Umbala ohoma bannata balapan mu masa 2-3n millionaire kenekut wela inne.අඩෝ අපේ වර්ජින් බෝයි කොල්ල රට හැර යන්නද යන්නේ ?
*සා අයියට සුපිරි ඉංජෙක් නැතිවෙයි එහෙනම්
දැන් "බැංකු බංකොලොත්" කැම්පේන් එක ඉවර වෙලා "රට යන" කැම්පේන් එකද යන්නෙ
ලංකාවෙ ඉන්නෙBanku bankoloth wela nadda thama? Uba koi lokeda inne?
පොලිටික්ස් බං මේව පොලිටික්ස්. මේව පෝස්ට් කරන අයගෙ අතීතෙ හොයල බැලුවොත් හොඳට අල්ලගන්න පුලුවන්. ඊයෙත් රෑ එකපාරටම එකෙක් රට යන ත්‍රෙඩ් එකක් දැම්ම බැලින්නම් යහපාලනේට කඩේ ගියපු එකෙක් 2015.මට නන් හිතෙන්නෙ මුසලකම තියෙන්නෙ ඔය යන්න බලන් ඉන්න උන්ගෙ. උන් යන එක හොදා
හැම වෙලේම උන් යන එක හොදයි කියවගන්න අරක නෑ මේක නෑ මුන් මෙහෙමයි අරූ මෙහෙමයි කිය කිය මූසලකටම කියව කියව ඉන්නව මිසක් පෝලිමකවත් යන්න දන්නෙ නැත්තෙ ඕකුන් තමා