ලංකාවෙත් මේවගේ දෙයක් කරන්න ඔනි....
යු ටියුබ් එකේ රව්න් ගගහ ඉන්න කොට දැක්කේ. ලංකාව තුලත් මෙවගේ පටන් ගත්තොත් එක ලොකු වෙනසක් වෙයි. හැබැයි අමතිලගෙනුයි , පගාමරුවොත් එක්ක මේ වැඩේ ගොඩක් දුරට අමාරු වෙයි. එ් රටේ පොලිස්සියෙන් උදව් කරණනවා මෙයාලට.
ඩේට තියනවනන් බලන්න නියම වැඩක්.

ඩේට තියනවනන් බලන්න නියම වැඩක්.
