ලංකාවෙන් යනවද? නැද්ද?

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,138
    113
    42
    ඒකටත් ඉතිං රටට අාදරයක් තියෙන්න ඵපැයි..චීනේ මිනිස්සු ඒ කාලේ චීනේ අතඅැරලා ගියානම් අද චීනය ලෝක බලවතෙක් වෙයිද..
    chine janadipathi ekale piataratawal walin digataharata naya aran komis gahala, sathapahaka adayamak nathi project walata wiayadam karanam ada chinaya loke balawathek weida?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,269
    102,187
    113
    අපි නම් යන්නෙ නෑ..ඕසි ඵහෙම ඉන්න උන් දන්නව ඵහේ brown skin ඵකට තියෙන සැලකීම..
    උබට මොකෝ ඔසී යන්න හිතුනෙ. උබට හිතෙන්න ඕනි චීනෙට යන්නනෙ.
     
    • Haha
    Reactions: PHBhagya

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,674
    113
    日本
    උබට මොකෝ ඔසී යන්න හිතුනෙ. උබට හිතෙන්න ඕනි චීනෙට යන්නනෙ.

    මගෙ බල්ලවත් යයි ඕසි..ඒ කාලෙ බෝට්ටුවෙන් ඕසි ගිය උන්ටනම් ඕවා හෙනම ලොකු රටවල්..🤣🤣
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,879
    13,090
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඕකුන්ව ඵහේ දැක්කත් උන් හොරු වගේ බලන්නේ.සමහරු ඉන්දියන් ඩස්පයො කියල හිතල නහයත් වහගන්නවලු🤣.බස් ඵකේ ගියත් කාර් ඵකේ ගියත් ඒක ඵහෙමමයි.කොච්චර වැඩ දැම්මත් ඕකුන් 2nd class citizen ලා.ඒක උනුත් දන්නවා මුනුත් දන්නවා.ඉතිං මුන්ට හෙන අඩු සැලකිලි.ඔය ඵහෙම වෙලාවට තමා මේකට අැවිත් ලංකාවට බණින්නේ හිතේ දුක යන්‍න..🤣🤣🤣🤣


    හරි ඉතිං මාත් කිව්වෙ සුද්දොන්ගෙ ගූ හෝදන උන් ගැන උඹ ගැන නෙමෙයි..🤣🤣🤣🤣🤪
    ------ Post added on Nov 17, 2021 at 1:06 PM
    මට නම් සුද්දෝ හොදයි බන් චීන්නුටයි පක්ෂලා ටයි වඩා....
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,950
    113
    Gampaha
    යන්නං වාලෙ රැල්ලට යන්නෙ නෑ....

    අන්තිමට පයගහපු අත්තයි, අල්ලපු අත්තයි දෙකම නැතිවෙන්න පුලුවන්....
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,184
    29,169
    113
    Ena awurudde gihilla..e awuruddema ayeth enewa.. hithunoth ayeth yanewa
    When The Beat Drops Dancing GIF
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,424
    12,703
    113
    Piliyandala
    යනවා බන් ගොඩක් කොරෝනා කාලේ ලංකාවට ගොඩ බැහැපු එවුන් ආයේ යනවා සහ ගිහිල්ල

    ඒ කාලේ වීඩියෝ අප්ලෝඩ් කර කර අනේ අපිව ගෙන්න ගන්න කියල වැඳපු එවුනුත් හිටිය නිකටම මතක් කරේ

    ඔය අතරේ ස්කිල් මයිග්රේට් වෙන සෙට් එකක් වෙනම ඉන්නවා... ජොබ් ඔෆර්ස් ඇවිල්ල යන දක්ෂ සෙට් එකක් ඉන්නවා

    සුද්දෝ ආවට ගියාට ජොබ් එකක් ඔෆර් කරන්නේ නැහැ බන් උනිත් හොඳට බලල කරලා ගන්නේ.

    නර්සින් සෙට් එක ට ත් මාර ඉලුමක් තියෙන්නේ
     

    JamesSDix

    Junior member
  • Aug 3, 2021
    37
    32
    18
    "අපි මේකෙ ඉපදුනොත් මේකෙ මැරෙන්න ඕන මොනා හරි හදාගෙන" කොරෝන ගැනද මූ මේ කියන්නෙ? :rolleyes2:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,126
    87,745
    113
    ආශ්චර්යමත් රටක
    ඒකටත් ඉතිං රටට අාදරයක් තියෙන්න ඵපැයි..චීනේ මිනිස්සු ඒ කාලේ චීනේ අතඅැරලා ගියානම් අද චීනය ලෝක බලවතෙක් වෙයිද..

    එතකොට අනිත් රටවල් වල චයිනා ටවුන් හදල තියෙන්නෙ යක්කයොද? 🤭 🤭
    ලංකාවෙ ජනගහණයට වඩා වැඩි ගානක් චීනෙන් වෙන රටවල් වලට ගිහින් ඇති.
     

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    මගෙ බල්ලවත් යයි ඕසි..ඒ කාලෙ බෝට්ටුවෙන් ඕසි ගිය උන්ටනම් ඕවා හෙනම ලොකු රටවල්..🤣🤣
    passport ekak wath ghanna sign kara ghannath bari waddheekta mona Ausi d
     
    • Haha
    Reactions: shenat