්‍ප‍ල්‍ ක්‍රි‍යා‍ ස‍ද‍හා‍ පැ‍න්මි‍නි‍ එ‍වු‍න්‍ හෝ‍ ක‍ඩා‍ක‍ප්‍ප‍ල්‍ කි‍රී‍ම‍ට‍ සා‍දා‍ග‍ත්‍ fake ID
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,516
    598
    113
    GAMPAHA
    machan,
    උ‍බ‍ල‍ගෙ‍ ඔ‍ය‍ බෝ‍රා‍ව‍ එ‍ල‍කි‍රි‍ එ‍කේ‍ න‍තු‍ව‍ ඔ‍න‍ ඉ‍ල‍ව්‍ව‍ක‍ දා‍ග‍නි‍න්‍... මො‍ක‍ද‍, මෙ‍කෙ‍ ඉ‍න්‍න‍ එ‍වු‍න්‍ ම‍රා‍ග‍න්‍න‍ ප‍ට‍න්‍ ග‍ත්‍ත‍හ‍ම‍ බෝ‍ර‍ ති‍ය‍ එ‍ක‍ හෝ‍රා‍ව‍ක්‍ ව‍ත්‍ ඉ‍න්‍නෙ‍ නැ‍තු‍ව‍ බෑ‍න්‍ වෙ‍න‍ව‍... ක‍රු‍නා‍ක‍ර‍ල‍, උ‍බ‍ල‍ගෙ‍ අ‍ව‍ශ්‍ය‍තා‍ව‍ය‍න්‍ ස‍ද‍හා‍ වෙ‍න‍ ස‍යි‍ට්‍ එ‍ක‍ක්‍ තො‍රා‍ ග‍නි‍න්‍ මේ‍කෙ‍ ඉ‍න්‍න‍ එ‍වු‍න්‍ කො‍ටව‍න්‍නෙ‍ න‍තු‍ව‍.. අ‍න්‍ති‍ම‍ට‍ වෙ‍න්‍නෙ‍ එ‍ල‍කි‍රි‍ එ‍ක‍ ආ‍න්‍ඩු‍වෙ‍න්‍ බෑ‍න්‍ ක‍ර‍න‍ එ‍ක‍ දේ‍ශද්‍රෝ‍හි‍යා‍ කි‍ය‍ල‍..
    මා‍ද්‍ය‍ නි‍ද‍හ‍ස‍ ති‍ය‍න‍ නි‍සා‍ jvp,unp‍, ඇ‍තු‍ලු‍ ප‍ක්‍ශ‍ ටි‍ක‍ එ‍ක‍තු‍ ක‍ර‍ගෙ‍න‍, අ‍ලු‍ත්‍ සයි‍ට්‍ එ‍ක‍ක්‍ හ‍ද‍ලා‍, advertise ක‍ර‍ප‍න්‍... එ‍ත‍කො‍ට‍ කැ‍ම‍ති‍ එ‍වු‍න්‍ එ‍ක‍තු‍වෙ‍යි‍...

    වි‍ප්‍ල‍ව‍ ක‍ර‍න්‍න‍ වි‍ත‍ර‍ද‍ උ‍බ‍ල‍ට‍ හි‍තෙ‍න්‍ නෙ‍‍? පො‍ඩ්‍ඩ‍ක්‍ හි‍ත‍ප‍ල්‍ල‍කො‍ ග‍ං‍ ව‍තු‍ර‍ට‍ අ‍ස‍ර‍න‍ වෙ‍ච්‍ච‍ අ‍ය‍ට‍ එ‍ල‍කි‍රි‍ එ‍කෙ‍ ක‍ට්‍ටි‍ය‍ එ‍ක‍තු‍වෙ‍ල‍ ක‍ර‍න්‍න‍ පු‍ලු‍ව‍න්‍ දෙ‍ය‍ක්‍ ගැ‍න‍.. මො‍ක‍ද‍ ග‍ං‍ ව‍තු‍ර‍ ආ‍න්‍ඩු‍වෙ‍න්‍ ක‍ර‍පු‍ දෙ‍ය‍ක්‍ නෙ‍මෙ‍යි‍නෙ‍...

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Kalana_65

    Well-known member
  • හෆ්ෆට තවත් Keyboard ලැම්බට් කෙනෙක්... ලoකාවෙ උගත් තරුණයෝ තමා 80දි ටයර් වල පිච්චුනෙ..!!!! Internet විප්ලව කරන්නෙ ලoකාවෙ adult site බ්ලොක් කරපු නිසාද? දැන් නිදහසේ පාරතොටේ යන්න පුලුවන් නිසාද?:lol::lol::lol: