ලංකාවෙත් සෝල ගහන උන්ට ඉස්සරහට වෙන දේ..

netnet

Well-known member
  • Oct 6, 2016
    9,707
    8,455
    113
    battery cost එක බැලුවම solar නොගහ CEB power එකෙන් දුවන එක ලාබය්.. අනික LiFePO4 ගැහුවත් ඕව හැමදාම full cycle වෙනකොට අවරුදු 3 යනකොට ඉවරය්..
    nodanna ewa nokiya idapan. ganan hadala pennapan
     
    • Like
    Reactions: Mugen

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    Grid-tied solar කියන්නේ ගහන උන්ටත් වැඩක් නැති grid එකටත් වැඩක් නැති මගුලක්

    • Grid එක කියන්නේ නිතරම balance එකේ තියන්න ඕනේ system එකක්. Generation සමාන වෙන්න ඕනේ Consumption වලට. power plants control කරන්න පුළුවන් උනාම solar කෑලි බෑ. පොඩි පොඩි solar ලබු දහස් ගානක් එහෙන් මෙහෙන් උන්ට හිතෙන වෙලාවට grid එකට power දෙද්දී stability බල්ලට යනවා.
    • Solar වලින් power ලැබෙන්නේ demand එක අඩුම දවල් කාලෙට. Peak demand තියන රෑට ඕකෙන් කිසිම වැඩක් නෑ.
    • Power bill එකේ තියෙන්නේ Electricity වල වියදමම විතරක් නෙවෙයි. ඒකෙන් සැලකිය යුතු කොටසක් Grid maintainace වලට යන වියදම. Net metering දාල බිල 0 කරගන්න උන් මේ කොටස ගෙවන්නේ නෑ උනුත් Grid එක පාවිච්චි කරත්.

    ඕවා නිසා තමයි CEB එකෙන් Grid-tie වලට ලේසියෙන් approvel දෙන්නේ නැත්තේ. මෝඩ සිංහලු කොමිච් කොමිච් ගානවා මෙලෝ දෙයක් දන්නේ නැතුව.

    ඕනෙම නම් Off-grid එකක් ගහගනිල්ල, ලාබයක් හිතලම නෙවෙයි Grid එකෙන් independent වෙන්න පුළුවන් නිසා.

    Dawalta solar eken powe hambenawa nam oya diesel/ gas power plants off karala eawa raata duwanna barida?? Eawa ohe whole sale on welaamada thiyenne?? Nikan padi aran dawaltath budiyan indala nama amaru weyi kohomath.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    langa patha un solar gahala nam umbe production eka export wenne naha, ethakota umbe bill eka 0 wenne naha athin gewanna wenawa.. :lol:
    මම දන්න විදියට මචං අපේ Production එක ඒ ට්‍රන්ස්ෆෝමර් එකේ යූසේජ් එකට වඩා වැඩි නම් Step down transformer එක Step up වෙන්න පටන් ගන්නව ඒත් එතැන ලොස් එකක් එනව Step up වෙද්දි ඒ නිසා තමයි CEB එකට Regulations දාල තියෙන්නෙ Clearance දෙද්දි යූසේජ් එකට විතරක් දෙන්න කියල එහෙම කරල තියෙන්නෙ Over ගිහිල්ල Step up වෙන්න ගත්තොත් ඒකෙන් මණ්ඩලේට පාඩු වෙන නිසා. කොහොමහරි ඕනම Step down transformer එකක් Secondary පැත්තෙ වෝල්ටේජ් වැඩිවෙන්න ගත්තම Step up වෙනව.
    ඔතැන ඔය වෝල්ටේජ් ප්‍රශ්නෙට ලොකුම හේතුව Line resistance කියල මම හිතන්නෙ. මොකද ට්‍රාන්ස්ෆෝමර් එක පැත්තට දුර වැඩි වෙද්දි මෙහෙන් හදන ඒව යවාගන්න බැරි වෙනව එතකොට තමයි වෝල්ටේජ් අප් වෙන්නෙ. ඒක නිසා තමයි ට්‍රාන්ස්ෆෝමර් එකට දුර මීටර් 800ට වඩා වැඩි නම් තේරුමක් නෑ කියන්නෙ.
    දැන් මම ගහපු 20Kw එකේ ට්‍රාන්ස්ෆෝමර් එක මීටර් 20කින්වත් නෙමෙයි තියෙන්නෙ. අපිට වෝල්ටේජ් එනව හැම තිස්සෙම 235න් උඩ. මාත් මුලින් හිතුවෙ සෝල ගහල තේරුමක් නැතිවෙයි කියල ඒත් රිස්ක් එක අරගෙන ගැහුව අද වෙනකල් Over voltage ගිහිල්ල Off වෙලා නෑ. කොච්චර ඉර අවුව වැටුනත් අර 235 තියන එක 239ට එහා යන්නෙ නෑ. මම ඕකට හරියටම උත්තරයක් දෙන්නම් තව 20Kw එකක් ගහන්න ඉන්නව මම. ඒක ගැහුවට පස්සෙ බලන්න ඕන Off වෙයිද කියල.

    කොහොමහරි මම දන්න විදියට මේක ගොඩක් හොඳ Investment එකක්. හැබැයි හරියටම සාධක ටික ගැලපෙන්න ඕන නැතුව කරොත් පාඩුවක්. ගහන්නම් වාලෙ ගහල වැඩක් නෑ දැනගෙන ඕන කරන්න.

    image.png

    ------ Post added on Jun 13, 2024 at 1:46 AM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    කොහෙන්ද කොපි කරෙ, :lol:

    හැමෝම උඹ වගේ නුගත් නෑ කියල කලිනුත් කිව්වා :)

    Dawalta solar eken powe hambenawa nam oya diesel/ gas power plants off karala eawa raata duwanna barida?? Eawa ohe whole sale on welaamada thiyenne?? Nikan padi aran dawaltath budiyan indala nama amaru weyi kohomath.

    එහෙම ප්‍රයෝජනයක් තියනවා control කරන්න පුළුවන් ලොකු solar farms වලින්. කව්රුවත් ඒවාට එපා කියන්නේ නෑ. මේ කියන්නේ ගෙවල් වල අටවගන්න හුන්ඩු ගැන.
     
    • Like
    Reactions: wissnshaftler

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,008
    21,213
    113
    ponna jeppo set eka kela karane sampur walata
    aparade eka

    kalakanni ballo oya jvp kiyana ewun

    318310663_1237094810171992_7914581975720909729_n.jpg

    solar walin mulu lankawata electricity denna puluwan nam pakak thama :yes:
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,053
    113
    Rockers Island
    Dawalta solar eken powe hambenawa nam oya diesel/ gas power plants off karala eawa raata duwanna barida?? Eawa ohe whole sale on welaamada thiyenne?? Nikan padi aran dawaltath budiyan indala nama amaru weyi kohomath.
    Uba hithuwada power plant kiyanne ubalage gedara thiyena podi generator wage kiyala 😂 Hithuna hithuna welawata on off karanna.
     
    • Haha
    Reactions: Honda.putha

    monson

    Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113
    මම දන්න විදියට මචං අපේ Production එක ඒ ට්‍රන්ස්ෆෝමර් එකේ යූසේජ් එකට වඩා වැඩි නම් Step down transformer එක Step up වෙන්න පටන් ගන්නව ඒත් එතැන ලොස් එකක් එනව Step up වෙද්දි ඒ නිසා තමයි CEB එකට Regulations දාල තියෙන්නෙ Clearance දෙද්දි යූසේජ් එකට විතරක් දෙන්න කියල එහෙම කරල තියෙන්නෙ Over ගිහිල්ල Step up වෙන්න ගත්තොත් ඒකෙන් මණ්ඩලේට පාඩු වෙන නිසා. කොහොමහරි ඕනම Step down transformer එකක් Secondary පැත්තෙ වෝල්ටේජ් වැඩිවෙන්න ගත්තම Step up වෙනව.
    ඔතැන ඔය වෝල්ටේජ් ප්‍රශ්නෙට ලොකුම හේතුව Line resistance කියල මම හිතන්නෙ. මොකද ට්‍රාන්ස්ෆෝමර් එක පැත්තට දුර වැඩි වෙද්දි මෙහෙන් හදන ඒව යවාගන්න බැරි වෙනව එතකොට තමයි වෝල්ටේජ් අප් වෙන්නෙ. ඒක නිසා තමයි ට්‍රාන්ස්ෆෝමර් එකට දුර මීටර් 800ට වඩා වැඩි නම් තේරුමක් නෑ කියන්නෙ.
    දැන් මම ගහපු 20Kw එකේ ට්‍රාන්ස්ෆෝමර් එක මීටර් 20කින්වත් නෙමෙයි තියෙන්නෙ. අපිට වෝල්ටේජ් එනව හැම තිස්සෙම 235න් උඩ. මාත් මුලින් හිතුවෙ සෝල ගහල තේරුමක් නැතිවෙයි කියල ඒත් රිස්ක් එක අරගෙන ගැහුව අද වෙනකල් Over voltage ගිහිල්ල Off වෙලා නෑ. කොච්චර ඉර අවුව වැටුනත් අර 235 තියන එක 239ට එහා යන්නෙ නෑ. මම ඕකට හරියටම උත්තරයක් දෙන්නම් තව 20Kw එකක් ගහන්න ඉන්නව මම. ඒක ගැහුවට පස්සෙ බලන්න ඕන Off වෙයිද කියල.

    කොහොමහරි මම දන්න විදියට මේක ගොඩක් හොඳ Investment එකක්. හැබැයි හරියටම සාධක ටික ගැලපෙන්න ඕන නැතුව කරොත් පාඩුවක්. ගහන්නම් වාලෙ ගහල වැඩක් නෑ දැනගෙන ඕන කරන්න.

    image.png

    ------ Post added on Jun 13, 2024 at 1:46 AM
    Meke explain karanawa Inter bus transformer eka solar walata wada karana hati anith paththata step up wena hati.

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,898
    11,404
    113
    Dawalta solar eken powe hambenawa nam oya diesel/ gas power plants off karala eawa raata duwanna barida?? Eawa ohe whole sale on welaamada thiyenne?? Nikan padi aran dawaltath budiyan indala nama amaru weyi kohomath.
    එහෙම ඕෆ් ඔන් කරන්න බැහැ රටකට ලැයිට් දෙද්දි. සෝලර් පවර් එක ස්ටේබල් නැහැ. ඉර එලිය එක්කනෙ ඩිපෙන්ඩ් වෙන්නෙ. (හුලනුත් ඔච්චරයි) ඕම හිතෙන්නෙ ගෙවල් ලඟ පවර් ප්ලාන්ට් එකෙන් තමා ඒ වටේට ලැයි දෙන්නෙ කියලා හිතත්දි

    සෝලර හොඳා ගෙදරකට පාරෙ ලයින් එකෙන් ඩිපෙන්ඩ් නොවී දුවන්න. එක්කො ඉන්වර්ටර් එකක් දාලා රෑ පැය කීපයක් බැට්‍රියක් ටාජ් කොරල දුවන්ඩ . එහෙම ලැයිට් බිල පොඩ්ඩක් ඩාං ඩූං කොරගන්න පුලුවන්. ඔනෙනං දවල්ට දුවන ඒවටත් ඔනෙන ස්පොඩ්ඩ්ක් දෙන්න ඇහැකි
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,928
    113
    දවල් වරුවේ A/C භාවිත කරන තැනකට Solar on-grid අවුලක් නැද්ද? බිල 0 කරගන්න විතරයි ඕනේ.
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    එච්චර යනවද? මම හිතුවේ 5 විතර යයි කියලා

    එච්චර යනවද? මම හිතුවේ 5 විතර යයි කියලා
    ------ Post added on Jun 13, 2024 at 4:08 AM
    It depends, doors වහගෙන ම හිටියොත් 10 කින් වගෙ පුළුවන් ඒත් 35 C වගෙ එළියෙ තියෙනවා නම් 15 sure
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    එහෙම ඕෆ් ඔන් කරන්න බැහැ රටකට ලැයිට් දෙද්දි. සෝලර් පවර් එක ස්ටේබල් නැහැ. ඉර එලිය එක්කනෙ ඩිපෙන්ඩ් වෙන්නෙ. (හුලනුත් ඔච්චරයි) ඕම හිතෙන්නෙ ගෙවල් ලඟ පවර් ප්ලාන්ට් එකෙන් තමා ඒ වටේට ලැයි දෙන්නෙ කියලා හිතත්දි

    සෝලර හොඳා ගෙදරකට පාරෙ ලයින් එකෙන් ඩිපෙන්ඩ් නොවී දුවන්න. එක්කො ඉන්වර්ටර් එකක් දාලා රෑ පැය කීපයක් බැට්‍රියක් ටාජ් කොරල දුවන්ඩ . එහෙම ලැයිට් බිල පොඩ්ඩක් ඩාං ඩූං කොරගන්න පුලුවන්. ඔනෙනං දවල්ට දුවන ඒවටත් ඔනෙන ස්පොඩ්ඩ්ක් දෙන්න ඇහැකි

    😂😂😂
    Ba ba paayana kaaleta reservoirs wala wathura release karana, hight tide kaaleta coal ships order karana, fit karanna bari power generators oder karana, job eke innagaman mini hydro duwana engineer kiyana un ekka baa thamayi. Aaye ahannath deyak na. Thel tika daala generators tika on karala padi aran budiyaninn eka karanna nam puluwan. 😂😂😂 deyiyo grid eka balance kare nattam, Hutas peya gaanakata power na.
     
    Last edited:
    • Like
    Reactions: Tricle_Buwa