ලංකාවෙම දිගටම ඉන්න අය

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    mekaiyi bung case eka issara (1940-1970 athara born ayage) family ekaka 5-9 minissu hitiya eka nisa 1,2nk rata giyata awulake na anith aya lanakwe idan ammala thathala balagathaa

    dan 1980,1990n passe born unta case eka enne issarahata, mokada family ekaka innema max 2 iyi. ithin onna okaiyi godak ayata awilla thiyana case eka

    owata solution thiyana minissu aniwa yanawaa. solution nathi un mekee hira wenawaa. :no::(
    Lankawe parents la lamai hadanne insurance ekak widiyata
     

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,297
    724
    113
    ස්ටුඩන්ට් විසා එනවා කියන්නෙම පුදුම කට්ටක් බන්...

    අනික එකත් ඉංග්‍රීසි කතා නොකරන රටකට එනවා කියන්නෙම සොරිම තමයි...

    අතේ සැහෙන්න සල්ලි අරන් එන්න වෙනවා...

    නැත්තම් ලංකාවෙන් බැංකු කාඩ්ස් ටිකක් හදන පොඩ්ඩ පොඩ්ඩ තමයි ගන්න වෙන්නේ

    මෙහෙ ජොබ් එකක් හොයාගන්නවා කියන්නේ භාෂාව නැතුව කලිනික හොයනවා වගේ බන්... උබ අයි ටි නෙමෙයි නම් ඉතින් වහ තමයි

    එන්න ඉන්න එවුන්ට කියන්නේ යුරෝප රටකට එනවනම් අඩුම තරමේ මාස කීපයකට කලින් තමන් යන්න ඉන්න රටේ භාෂාව හදාරපල්ලා... එක තමයි අංක එක

    ඉංග්‍රීසි තියෙනවා උනාට ජොබ් වලට අනිවා භාෂාව බලනවා....

    පාර්ට් ටයිම් ඩිලිවරි ජොබ් තමයි ඉතින් තියෙන්නේ... ඒවටත් පුදුම තරඟයක් තියෙන්නේ ඉන්දියා පකිස්තාන් ඉරාන වගේ රටවල් වලින් සෙනග ඕනේ තරම් ඉන්නවා

    හරිම අමාරුයි ජොබක් සෙට් කරගන්න... රෙස්ටවුරන්ට් ක්ලීනින් හෙල්පින් වගේ ජොබ් සෙට් වෙන්න තියෙන චාන්ස් මාර අඩුයි.. මුනුත් බලන්නේ පුලුවන් විදිහට උන්ගේ වැඩ ටික උන්ම කරගන්න කෝස්ට් එක නිසා...


    ළමයි ඉන්නවනම් විශේෂයෙන් ස්වීඩන් කියන්නේ ලෙඩක් දුකක් හදුනා ගමන් බෙහෙතක් නම් දන්නේ නෑ... සමහර ලංකාවේ අයට වෙලා තියෙන අත්දකිම් එක්ක ලංකාවේ සෞක්‍ය පට්ට නේ මොනවා උනත් කියල හිතෙනවා...

    කකුල කඩන ගියත් ඉමර්ජන්සි එකේ පැය ගානක් තියාගත්තු එවුනුත් ඉන්නවා... බෙහෙතක් දෙන්න තියා උන්ගෙන් කෝල් එක අන්සාර් කරන්නත් පැයක් විතර වෙටින්


    කියන තරම් සුන්දර නෑ... මුන්ගේ සිස්ටම් එක අනේ මන්ද, ගොඩක් ගිය පාර ආපු එවුන්ටත් කලකිරිලා ඉන්නේ කරකියාගන්න දෙයක් නැතුව..

    අනේ මන්ද බන් ලංකාවේ ට්‍රාන්ස්පෝට් සිස්ටම් එක වත් හරියට තිබ්බ නම් කියල හිතෙනවා මන්... මන් කොරියාවෙත් අවුරුදු 3ක් හිටිය... උන්ගේ වැඩ නිකන් පට්ට කුයික් බැංකු වකට ගියත් එහෙමයි...
    Thx komlo. Oya inne sweden da
     

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    ලංකාවෙම දිගටම ඉන්න හිතන් ඉන්න අය කොහොමද ඉස්සරහට ප්ලැන් එක? බඩු මිල පරන ගානටම අඩුවෙන සින් එකක් නැහැ. ඒත් උද්ධමනය සාමාන්‍ය ගානට අඩුවෙයි කියල 2023 අග වෙද්දි හිතන්න පුලුවන් වෙයිද? migrate වෙන්න අදහසක් නැති උන් අදහස් ටිකක් කියපල්ල
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    තවත් ලංකාවෙම ඉන්නව කියල තීරණය කරන එවුන් නම් මිනිස්සු වෙන්න බෑ. ලක්ස හැට නමයේ පුන්නක්කු බයියොම වෙන්න ඕනි.
    මැරෙනකන් කබුරලා රාජපස්සලට සැප දීලා බල්ලෝ වගේ මැරිලා පලයල්ලා දූපතේම 🤡👉👌

    E ubata hithene hati bn

    amam thaththa wayasai, pawule eka ma daruwa wechcha godak hira wechcha aya innawa..
    uba hithana tharan lesi na bn.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    E ubata hithene hati bn

    amam thaththa wayasai, pawule eka ma daruwa wechcha godak hira wechcha aya innawa..
    uba hithana tharan lesi na bn.
    mama nam kiyanne ammala thathala balagannnawa kiyana eka amthaka karala yanna ona bung. mokada issarahata ena hama family ekakama inne 1,2

    issara wage 5-10 na pawulaka. ehama inna kale lanakwe hitiya kattiya balaganna. dan issarhata ena unta oya chance na

    mama oya elderly home ekakata giya Nugegoda, eka wayasaka manussyak hitiya wayasa 80 athi, English walin katha karanawa hondata

    lamaiyi okkoma rata inne UK, Australia 3 denak ma age 40-50 athara aya, eyala maruwena maruwata salli gewanawaa Nursing house ekata 200,000 LKR withara maseta ammawa balaganna

    ithin a wage options walata yanna thiyanne. mokada issarahata lanakwe ammala balaganna young generation eka inne na.

    Nursing home wala habaiyi baninawa, kagahanawa ithin. mokada wayasata giyama kiyana eka ahanneth na ne bung :no: hamadema balanna ba bung ithin, sadly :(
     
    • Sad
    Reactions: Jack_Sparrow

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    කකුල කඩන ගියත් ඉමර්ජන්සි එකේ පැය ගානක් තියාගත්තු එවුනුත් ඉන්නවා... බෙහෙතක් දෙන්න තියා උන්ගෙන් කෝල් එක අන්සාර් කරන්නත් පැයක් විතර වෙටින්


    කියන තරම් සුන්දර නෑ... මුන්ගේ සිස්ටම් එක අනේ මන්ද, ගොඩක් ගිය පාර ආපු එවුන්ටත් කලකිරිලා ඉන්නේ කරකියාගන්න දෙයක් නැතුව..
    කොහොමත් මචං ඔය රටවල් ඉතින් හොදටම හොද ඒ රටවලම ඉපදුනු හැදුනු වැඩුනු එවුන්ට. අපේ රටවල් වලින් යනවා කියන්නේ අපි ඉතින් පිට වුන්.. :baffled:
     

    Similar threads