ලංකාවෙම සභා ටිකේ කොච්චර ගේම් යනව ඇද්ද? ගෙන්නමු හැම එකාම...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,534
    32,278
    113
    ලංකාවෙම සභා ටිකේ කොච්චර ගේම් යනව ඇද්ද? ගෙන්නමු හැම එකාම...


    අධිකරණ ක්‍රමයකට ගෙනියන්න විදියක් හැදෙන්නම ඕන ඉක්මණින් COPE එකේ, එතකොට මේ හැමෝම filter වෙයි.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,534
    32,278
    113
    Court geniyanna one na, Kelinma Salli gewanna system ekak hadanna one, gewwe nattan nadu nathuwama Hire danna one 5 years wage.
    ඒකත් ඇත්ත සිය වත්කම් වලින් අයකරගත යුතුයි කියල ගේන්න ඕන...
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,332
    35,039
    113
    කොහොමද බං සිංහල බෞද්ධ රටේ මෙච්චර හොර වැඩ වෙන්නේ?
     
    • Sad
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,534
    32,278
    113
    කොහොමද බං සිංහල බෞද්ධ රටේ මෙච්චර හොර වැඩ වෙන්නේ?
    මුන් මෙහෙම දේවල් කරල පවුල් වල උන්ට කන්න දෙන්නෙ කොහොමද?
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    ape badu salli gasakana kana unta, mage wirodaya
    1740846335913.png



    oya eka widiyak withrayi bn
     
    • Like
    Reactions: jhnnwp

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,715
    13,494
    113
    ඔය කෝප් එකෙත් කරන මගුලක් නෑ. උන් ඕක නිකන් කතාකරල එනවා
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,295
    1
    16,181
    113
    ඔය කෝප් එකෙත් කරන මගුලක් නෑ. උන් ඕක නිකන් කතාකරල එනවා
    නිර්දේශ කරන්න කරන්න පුළුවන්, ඒ ඒ ආයතන වලට,
    ඒ ආයතන වලින් වැඬේ කරන්න ඕනේ නීතිය හමුවට යන එක.