ලංකාවෙත් සෝල ගහන උන්ට ඉස්සරහට වෙන දේ..

raman2

Well-known member
  • Feb 16, 2009
    10,010
    12,100
    113
    මෙන්න solar ගහල වැඩි වෙලා අන්තිමට solar ගහපු එවුන්ට ආණ්ඩුවෙන් ගෙවනවා වෙනුවට, උන්ගේ power එක grid එකට free දෙන්නත් ආණ්ඩුවට ගෙවන්න වෙලා...

    මේ සොමලියවෙද කොහෙද, අඩුම තරමේ basic electricity දැනුමක් තියන technician ල වත් නැති රටක වගේ.. :lol:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,378
    2,245
    113
    මෙන්න solar ගහල වැඩි වෙලා අන්තිමට solar ගහපු එවුන්ට ආණ්ඩුවෙන් ගෙවනවා වෙනුවට, උන්ගේ power එක grid එකට දෙන්න ආණ්ඩුවට ගෙවන්න වෙලා...

    මේ සොමලියවෙද කොහෙද, අඩුම තරමේ basic electricity දැනුමක් තියන technician ල වත් නැති රටක වගේ.. :lol:

    Battery gahapan ban...net metering wadi kal thiyenne na...unta oni oni widhihata natanna wenne mehet (us) ehemai...
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,010
    12,100
    113
    Battery gahapan ban...net metering wadi kal thiyenne na...unta oni oni widhihata natanna wenne mehet (us) ehemai...
    battery cost එක බැලුවම solar නොගහ CEB power එකෙන් දුවන එක ලාබය්.. අනික LiFePO4 ගැහුවත් ඕව හැමදාම full cycle වෙනකොට අවරුදු 3 යනකොට ඉවරය්..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    battery cost එක බැලුවම solar නොගහ CEB power එකෙන් දුවන එක ලාබය්.. අනික LiFePO4 ගැහුවත් ඕව හැමදාම full cycle වෙනකොට අවරුදු 3 යනකොට ඉවරය්..
    මාසෙට තුන්හාරක් දාහක බිලක් එන එවුන්ට නම් තේරුමක් නැ.යන වියදමයි ,මේන්ටේන් කෝස්ට් බැලුවම උඹ කියන එක හරි වගේ.

    පහුගිය වැහි කාලේ කොහොමද? අව්වක් වත් නෑ අඩුම පැයක් 1/2ක් වත්
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,010
    12,100
    113
    මාසෙට තුන්හාරක් දාහක බිලක් එන එවුන්ට නම් තේරුමක් නැ.යන වියදමයි ,මේන්ටේන් කෝස්ට් බැලුවම උඹ කියන එක හරි වගේ.

    පහුගිය වැහි කාලේ කොහොමද? අව්වක් වත් නෑ අඩුම පැයක් 1/2ක් වත්
    ලොකු බිලක් එන එකෙකුට උනත් ළඟ පාත උන් සෝලර් ගහල නම් දවල්ට over voltage යනකොට inverter එක off වෙනවා..
    ඊට පස්සසේ උඹේ usage එකේ තරමට export එක නැත්තන් CEB එකට අතින් ගෙවන්න වෙනවා.. :lol:
     
    • Wow
    Reactions: Honda.putha

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,378
    2,245
    113
    battery cost එක බැලුවම solar නොගහ CEB power එකෙන් දුවන එක ලාබය්.. අනික LiFePO4 ගැහුවත් ඕව හැමදාම full cycle වෙනකොට අවරුදු 3 යනකොට ඉවරය්..

    LifePo4 keeyada ban lankaawe?

    mehenam, $700 kata withata 48v 5 Kwh ekak set kara gatha haki.. 80% 5000 - 6000 cycle wage.. so, awulak ma na..
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,928
    113
    18000 BTU AC එකක් දවසට පැය 10 ක් විතර වැඩ කලොත් දවසට යුනිට් කීයක් යයිද?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,010
    12,100
    113
    thamange electricity cost eka 0 karagannawa solar walata invest karala misak
    oken hamba karaganna balagena invest karanna hodama naha IMO
    langa patha un solar gahala nam umbe production eka export wenne naha, ethakota umbe bill eka 0 wenne naha athin gewanna wenawa.. :lol:

    LifePo4 keeyada ban lankaawe?

    mehenam, $700 kata withata 48v 5 Kwh ekak set kara gatha haki.. 80% 5000 - 6000 cycle wage.. so, awulak ma na..
    mehe ganan, eeta wada case eka rasne ratawala ochchara cycle karanne naha 2800+ wage thama..
    anika umbalage utility cost lankawata wada wadi nisa paduwa adui, mehe CEB eken duwana eka labai battery gannawata wadaa..
    ------ Post added on Jun 12, 2024 at 10:29 PM
     
    Last edited:
    • Like
    Reactions: ek_rosh

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    Grid-tied solar කියන්නේ ගහන උන්ටත් වැඩක් නැති grid එකටත් වැඩක් නැති මගුලක්

    • Grid එක කියන්නේ නිතරම balance එකේ තියන්න ඕනේ system එකක්. Generation සමාන වෙන්න ඕනේ Consumption වලට. power plants control කරන්න පුළුවන් උනාම solar කෑලි බෑ. පොඩි පොඩි solar ලබු දහස් ගානක් එහෙන් මෙහෙන් උන්ට හිතෙන වෙලාවට grid එකට power දෙද්දී stability බල්ලට යනවා.
    • Solar වලින් power ලැබෙන්නේ demand එක අඩුම දවල් කාලෙට. Peak demand තියන රෑට ඕකෙන් කිසිම වැඩක් නෑ.
    • Power bill එකේ තියෙන්නේ Electricity වල වියදමම විතරක් නෙවෙයි. ඒකෙන් සැලකිය යුතු කොටසක් Grid maintainace වලට යන වියදම. Net metering දාල බිල 0 කරගන්න උන් මේ කොටස ගෙවන්නේ නෑ උනුත් Grid එක පාවිච්චි කරත්.

    ඕවා නිසා තමයි CEB එකෙන් Grid-tie වලට ලේසියෙන් approvel දෙන්නේ නැත්තේ. මෝඩ සිංහලු කොමිච් කොමිච් ගානවා මෙලෝ දෙයක් දන්නේ නැතුව.

    ඕනෙම නම් Off-grid එකක් ගහගනිල්ල, ලාබයක් හිතලම නෙවෙයි Grid එකෙන් independent වෙන්න පුළුවන් නිසා.
     
    ANAVRIN

    Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747

    upp:yes:
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග

    කොහෙන්ද කොපි කරෙ, :lol:
     
    • Haha
    Reactions: Don GasCan

    monson

    Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113
    ඕවා ඔය කියන තරම් අවුල් වෙන්න බැහැ. දැන් අලුතෙන් banks වලින් loan එහෙම දීලා promote කරන්නේ :lol:

    Hayleys Solar and Bank of Ceylon Partner to Offer Low-Interest Solar Financing Loans​

    APRIL 22, 2024 AVINDYA NO COMMENTS
    Driving the adoption of green energy practices across the country, Hayleys Solar, the renewable energy arm of Hayleys Fentons has entered into an agreement with the Bank of Ceylon (BOC) to provide low-interest loans for both residential and commercial customers in a bid to encourage them to make the transition to renewable energy.

    https://www.hayleyssolar.com/hayley...-to-offer-low-interest-solar-financing-loans/

    People’s Bank and Hayleys Solar forge strategic alliance to promote Solar Power Solutions​

    MAY 15, 2024 AVINDYA NO COMMENTS
    In an alignment geared towards promoting sustainable energy adoption, People’s Bank and Hayleys Solar, the renewable energy arm of Hayleys Fentons Limited, recently signed a Memorandum of Understanding (MoU). This collaborative effort aims to catalyse the widespread adoption of solar power by facilitating access to better financing options.
    People’s Bank will provide loans to customers seeking to invest in rooftop solar power for their homes or businesses. These loans will empower individuals and enterprises to embrace solar power, thereby reducing their carbon footprint and contributing to a cleaner environment.

    - https://www.hayleyssolar.com/people...ic-alliance-to-promote-solar-power-solutions/

    Seylan Credit Cards extends partnership with Hayleys Solar to offer 0% Interest Payment Plans on Solar Power Units​

    MARCH 20, 2024 AVINDYA NO COMMENTS
    To ease financial pressures on society and champion clean energy practices, Seylan Credit Cards and Hayleys Solar announced the extension of their successful partnership.
    The extended collaboration aims to provide customers with Easy Payment Plans when purchasing Solar Power Units from Hayleys Solar, Sri Lanka’s No 01, the largest and most trusted Solar Provider, using Seylan Credit Cards.
    Amidst rising electricity costs and a growing demand for sustainable energy solutions, Seylan Bank recognizes the importance of supporting customers in their transition to renewable energy sources. The Easy Payment Plans, available at 0% interest now offer unmatched flexible installment options for 3, 6, 12, 24, 36, 48, and even 60 months – allowing customers to convert payments of up to Rs. 3 million into a manageable plan.

    https://www.hayleyssolar.com/seylan...-interest-payment-plans-on-solar-power-units/

    over-voltage issue ekath solutions denna yanne

    FCSeRy9.jpeg
     
    Last edited: