ලංකාවෙන් තොලොංචි වෙලා යනවද නැද්ද

ලංකාවේ දිනෙන් දින පරිහානියට පත්වෙන ආර්ථිකය හමුවේ රටින් පිට වෙලා යන එක නුවනට හුරුද නැද්ද

  • මේ තත්වය හමුවේ ලංකාවෙන් යන එක තමයි නුවනට හුරුම වැඩේ

    Votes: 96 62.7%
  • මේ රට කොච්චර අගාදයට ගියත් මම උපන්න රට තනිකර හැර නොයමි.

    Votes: 37 24.2%
  • මට මේ පිළිබඳව කිසිම දැනුමක් නැහැ. ආණ්ඩුව දෙන දෙයක් කාල බලන් ඉන්නවා.

    Votes: 20 13.1%

  • Total voters
    153

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ⁣රජේ රස්සාවක් ගන්ඩ බලහං එතකොට නං හොඳයි මේ දවස්වල exam වගයක් දාලා තියනවා ලියපල්ලා බලපං ආන්ඩුවෙ රස්සාවක් කරන උංට තියන සැප චාන්ස් එකක් ආවොත් රට පලයං ඒක වෙනම දෙයක්
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    Screenshot_20210719-124443-161.png
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    පෙට්ටි පතිවත හොය හොය හිටපු සමහර උනුත් නාකි සුද්දියො බැදලා රට පැන්නා. එහෙ හොදයිලු මීට වැඩිය
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing

    මේ රට කොච්චර අගාදයට ගියත් මම උපන්න රට තනිකර හැර නොයමි. හැකි පමණින් ගොඩ දාන්න උත්සාහ කරමි​