මහින්ද කියන්නේ දූෂිතයෙක්.ඒක ගැන අපි අතර විවාදයක් නෑ. මහින්ද කියන්නේ මැරයෙක්.ඒක ගැනත් අපි අතර විවාදයක් නෑ.මහින්ද රටේ නීතියට ගරු නොකරන ප්රජාතන්ත්ර විරෝධියෙක්.ඒක ගැනත් කිසිම විවාදයක් නෑ. මේ යුද්ධේ නැවතුනේ මහින්ද හින්දා නෙවෙයි. අපේ හමුදාවේ එඩිතර වීර කොල්ලො නිසා.මහින්ද පොන්නයෙක් වගේ බොඩි ගාඩ්ලා 1000ක් වට කරගෙන හැංගිලා හිටපු එකෙක්. අඩුම ගානේ යුද්ධේ අන්තිම දවස් කීපයේ, යුධ අපරාධ චෝදනා එයි කියලා බයේ නීති උපදෙස් මත පිට රටට දුවපු පොන්නයෙක්.
මහින්ද පාරවල් හදන්නේ උගේ බූදලෙන් නෙවෙයි.විදේශ ණය වලින්. මේවා ගෙවන්නේ මහින්ද නෙවෙයි අපි.අපේ රටේ මිනිස්සු.දූෂිත බල්ලන්ට දැන් ලෝකයේ රටවල නායකත්වයට එන්න ඉඩ නෑ. ලංකාවේත් ඉඩක් නෑ.
sahathika aththa...mahindawa pannanna one.....hethuwa mokakda dannawa...?
thopi wage kenahilunwa maranne nathuwa pana pitin thiyan inna hinda......
therunada hiwalo



