ලංකාවෙන් ඉංදියාවට සුපිරි මගී නෞකාවක්....

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    ලංකාවෙන් ඉංදියාවට සුපිරි මගී නෞකාවක්....

    ලංකාවෙන් ඉංදියාවට සුපිරි මගී නෞකාවක් සාදා දෙයි.



    DSC_9100-main-600-4.jpg


    කොළඹ නැව් තටාකාංගනය විසින් ඉන්දියාවේ ලක්ෂද්වීප් දුපත් සඳහා විශාල මගී නෞකාවක් ඉදිකර භාරදී ඇත. මගීන් 400 ක් සහ භාණ්ඩ ටොන් 250 ක් ප‍්‍රවාහනය කළ හැකි මෙම නෞකාව නෝර්වේ සමාගමක් විසින් සැලසුම් කර ඇති අතර, මුළුමනින්ම ඉදිකරනු ලැබූයේ කොළඹ නැව් තටාකාංගනයයි.

    z_pi-Colombo2_0.jpg


    z_p-55-Colombo.jpg


    මගී නෞකාවේ මැදිරි පන්ති 3 ක් යටතේ ඉදිකෙරෙන අතර මුළුමනින්ම වායු සමීකරණය කෙරෙනවා. මේ ආකාරයේ නෞකා 2 ක් ලක්ෂද්වීප් දිවයින් සඳහා ඉදිකිරීමටයි සමාගම ගිවිසුම් ගෙන ඇත්තේ. මෙම නෞකා ඉන්දියාවේ - කොචින් සහ ලක්ෂද්වීප් දිවයින් අතර මගී ප‍්‍රවාහනය සඳහා යොදා ගැනීමට නියමිතයි.

    DSC_9058-in3-600-0.jpg


    DSC_9100-main-600-4.jpg


    DSC_9107-in4-600-1.jpg


    DSC_9149-in5-600-3.jpg

     

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    Ahannath sathutiy lankaawe mokak hari deyak heduwa kiyala. :)

    eeth lankaawema aya selasum karanam godak watinawa. :yes:
     
    • Like
    Reactions: rox2030

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,828
    569
    113
    Hole
    මට නම් මගේ රට ගැන ආඩම්බරයි..!!
    කලම්බෝ ඩොක් යාර්ඩ් එක මේ වගේ ඒවා හදනව..මේක පලවෙනි එක නෙමේ..!!
    ලංකාවේ ඉන්නව හොද වැඩකාරයෝ..මේ තරම් වැඩකාරයෝ නැහැ...මේ කාලකන්නි ජරාජීර දේශපාලන ක්‍රම වෙනස් කර්ගන්නකන් අපිට ගොඩ ඒමක් නැහැ..හැමෝම එකතු වෙලා එක කරගන්න ඕනේ.. අපේ රට තරම් ලස්සන රටක් නැහැ..ආඩම්බර වෙන්න ඕනේ..පරිසරය පරිස්සම් කරගන්න ඕනේ.!!
     

    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    hondatama parana post ekak machang...

    Kalin unna MD tamai mangala yapa... eya photo wala innawa.. miniha dan na

    anika security manager innawa anthima photo eke sudu overall ekakain

    api mewa haduwa kiwwata 100%k ma ape newe

    electrical system eka india walin
    automation system eka kongsberg norway
    gyro eka german walin

    design eke inna kattiya design review karanawa witharai..

    habai itin job ekata supiri pot ekak
    salary niyamai
    parissamin inna ona safety gana nithara hitala
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේ බුරු පාලකයො ඩොක් යාඩ් එක ඉන්දියාවට විකුන්නඩ සැලසුමක් තියෙනව,:angry::angry:
     

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    mat oke bn work kale issara...okata kalin tawat ewa haduwa...fatta profit bn oya 1a ship ekakin..japan company 1k..passenger ewa wagema wena ewath hadanawa...okkoma wage malesiya india walata tama dunne...godak orders enne ehen..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,122
    1
    58,470
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕක තමයි අපි ඉන්දියාවට හදන අන්තිම නැව. ඩොක්යාඩ් එක ඉන්දියාවට දුන්නම උන් උන්ගෙම නැව් හදනව
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    hondatama parana post ekak machang...

    Kalin unna MD tamai mangala yapa... eya photo wala innawa.. miniha dan na

    anika security manager innawa anthima photo eke sudu overall ekakain

    api mewa haduwa kiwwata 100%k ma ape newe

    electrical system eka india walin
    automation system eka kongsberg norway
    gyro eka german walin

    design eke inna kattiya design review karanawa witharai..

    habai itin job ekata supiri pot ekak
    salary niyamai
    parissamin inna ona safety gana nithara hitala

    Uba docyard eke da wada?