ලංකාවෙත් වෙන දේවල්

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ලංකාවෙත් වෙන දේවල්

    ලෝකේ කොහෙවත් වෙන්නේ නැති දේවල්නේ මෙහෙ වෙන්නේ ස්භාවධර්මයා කරන්නෙත් එහෙම වැඩ ලංකාවට


    OptaAk.jpg




    ඒ ටිකට එකටත් වැඩේ දීලා


    47360214_1598046740335388_3570995226195525632_n.jpg
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    Owa api podi kaleth tibba wel yaya wal wala.pena pena wage.otchara godak nan tibbe ne.pinnath ekka set wena ekak.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හේ හේ සිංහලු ඔක් ප්ලේන් එකකින් වැටුන අපද්‍රව්‍ය වෙන්න පුළුවන් .ඉන්දියාවේත් ඔහොම එකක් වෙලා පස්සේ බැලින්නම් ගු කුට්ටියක් ලු :rofl::rofl:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,536
    113

    සිරි ලංකාද්වීපයට අධිගෘහිත වූ පුලතිසිපුර මෙත්පල් සිරිසන් දිව්‍යරාජෝත්මයන් වහන්සේ රානීල වික්කාමසිංහ නම් පාපී අසුරයා පරදවා, සිය අනුගාමික වූ මිහිඳු රාජපක්සෝත්ම දෙව් පුතුන්ගේ බයිජනයා
    වසන්නා වූ හස්තිසෛල පුර මහා කෙත් වතු යායකින් මනු ලොවට වැඩි දුර්ලභ අවස්ථාව
     
    Last edited: