ලංකාවෙන් එළියට එන පරිගණක ක්‍රමලේඛන භාෂාව

Apr 26, 2017
871
103
0
Earth
ලංකාවෙන් එළියට එන පරිගණක ක්‍රමලේඛන භාෂාව

මේක WSO2 එකෙන් කරන්නෙ. http://ballerinalang.org/සංජීව වීරවරන තමයි මේ කොම්පැණියෙ ලොක්කා.
මෙන්න එයාගෙ ඉදිරිපත් කිරීමක්

මේක වැඩිදියුණු කරගෙන යන්නෙ ජාවා වලින්. මම මේව ගැන දන්නෙ නෑ. හැබැයි Graphical විදියටත් මේකෙ ක්‍රමලේඛනය කරන්න පුළුවන්.
This is fully open source, so even you can read the source code. https://github.com/ballerinalang/ballerina

1_MTt5w_b_IIQSkgh3_P5_MRk_Q.png

(මේකෙ ඩිවලප්මන්ට් ටීම් එකේ මම දන්න කියන කෙල්ලෙකුත් ඉන්නවා... මහීකා... පට්ට මොළයක්)
 
Last edited:
Apr 26, 2017
871
103
0
Earth
respect these people :love:

මේකෙ ඉන්න වැඩ බැරි ඉරිසියාකාරයෙක් මගේ රෙප් කපල මිනිස්සු ප්‍රමෝට් කරනව කියල.
මේ වගේ අයව ප්‍රමෝට් කරන එක වැරදිද බං? ශනුද්‍රි ල.. චතුර සේනාරත්න ල ද ප්‍රමෝට් කරන්න ඕන?
 
dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
මේකෙ ඉන්න වැඩ බැරි ඉරිසියාකාරයෙක් මගේ රෙප් කපල මිනිස්සු ප්‍රමෝට් කරනව කියල.
මේ වගේ අයව ප්‍රමෝට් කරන එක වැරදිද බං? ශනුද්‍රි ල.. චතුර සේනාරත්න ල ද ප්‍රමෝට් කරන්න ඕන?

oke wada karanne ban lankawe supiri mola neda.
mun patta ban, programming language ekak hadanawa kiyanne lesi nane ban.
api me tiyana ewa igena gannath mara kattak karanawa :yes:
rep+
 
Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මේකෙ ඉන්න වැඩ බැරි ඉරිසියාකාරයෙක් මගේ රෙප් කපල මිනිස්සු ප්‍රමෝට් කරනව කියල.
    මේ වගේ අයව ප්‍රමෝට් කරන එක වැරදිද බං? ශනුද්‍රි ල.. චතුර සේනාරත්න ල ද ප්‍රමෝට් කරන්න ඕන?

    onna okai lankawe minissunge mentality eka.. :( Shanudri wage baddakage poto ekak dammanam rep labei ubata :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකෙ ඉන්න වැඩ බැරි ඉරිසියාකාරයෙක් මගේ රෙප් කපල මිනිස්සු ප්‍රමෝට් කරනව කියල.
    මේ වගේ අයව ප්‍රමෝට් කරන එක වැරදිද බං? ශනුද්‍රි ල.. චතුර සේනාරත්න ල ද ප්‍රමෝට් කරන්න ඕන?
    ඔය අ.හු.වේ.පු. ලා කියන ඒව ගනන් ගන්න එපා බං....
    අතලොස්සක් වෙන ලොන්ත කොකටුවන්ට ඕන විදියට මහා සමාජය රන් වෙන්න දෙන්න බැ නේහ්.
    +21ක් ඔන්න...කපන්න කියහං කෝ බලන්න දැන්...:angry:
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    ඔය අ.හු.වේ.පු. ලා කියන ඒව ගනන් ගන්න එපා බං....
    අතලොස්සක් වෙන ලොන්ත කොකටුවන්ට ඕන විදියට මහා සමාජය රන් වෙන්න දෙන්න බැ නේහ්.
    +21ක් ඔන්න...කපන්න කියහං කෝ බලන්න දැන්...:angry:

    Rep nam mona karannada.. mama eken wena dee danneth na.. anyway thanks :P

    Mama me baluwe munge tiyena irisiyaawa... Hello World wath gahaganna bari aya thamai
     
    • Like
    Reactions: sdglhm

    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    GOOD WORK BUT WSO2 EKE PROJECT EKAKA ATHULE TIYENA HAMA MAGULAMA GOOGLE SEARCH KALAMA ENAWANAM AYE KATHA MKTD SECURITY GANA:rofl::P
    GUEST
    ADMIN
    SERVER
    CLIENT LOGIN DETAILS OKKOMA ENAWA:yes:.

    EKA EYALA FIX KALANAM HODAI MN HITHANNE:yes::nerd:
     
    Last edited: