මචන් , අපි මොනාහරි කරන්න ඕන . නිකන් කියවන්නේ නැතුව . රජය මොකවත් කරන්නේ නැහැ. පොන්න යක්කු . SAITM එකට ඔච්චර strike කරන උන්ට මේක පේන්නේ නැද්ද යකෝ . දෙවියනේ මේ රට විතර අපිට තියෙන්නේ.


මචන් , අපි මොනාහරි කරන්න ඕන . නිකන් කියවන්නේ නැතුව . රජය මොකවත් කරන්නේ නැහැ. පොන්න යක්කු . SAITM එකට ඔච්චර strike කරන උන්ට මේක පේන්නේ නැද්ද යකෝ . දෙවියනේ මේ රට විතර අපිට තියෙන්නේ.


ෂා මෙන්න නියම කෙම්පස්..මාත් යෙන්න ඉන්නේ උපාදිය ගන්න.. කොන කපන යෙක, බෙලි කපන යෙක, ශත්තු එක්ක ජින්ක ජිගිරි කොරන යෙක, ශයේ කෙල්ලෙක් යාලු කරගන්න යෙක, පල්ලියේ පශ්ෂ උඩ දාගෙන වදින විදිය, ඔටු හුජ්ජ වලින් කේම හදාගන්න යෙක, අන්තිමට කන්‍යාවෝ 72ක ගන්න ස්වර්ගේ යන එක මේ ශේරම උගන්නවා..
මන් හිතාගෙන යින්නේ මේකෙන්ම PHD යෙකත් ගන්න.. ශින්හලයට කොයින්ද මෙහෙම කෙම්පස්..
![]()





මූල්‍ය අනුග්‍රහය සෞදි අරාබියෙන්.. සම අනුග්‍රහය ශ්‍රී ලංකා රජයෙන්
උපුටා ගැනීම – colombotoday



හම්බයෝ ගිය ආණ්ඩුවෙනුත් ප්‍රයෝජන ගත්තා, මේ ආණ්ඩුවෙනුත් ප්‍රයෝජන ගන්නවා, ඉස්සරහට එන ආණ්ඩුවකිනුත් ප්‍රයෝජන ගනීවි. සිංහළු හැමදාම පිල් බෙදිලා මරා ගන්නවා
SAITM එකට ඔච්චර strike කරන උන්ට මේක පේන්නේ නැද්ද යකෝ.
සයිටම් එකට විරුද්ද වුන එවුන් මේවට විරුද්ධ වෙන්නේ නැද්ද
කොන්ද පණ නැති අන්තරේට ඕනේ sitam වහන්න විතරයි. මෙවා දැක්කම ඕවා තමා උං කියන්නෙඅධ්යාපනයේ නිදහස නෙ බ්රෝලා .කුහකයෙක් වෙන්න එපා.
අපේ අල්ලපු ගෙදර අබ්දුල් පොඩි කාලෙ ඉඳල හරි ආසාවෙන් හිටියෙ ෂරියා නීතිය ඉගෙන ගන්න. එයාට සවුදි අරාබියෙ යන්න සල්ලි ටිකක් මදි වුනා.
එහෙම කියල ඒ අවස්ථාව එයාට නැතිවෙන එක හරිද?
අධ්යාපනයට නිදහස රැකගනිමු. ෂරියා විශ්ව විද්යාලය රැක ගනිමු.
බෝනස් : සවුදියට ඇදෙන සල්ලි නවත්තන්නත් පුළුවන්.
මොඩ jeppo