ලංකාවෙත් ඉන්ටර්නෙට් විප්ලවයක් අරඹමු

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,554
    5,573
    113
    ඇයි අහන්නේ,එන්නද
    මහින්ද කියන්නේ දූෂිතයෙක්.ඒක ගැන අපි අතර විවාදයක් නෑ. මහින්ද කියන්නේ මැරයෙක්.ඒක ගැනත් අපි අතර විවාදයක් නෑ.මහින්ද රටේ නීතියට ගරු නොකරන ප්‍රජාතන්ත්‍ර විරෝධියෙක්.ඒක ගැනත් කිසිම විවාදයක් නෑ. මේ යුද්ධේ නැවතුනේ මහින්ද හින්දා නෙවෙයි. අපේ හමුදාවේ එඩිතර වීර කොල්ලො නිසා.මහින්ද පොන්නයෙක් වගේ බොඩි ගාඩ්ලා 1000ක් වට කරගෙන හැංගිලා හිටපු එකෙක්. අඩුම ගානේ යුද්ධේ අන්තිම දවස් කීපයේ, යුධ අපරාධ චෝදනා එයි කියලා බයේ නීති උපදෙස් මත පිට රටට දුවපු පොන්නයෙක්.
    මහින්ද පාරවල් හදන්නේ උගේ බූදලෙන් නෙවෙයි.විදේශ ණය වලින්. මේවා ගෙවන්නේ මහින්ද නෙවෙයි අපි.අපේ රටේ මිනිස්සු.දූෂිත බල්ලන්ට දැන් ලෝකයේ රටවල නායකත්වයට එන්න ඉඩ නෑ. ලංකාවේත් ඉඩක් නෑ.

    sahathika aththa...mahindawa pannanna one.....hethuwa mokakda dannawa...?

    thopi wage kenahilunwa maranne nathuwa pana pitin thiyan inna hinda......

    therunada hiwalo
     
    Pharaoh

    Active member
  • Dec 21, 2010
    136
    38
    28
    sahathika aththa...mahindawa pannanna one.....hethuwa mokakda dannawa...?

    thopi wage kenahilunwa maranne nathuwa pana pitin thiyan inna hinda......

    therunada hiwalo
    එහෙමනම් මහින්දට විරුද්ධව ඉන්න ලක්ෂ 50-60ක් විතර මරන්න වෙයි.මරලා බලපන්කෝ,.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,554
    5,573
    113
    ඇයි අහන්නේ,එන්නද
    ලංකාවේ අද තියෙන දූෂිත දේශපාලනයට එරෙහිව, ප්‍රජාතන්ත්‍රවාදී විරෝධයට එරෙහිව, ව්‍යවස්ත්ථාවෙන් අපිට ඇති, නමුත් දූෂිත දේශපාලකයන් හොරා කෑමේ ආශාවෙන් අපිට අහිමි කල නිදහසට එරෙහිව, අවනීතියට එරෙහිව, මා‍ෆියා නිතීයට එරෙහිව ෆේස්බුක්, එලකිරි, ට්විටර් සහ පාවිච්චි කරන්න පුලුවන් හැම එකක්ම පාවිචි කරලා ඉන්ටර්නෙට් විප්ලයක් අරඹන ලෙස අපේ සිංහල ඩයස්පෝරා සහ ලාංකික තරුනයෛන්ගෙන් උගතුන්ගෙන් මම ඉල්ලා සිටිමි.

    ubata wena mukuth apada aiye.....

    pala gobbayo thoge ඉන්ටර්නෙට් විප්ලයth aragena yana athaka ube eta 2ka loss karaganne nathuwa....
     
    Kalana_65

    Well-known member
  • මහින්ද කියන්නේ දූෂිතයෙක්.ඒක ගැන අපි අතර විවාදයක් නෑ. මහින්ද කියන්නේ මැරයෙක්.ඒක ගැනත් අපි අතර විවාදයක් නෑ.මහින්ද රටේ නීතියට ගරු නොකරන ප්‍රජාතන්ත්‍ර විරෝධියෙක්.ඒක ගැනත් කිසිම විවාදයක් නෑ. මේ යුද්ධේ නැවතුනේ මහින්ද හින්දා නෙවෙයි. අපේ හමුදාවේ එඩිතර වීර කොල්ලො නිසා.මහින්ද පොන්නයෙක් වගේ බොඩි ගාඩ්ලා 1000ක් වට කරගෙන හැංගිලා හිටපු එකෙක්. අඩුම ගානේ යුද්ධේ අන්තිම දවස් කීපයේ, යුධ අපරාධ චෝදනා එයි කියලා බයේ නීති උපදෙස් මත පිට රටට දුවපු පොන්නයෙක්.
    මහින්ද පාරවල් හදන්නේ උගේ බූදලෙන් නෙවෙයි.විදේශ ණය වලින්. මේවා ගෙවන්නේ මහින්ද නෙවෙයි අපි.අපේ රටේ මිනිස්සු.දූෂිත බල්ලන්ට දැන් ලෝකයේ රටවල නායකත්වයට එන්න ඉඩ නෑ. ලංකාවේත් ඉඩක් නෑ.

    ගොo කතා කියන්න එපා බුරුවෝ..... ඒ දවස් වල ලෝකෙන් එන බලපෑම් වලට යට වෙලා පර්සි යුද්දෙ නැවැත්තුව නම් (ජය සිකුරු වලදි වගේ) අද ලoකාව ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ අපිට බoකර් ඇතුලට වෙලා පොටාපාර දදා ඉන්න තමයි සිද්ධ වෙන්නෙ. උo ලඟ තිබ්බ බඩු දැක්කනෙ කොහොමද store හිස් කරා නම්. හොඳ වෙලාවට රනිල් 2005 ආවෙ නැත්තෙ...
    :angry::angry::angry:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,554
    5,573
    113
    ඇයි අහන්නේ,එන්නද
    එහෙමනම් මහින්දට විරුද්ධව ඉන්න ලක්ෂ 50-60ක් විතර මරන්න වෙයි.මරලා බලපන්කෝ,.

    ado maranawanam aka game akak neme.ath me yakata pissune..mu maranne nane.........!

    mata contract aka dunnanam mama patan ganne uben....:D:D:D

    uba kemathi widiyakata ubawa sawargeta yawanawa...:D:D:D
     
    Pharaoh

    Active member
  • Dec 21, 2010
    136
    38
    28
    ඒ දවස් වල ලෝකෙන් එන බලපෑම් වලට යට වෙලා පර්සි යුද්දෙ නැවැත්තුව නම්
    පර්සිට යුද්ධෙ නවත්වන්න බැරි තැනට සරත් යුද්ධය කරගෙන ගිහිල්ලා තිබුනේ.යුද්ධේ පර්සි නැවත්තුවත් හමුදාව නවත් වන්නේ නෑ. පර්සිව එලවලා වෙන එකෙක් දාගෙන හරි අපේ හමුදාවේ කොල්ලෝ කරනවා.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,554
    5,573
    113
    ඇයි අහන්නේ,එන්නද
    පර්සිට යුද්ධෙ නවත්වන්න බැරි තැනට සරත් යුද්ධය කරගෙන ගිහිල්ලා තිබුනේ.යුද්ධේ පර්සි නැවත්තුවත් හමුදාව නවත් වන්නේ නෑ. පර්සිව එලවලා වෙන එකෙක් දාගෙන හරි අපේ හමුදාවේ කොල්ලෝ කරනවා.

    kollo karai ranil ponnaya wage akek awith hamotama puka didi hitiyanam..

    yako kondak thibba leader kenek hindai oka iwara une.thota alayak tharamwath molayak nadda howalo....:angry::angry::angry:
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    danna tharama ne
    :D:D
    පර්සිට යුද්ධෙ නවත්වන්න බැරි තැනට සරත් යුද්ධය කරගෙන ගිහිල්ලා තිබුනේ.යුද්ධේ පර්සි නැවත්තුවත් හමුදාව නවත් වන්නේ නෑ. පර්සිව එලවලා වෙන එකෙක් දාගෙන හරි අපේ හමුදාවේ කොල්ලෝ කරනවා.
     
    chimpy

    Active member
  • Dec 5, 2010
    196
    51
    28
    yako kondak thibba leader kenek hindai oka iwara une.thota alayak tharamwath molayak nadda howalo....:angry::angry::angry:
    ලීඩර්ට කොන්දක් ඇති වුනේ සටන් කරන්න දක්ෂ මිනිහෙක් හමුදාපති වුන නිසා සහ සටනට දක්ෂ කොල්ලෝ අපේ හමුදාවේ හිටපු නිසා. මේකට සල්ලි සැපයුවේ අපේ රටේ ජනතාව.ලමයි සැපයුවේ අපේ රටේ ජනතාව. කොහෙවත් යන හොරෙකුට මේකේ තනි ගෞරවය අත් වෙන්නේ නෑ. මොකා නායකත්වයේ හිටියත් රටේ වෙනසක් වෙන්න ඕනි.හොරුන්ට මේ රටට හැමදාම හැමන්නවන්න දෙන්න බැහැ.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,554
    5,573
    113
    ඇයි අහන්නේ,එන්නද
    ලීඩර්ට කොන්දක් ඇති වුනේ සටන් කරන්න දක්ෂ මිනිහෙක් හමුදාපති වුන නිසා සහ සටනට දක්ෂ කොල්ලෝ අපේ හමුදාවේ හිටපු නිසා. මේකට සල්ලි සැපයුවේ අපේ රටේ ජනතාව.ලමයි සැපයුවේ අපේ රටේ ජනතාව. කොහෙවත් යන හොරෙකුට මේකේ තනි ගෞරවය අත් වෙන්නේ නෑ. මොකා නායකත්වයේ හිටියත් රටේ වෙනසක් වෙන්න ඕනි.හොරුන්ට මේ රටට හැමදාම හැමන්නවන්න දෙන්න බැහැ.

    oya okkoma ranilage anduwa kale thibbe nadda.janathawa merilada hitiye..?.ai SF wa gaththe nathe udda karanna...?ai war aka nawaththuwe....?ai Norway ta puka deela agreements gahuwe...?

    palayan banz yanna nikan 2.50 talks denne nathuwa
     
    Elakiri Master

    Junior member
  • Jun 11, 2010
    248
    21
    18
    :lol::lol::lol:

    ඔව් කරලා බලපල්ලා!! ඒකත් අර උඹලා Online මෙහෙයුමකින් ෆොන්සේකා ජනාධිපති කලේ ඒ වගේ තියෙයි!!!

    උඹලට මේ ඉන්න ඡනාධිපති හොද නැත්තේ....

    නිවැරදි දේශපාලන තීරණ අරගෙන පිටරටවලට නැවෙන්නෙ නැතිව යුද්දෙ ඉවර කරලා පාරේ බාහාලා යන්න නිදහස අරන් දුන්න නිසාද??
    පොල්, එළවලු ගණන් ගිය නිසාද??
    රටේ පාරවල් ටික හදලා දුන්න නිසාද??
    දැවැන්ත සංවර්ධන ව්‍යාපාර ආරම්භකර රටේ ඉදිරි අනාගතය යහපත් වන ලකුණු පේන නිසාද??

    එහෙම නැත්තම්.....
    රනිල් බලයට ගෙනත් ආපහු විදේශ රටවල් ඉදිරියේ කොන්ද නමාගෙන සුද්දන්ටයි කොටින්ටයි රට ලියලා දෙන්න ඔනෙ නිසාද??
    ෆොන්සේකා එළියට අරගෙන මහින්දයි, ගෝටයි යුධ අපරාධ චෝදනා නගලා ඇමරිකාවට පාවලා දීලා එල්ටීටී පරයො සංතෝෂ කරන්න ඕන නිසාද??
    නැතිනම් සෝමවංශගෙ විප්ලවේ ආශ්චර්ය රටට ගෙනෙන්නද??
    නැත්තම් අඩු ගානට කන්න ඔනේ නිසාද??
    like this
     
    Kalana_65

    Well-known member
  • පර්සිට යුද්ධෙ නවත්වන්න බැරි තැනට සරත් යුද්ධය කරගෙන ගිහිල්ලා තිබුනේ.යුද්ධේ පර්සි නැවත්තුවත් හමුදාව නවත් වන්නේ නෑ. පර්සිව එලවලා වෙන එකෙක් දාගෙන හරි අපේ හමුදාවේ කොල්ලෝ කරනවා.

    මේක තමා දවසේ කතාව උඹයි මායි දන්න යුද්ධ කෙරුවාව... :angry:හමුදාවෙ කොල්ලන්ට අණ දෙන්නෙ උඹෙ බාප්පද? මම කියන්නද උඹ මේකෙ thread දාගෙන විප්ලව කරන කාලෙ ගිහින් Political science පොත් ලෝක යුද්ධ ගැන ලියවුනු පොත් films,Translations of german novels written at age of WW's, ලoකාදිප දියත හැම ඉරිදම තියෙනව, ලෝක සිතියම වගේ program, පරණ social studies පොත් ටිකක්, art subject කරන යාලුවෝ ඉන්නව නම් History පොත් ටිකක් වගේ කියවපන්.... :D:D:D
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,554
    5,573
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඔව් අපි ඉන්ටර්නෙට් එක පාවිච්චි කරලා රටේ හොර දේශපාලකයන්ට එරෙහිව රට තුල ජන මතයක් ඇති කරන්න ඕනී.

    ubatath wena karanna mukuthma nathnam choo karala nidaganin doooo.:D:D:D

    thoi mai karana internet wiplawa.
    :D:D:D