ලංකාවේ වෙෙරස් උණ..😬

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,518
    16,286
    113
    HgZNHjm.jpeg
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    වෛරස් උන කියලා එකක් නැ බන් වෛරස් උන කියන්නේ හෙලවෙන මනසට
    ඔය ඔක්කොම ඔමික්‍රොන් තමා
    යඛයින්ට වැක්සීනුත් ගහලා තියන හින්දා අමාරු වෙන්නේ නැ
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,974
    54,569
    113
    Colombo
    වෛරස් උන කියලා එකක් නැ බන් වෛරස් උන කියන්නේ හෙලවෙන මනසට
    ඔය ඔක්කොම ඔමික්‍රොන් තමා
    යඛයින්ට වැක්සීනුත් ගහලා තියන හින්දා අමාරු වෙන්නේ නැ

    ඔමික්‍රොන් ලංකාවෙ නෑ ගුපියො :angry:

    අපේ නාමල් ස ඔමික්‍රොන් වලට රටට ඇතුල් වෙන්න දෙන්නෙ නෑ කියල අපිට විස්වාසෙ දුන්න :)
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    වෛරස් උණ නෙවේ, ඩෙංගු වලින් පරිස්සම් වෙන්න මේ ටිකේ. පුලුවන් තරම් වත්තෙ පිටිය පිරිසිදුව තියාගන්න. කොරෝනා වලට වඩා දැන් ඩෙංගු හැදිච්ච ලෙඩ්ඩු හම්බවෙනවා. අපි අදුරන කීපදෙනෙකුටත් හැදිලා හොදටම අමාරු වුණා.
     
    • Like
    Reactions: kinkon and NRTG