ලංකාවේ වෙෙරස් උණ..😬
deanXX Well-known member Oct 15, 2013 21,506 16,261 113 Feb 11, 2022 #1 Reactions: Stimulus mind, laka007, Red Soda and 4 others
topkollek Well-known member May 22, 2014 43,751 1 57,986 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Feb 11, 2022 #2 හරිනෙ ඉතින් Reactions: Stimulus mind, NRTG, deanXX and 1 other person
AnuradhaRa Well-known member Dec 25, 2010 62,042 1 43,457 113 Feb 11, 2022 #3 සිරා බං ඔමික්‍රොන් හැදුණම එච්චර අමාරු වෙන්නෙ නෑලු අනික කට්ටියට බෙහෙතුත් විදලනෙ තියෙන්නෙ Reactions: Stimulus mind, NRTG and deanXX
awjas2621 Well-known member Dec 8, 2015 10,180 2,224 113 Feb 11, 2022 #4 Reactions: Stimulus mind, NRTG and deanXX
ruchira55 Well-known member Mar 23, 2012 39,895 40,671 113 Feb 11, 2022 #5 රෑ නාලා අයිස් ක්‍රීම් කාලා Reactions: Stimulus mind, laka007, NRTG and 2 others
NRTG Well-known member Oct 19, 2019 40,987 198,366 113 Colombo, Sri Lanka Feb 11, 2022 #6 මේදවස්වල දුහුවිල්ලට පොඩි හෙම්බිරිස්සා ගතියක් මචන් ... Reactions: Arumbaya De Almeida, Stimulus mind, kinkon and 3 others
navinnuwan Well-known member Sep 19, 2006 7,827 3,853 113 Delaware Feb 11, 2022 #7 වෛරස් උන කියලා එකක් නැ බන් වෛරස් උන කියන්නේ හෙලවෙන මනසට ඔය ඔක්කොම ඔමික්‍රොන් තමා යඛයින්ට වැක්සීනුත් ගහලා තියන හින්දා අමාරු වෙන්නේ නැ Reactions: Stimulus mind and NRTG
වෛරස් උන කියලා එකක් නැ බන් වෛරස් උන කියන්නේ හෙලවෙන මනසට ඔය ඔක්කොම ඔමික්‍රොන් තමා යඛයින්ට වැක්සීනුත් ගහලා තියන හින්දා අමාරු වෙන්නේ නැ
lilman Well-known member May 10, 2009 40,932 54,509 113 Colombo Feb 11, 2022 #8 navinnuwan said: වෛරස් උන කියලා එකක් නැ බන් වෛරස් උන කියන්නේ හෙලවෙන මනසට ඔය ඔක්කොම ඔමික්‍රොන් තමා යඛයින්ට වැක්සීනුත් ගහලා තියන හින්දා අමාරු වෙන්නේ නැ Click to expand... ඔමික්‍රොන් ලංකාවෙ නෑ ගුපියො අපේ නාමල් ස ඔමික්‍රොන් වලට රටට ඇතුල් වෙන්න දෙන්නෙ නෑ කියල අපිට විස්වාසෙ දුන්න Reactions: Stimulus mind, NRTG and Red Soda
navinnuwan said: වෛරස් උන කියලා එකක් නැ බන් වෛරස් උන කියන්නේ හෙලවෙන මනසට ඔය ඔක්කොම ඔමික්‍රොන් තමා යඛයින්ට වැක්සීනුත් ගහලා තියන හින්දා අමාරු වෙන්නේ නැ Click to expand... ඔමික්‍රොන් ලංකාවෙ නෑ ගුපියො අපේ නාමල් ස ඔමික්‍රොන් වලට රටට ඇතුල් වෙන්න දෙන්නෙ නෑ කියල අපිට විස්වාසෙ දුන්න
kinkon Well-known member Aug 5, 2007 115,903 2 115,961 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Feb 11, 2022 #9 Bump Reactions: NRTG and Stimulus mind
Stimulus mind Well-known member Feb 27, 2021 30,967 152,933 113 Feb 11, 2022 #10 වෛරස් උණ නෙවේ, ඩෙංගු වලින් පරිස්සම් වෙන්න මේ ටිකේ. පුලුවන් තරම් වත්තෙ පිටිය පිරිසිදුව තියාගන්න. කොරෝනා වලට වඩා දැන් ඩෙංගු හැදිච්ච ලෙඩ්ඩු හම්බවෙනවා. අපි අදුරන කීපදෙනෙකුටත් හැදිලා හොදටම අමාරු වුණා. Reactions: kinkon and NRTG
වෛරස් උණ නෙවේ, ඩෙංගු වලින් පරිස්සම් වෙන්න මේ ටිකේ. පුලුවන් තරම් වත්තෙ පිටිය පිරිසිදුව තියාගන්න. කොරෝනා වලට වඩා දැන් ඩෙංගු හැදිච්ච ලෙඩ්ඩු හම්බවෙනවා. අපි අදුරන කීපදෙනෙකුටත් හැදිලා හොදටම අමාරු වුණා.