ලංකාවේ අයට වෙන රටවල අය කැමතියි නේද..🙂

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    එතන චොර කමෙන්ට් දාලා තියෙන්නේ සිංහල උන්ම තමයි 😄

    අපිට අපිව පේන්න බෑ
    විශේෂයෙන්ම තමන්ට වඩා ආතල් එකක් ගන්නවා කියලා දැක්කාම 😂