ලංකාවෙන්_ශරීයා_නීතිය

chanaka

Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    මචන් , අපි මොනාහරි කරන්න ඕන . නිකන් කියවන්නේ නැතුව . රජය මොකවත් කරන්නේ නැහැ. පොන්න යක්කු . SAITM එකට ඔච්චර strike කරන උන්ට මේක පේන්නේ නැද්ද යකෝ . දෙවියනේ මේ රට විතර අපිට තියෙන්නේ.

    :yes::yes:
     

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,560
    1,257
    113
    මෙන්න මෙතන
    ෂා මෙන්න නියම කෙම්පස්.. :cool:මාත් යෙන්න ඉන්නේ උපාදිය ගන්න.. කොන කපන යෙක, බෙලි කපන යෙක, ශත්තු එක්ක ජින්ක ජිගිරි කොරන යෙක, ශයේ කෙල්ලෙක් යාලු කරගන්න යෙක, පල්ලියේ පශ්ෂ උඩ දාගෙන වදින විදිය, ඔටු හුජ්ජ වලින් කේම හදාගන්න යෙක, අන්තිමට කන්‍යාවෝ 72ක ගන්න ස්වර්ගේ යන එක මේ ශේරම උගන්නවා.. :yes:මන් හිතාගෙන යින්නේ මේකෙන්ම PHD යෙකත් ගන්න.. ශින්හලයට කොයින්ද මෙහෙම කෙම්පස්.. :P

    :yes::yes::yes::yes::cool:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මහින්ද රජතුමා අපිට දුන්නු දේවල් තමයි මේ. මහින්ද සිංහලයන් කිව්වේ "මම ඉන්නකල් උඹලට මල් " කියන සංකල්පය. ඒක කලෙත් කටින්, වචනයෙන් විතරක්. නිකන් ගැලරිය පිනවන කතා.

    හැබැයි මුස්ලිම් උන් නීතියෙන්ම උන්ට අවශ්‍ය දේවල් කරගත්ත. මෙන්න ඒකට උදාහරණ
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113

    මූල්‍ය අනුග්‍රහය සෞදි අරාබියෙන්.. සම අනුග්‍රහය ශ්‍රී ලංකා රජයෙන්

    උපුටා ගැනීම – colombotoday

    :(:(:(
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,905
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මහින්ද කරපු වැඩ තමය් බන්.... ඕක මුලු ගල්ෆ් එකේම ගිහින් සල්ලි එකතු කරන් ආව හම්බ ඇමතිල එක්ක මට මතකය්... මූ තනි සින්හල... කලු සින්හල... කියාගෙන හිටියට සල්ලි වලට රට පාවල දුන්න.... පර්සි මහේන්ද්‍ර රාජපක්ශනෙ නමත්...

    දුකය් බන්...

    මුගේ කාලේ තමය් ඔක්කොම හොර පාරෙන් කොලේ වහල තම්ම්බින්ට දුන්නේ

    PS

    මට දේශ් පාලන පක්ශ නොමැත...
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    අන්තරේ සොන්නයෝ ඕක දැක්කම නැට්ට පුකේ ගහගෙන ඉන්නේ NIBM,sliit walta thama kegahanne
     

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    අන්තරේ එවුන් මේවාට කෑ ගහන්නේ නැද්ද ?

    සයිටම් එකට විරුද්ද වුන එවුන් මේවට විරුද්ධ වෙන්නේ නැද්ද ?
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හම්බයෝ ගිය ආණ්ඩුවෙනුත් ප්‍රයෝජන ගත්තා, මේ ආණ්ඩුවෙනුත් ප්‍රයෝජන ගන්නවා, ඉස්සරහට එන ආණ්ඩුවකිනුත් ප්‍රයෝජන ගනීවි. සිංහළු හැමදාම පිල් බෙදිලා මරා ගන්නවා

    සින්හලයෝ එලියට බැහැලාම තම මේක ඉවරයක් කරන්න වෙන්නෙ...
    කිසිම ආණ්ඩුවකින් මේක ගැන බලන්නෙ නැත්නම් මොකක්ද කරන්න ඕන කියහන්කෝ ???
     
    • Like
    Reactions: ruchira55

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දේශපාලුවන්ට ආගම ජාතිය අදාල නෑ.. මේ රට ආරක්ශා කරගන්න වෙන්නේ මේ රටෙ මින්ස්සුන්ටම තමා...
    යකෝ ඉස්ලාම් විශ්ව විද්‍යාලයක් මේ රටේ... ? කවද වෙච්ච දේවල්ද ?
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මහින්ද කරපු වැඩ තමය් බන්.... ඕක මුලු ගල්ෆ් එකේම ගිහින් සල්ලි එකතු කරන් ආව හම්බ ඇමතිල එක්ක මට මතකය්... මූ තනි සින්හල... කලු සින්හල... කියාගෙන හිටියට සල්ලි වලට රට පාවල දුන්න.... පර්සි මහේන්ද්‍ර රාජපක්ශනෙ නමත්...

    දුකය් බන්...

    මුගේ කාලේ තමය් ඔක්කොම හොර පාරෙන් කොලේ වහල තම්ම්බින්ට දුන්නේ

    PS

    මට දේශ් පාලන පක්ශ නොමැත...


    හිතහන්කෝ කැම්පස් යන්න ලකුණු මදි සීහ්නාල කොල්ලෙක් ඉන්නවා කියලා එන්න පුතා අපිලා ෂරියා උපාදියක් තමා දෙනවා කියලා ඇතුලට ගන්නවා අන්තිමට රටම් සව්දි අරාබිය වගේ
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    SAITM එකට ඔච්චර strike කරන උන්ට මේක පේන්නේ නැද්ද යකෝ.

    සයිටම් එකට විරුද්ද වුන එවුන් මේවට විරුද්ධ වෙන්නේ නැද්ද

    අධ්යාපනයේ නිදහස නෙ බ්රෝලා .කුහකයෙක් වෙන්න එපා.

    අපේ අල්ලපු ගෙදර අබ්දුල් පොඩි කාලෙ ඉඳල හරි ආසාවෙන් හිටියෙ ෂරියා නීතිය ඉගෙන ගන්න​. එයාට සවුදි අරාබියෙ යන්න සල්ලි ටිකක් මදි වුනා.
    එහෙම කියල ඒ අවස්ථාව එයාට නැතිවෙන එක හරිද​?
    අධ්යාපනයට නිදහස රැකගනිමු. ෂරියා විශ්ව විද්යාලය රැක ගනිමු.

    බෝනස් : සවුදියට ඇදෙන සල්ලි නවත්තන්නත් පුළුවන්.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,835
    8,174
    113
    Kotahena
    අධ්යාපනයේ නිදහස නෙ බ්රෝලා .කුහකයෙක් වෙන්න එපා.

    අපේ අල්ලපු ගෙදර අබ්දුල් පොඩි කාලෙ ඉඳල හරි ආසාවෙන් හිටියෙ ෂරියා නීතිය ඉගෙන ගන්න​. එයාට සවුදි අරාබියෙ යන්න සල්ලි ටිකක් මදි වුනා.
    එහෙම කියල ඒ අවස්ථාව එයාට නැතිවෙන එක හරිද​?
    අධ්යාපනයට නිදහස රැකගනිමු. ෂරියා විශ්ව විද්යාලය රැක ගනිමු.

    බෝනස් : සවුදියට ඇදෙන සල්ලි නවත්තන්නත් පුළුවන්.
    කොන්ද පණ නැති අන්තරේට ඕනේ sitam වහන්න විතරයි. මෙවා දැක්කම ඕවා තමා උං කියන්නෙ :lol: මොඩ jeppo